සිංගප්පුරුව හදනකොට,මැලේෂියාව රුසියාව හදනකොට පරණ හොරු එලෙව්වේ නෑ.කොන්ද පන තියෙන කෙලින් වැඩකරන හොඳ සැලසුම් තියෙන හොඳ විනයක් තියෙන නායකයෙක් යටතේ හොරු පාලනය උනා.අපිට වෙලා තිබුනේ කොන්ද පන තියෙන නායකයෝ හිටියට නිවැරදි සැලසුම් හා විනයක් තිබුනේ නෑ.නිවැරදි බුද්ධියක් නැති නායකයන්ට විනය කියන්නේ මොකක්ද කියල...