වාස්තු ගැටලු තියනවා නම් අහන්න !

Fordbros

Member
Dec 14, 2018
222
67
0
ශ්‍රි ලංකාව
මචන්,

1. box type ගෙවල් ගැන (වහලයක් නැතිව slab එකක් වහලේ විදියට තියනවනම්) වාස්තු විද්‍යාවෙ මොනවද කියල තියෙන්නේ?

2. උඩ තට්ටුවේ කොටසක් open තියනවනම් හොඳ දිසා නරක දිසා කියල තියනවද? open තැන් දෙකක් වගේ තියනවනම් අවුල්ද?

සම චතුරස්‍ර හෝ ඍජු කෝණාස‍්‍ර ගෙවල් තමයි වාස්තු හැටියට කොහොමත් හදන්න කියන්නෙ,නමුත් එහෙම ගෙවල් දැන් හැදෙනවා අඩුයි,පැති වල කැලි අඩු වුනාම අංග හින දොශ එනවා,නමුත් එවා දැන් වැඩිය සලකන්නෙ නැ නවින වාස්තු හැටියට,එ ගැන කතා කරනවා නම් ගොඩක් දෙවල් තියනවා කතා කරන්න,බොක්ස් ටයිප් ගෙවල් වරදක් නැ කියලා තමයි මුලිකවම කියන්න තියෙන්නෙ,ස්ලැබ් එකක් දැම්මට කවදා හෝ උඩින් වහලයක් ගහන්න වාස්තු වලට අනුව නිවසකට වහලයක් අවශ්‍යයි.ඔපන් තියනවා නම් හොඳම ඊසාන,වයඔ ටත් නරකක් නැ,නිරිත ලොකුවට ඔපන් කරන්න එපා,මොකද නිරිතේ තමයි ඊසානෙන් එන ශක්තිය (Cosmic Energy) ගබඩා කරගන තියාගන්නෙ.
 
wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    වාස්තු විද්‍යවේ කෝණ වේධ දෝෂය කියල එකක් තියනවා,එකට සමහර විට වැටෙන්න පුලුවන් ඔය කියන විදියට නමුත් මට එහෙමම කියන්නත් බැ,කෙසේ හෝඑ දෝෂ මග හරවාගන ගෙයක් හැදිමේ හැකියාව නම් තියනවා කියන එක මතක් කරන්න ඔනේ,වාස්තු ශිල්පිය දන්න කෙනෙක් අරන් ගිහින් ඉඩම ඉස්සෙල්ලා බලවන්න.
    Thanks brother .....
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,559
    3,365
    113
    මේව බොරු බන් අපරාදෙ උඹලගෙ හොද අයිඩියාස් යට යනව
    බලපල්ල අනික් රටවල්වල එවුන් අපිට වැඩිය හොදට ජීවත් වෙන්නෙ නැද්ද කියල
    අපේ එවුන් ජනෙල් ගානයි ඔළුවට උඩින් යන බාර් ගානයි ඇද තියෙන පැත්තයි හොය හොය බයිල ගහනව
    මම අහගෙන වාස්තු කාරයෙක් කියනව උඩ තට්ටුව ගැන වාස්තු ගැන කියල නැල්ලු
    හැබැයි මෙන්න මේ යකා ගෙදර තරප්පු පෙල ඒන්න හොද නැති විදි කියනව :lol::lol:

    බුද්ධ දේශනාවනක්ඛකතං පතිමානෙන්තං
    අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා”නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා
    තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු
    කුමක් කරයිද? (ජාතකපාලිය, නක්‌ඛන්ත ජාතකය)
     
    ජනෙල් ගාන දොරවල් ගනන් ගැන වාස්තු වල නැ එවා පස්සෙ දාගත්තු දෙවල්,වාස්තු ගැන ඉස්සෙල්ලා ඉගෙනගන හිටපන්,සමහරක් වාස්තු වල එන සිද්ධාන්ත නවින විද්‍යාවත් තහවුරු කරලා තියනවා,Tv එකේ එන වාස්තු කාරයෝ වෙළෙන්දෝ උන් ඔය කියන හැම ලබ්බම මුලික වාස්තු සිද්ධාන්ත පොත් වලත් නැ,අනික බුදු හාමුදුරුවෝ නිවන කරා උදව් නොවන සියලු විද්‍යවන් තිරස්චින විද්‍යවන් හැටියටයි නම් කලේ,වෛද්‍ය විද්‍යව ඇතුලුව.නොදන්න මරි මගුල් ගැන නොකිය හිටපන්,අනික පිටරටක් ජිවත් වෙලා හිටපු එකෙක් දන්නවා එහේ පවුල් කියල් නන් ආතල් එකේ ඉන්නවාද කියලා.ගෙදර යට තට්‍ටුවද ,උඩ තට්‍ටුවද කියන එක වාස්තු වලට අදාල වෙන්නෙ නැ,වාස්තු එ හැම තට්‍ටුවකට එක ලෙස බලපානවා.
     
    Last edited:

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    බහිරව පූජා තැබීම අත්‍යාවශ්‍යද ? එසේ නොතබා නිවාස සැදුවේනම් එහි අහිතකර බලපෑමක් තිබේද ?
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේව බොරු බන් අපරාදෙ උඹලගෙ හොද අයිඩියාස් යට යනව
    බලපල්ල අනික් රටවල්වල එවුන් අපිට වැඩිය හොදට ජීවත් වෙන්නෙ නැද්ද කියල
    අපේ එවුන් ජනෙල් ගානයි ඔළුවට උඩින් යන බාර් ගානයි ඇද තියෙන පැත්තයි හොය හොය බයිල ගහනව
    මම අහගෙන වාස්තු කාරයෙක් කියනව උඩ තට්ටුව ගැන වාස්තු ගැන කියල නැල්ලු
    හැබැයි මෙන්න මේ යකා ගෙදර තරප්පු පෙල ඒන්න හොද නැති විදි කියනව :lol::lol:

    බුද්ධ දේශනාවනක්ඛකතං පතිමානෙන්තං
    අතෙථා බාලං උපචචගා
    අත්ථො අත්ථස්‍ය නක්ඛත්තං
    කිං කරිස්සන්ති තාරකා”නැකැත් බලමින් තමාගේ කටයුතු පමාකරන හෝ ඉක්මන් කරන තැනැත්තා
    තමාගේ බලාපොරොත්තු විනාශ කරගන්නේය. තමා අපේක්ෂා කරන දෙයම නැකත වේ. අහසේ තරු
    කුමක් කරයිද? (ජාතකපාලිය, නක්‌ඛන්ත ජාතකය)
    "නක්‌කත්ත යක්‌ඛ භූතානං

    පාපග්ගහ නිවාරනා

    පරිත්තස්‌සානු භාවේන

    හත්තු තේසං උපද්ද වේ
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    49bbbed8daccfb4456da8f1808e7ccda--independent-house-vastu-shastra.jpg

    10#

    නිරිතට වැසිකිලි කමක් නැ,

    මගේ නිරීක්ෂණය:
    වාස්තු පුරුෂයාගේ පුක තියන්නේ නිරිතට නිසා වැසිකිලිය නිරිත දිශාවට අවුලක් නැහැ.

    :lol::lol::lol::lol::lol:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ජනෙල් ගාන දොරවල් ගනන් ගැන වාස්තු වල නැ එවා පස්සෙ දාගත්තු දෙවල්,වාස්තු ගැන ඉස්සෙල්ලා ඉගෙනගන හිටපන්,සමහරක් වාස්තු වල එන සිද්ධාන්ත නවින විද්‍යාවත් තහවුරු කරලා තියනවා,Tv එකේ එන වාස්තු කාරයෝ වෙළෙන්දෝ උන් ඔය කියන හැම ලබ්බම මුලික වාස්තු සිද්ධාන්ත පොත් වලත් නැ,අනික බුදු හාමුදුරුවෝ නිවන කරා උදව් නොවන සියලු විද්‍යවන් තිරස්චින විද්‍යවන් හැටියටයි නම් කලේ,වෛද්‍ය විද්‍යව ඇතුලුව.නොදන්න මරි මගුල් ගැන නොකිය හිටපන්,අනික පිටරටක් ජිවත් වෙලා හිටපු එකෙක් දන්නවා එහේ පවුල් කියල් නන් ආතල් එකේ ඉන්නවාද කියලා.ගෙදර යට තට්‍ටුවද ,උඩ තට්‍ටුවද කියන එක වාස්තු වලට අදාල වෙන්නෙ නැ,වාස්තු එ හැම තට්‍ටුවකට එක ලෙස බලපානවා.

    machan mage plan eka pennala prashna tikak thiyenwa ahaganda. contact kara ganne kohomada umbawa. PM ekak danda.

    Godak hodai me karagena yana wade.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    plan eka ewanna machan,pm ekak damma balanna,ewanakota ගෘහ පිණ්ඩයට aythi kotase puluwan nam warga adi gana hadala ewanna & North mark karanna hariyata.

    Car porch warenda nathuwa mama warga adi gana hadla ewannam. court yard ekak damma eka aithi wenne nadda ?. thawa balkani ehema. ethakota padipela.

    Mama gawa .plan file ehema okkoma thiyenwa. one nam auto cad format ekata export karala ewannam. danata me docs tike ewannam ko pm ekakin.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    සම චතුරස්‍ර හෝ ඍජු කෝණාස‍්‍ර ගෙවල් තමයි වාස්තු හැටියට කොහොමත් හදන්න කියන්නෙ,නමුත් එහෙම ගෙවල් දැන් හැදෙනවා අඩුයි,පැති වල කැලි අඩු වුනාම අංග හින දොශ එනවා,නමුත් එවා දැන් වැඩිය සලකන්නෙ නැ නවින වාස්තු හැටියට,එ ගැන කතා කරනවා නම් ගොඩක් දෙවල් තියනවා කතා කරන්න,බොක්ස් ටයිප් ගෙවල් වරදක් නැ කියලා තමයි මුලිකවම කියන්න තියෙන්නෙ,ස්ලැබ් එකක් දැම්මට කවදා හෝ උඩින් වහලයක් ගහන්න වාස්තු වලට අනුව නිවසකට වහලයක් අවශ්‍යයි.ඔපන් තියනවා නම් හොඳම ඊසාන,වයඔ ටත් නරකක් නැ,නිරිත ලොකුවට ඔපන් කරන්න එපා,මොකද නිරිතේ තමයි ඊසානෙන් එන ශක්තිය (Cosmic Energy) ගබඩා කරගන තියාගන්නෙ.

    machan umba kohenda ban mewa igena gaththe. Haramanisge pothnen wathda. eke kiywa gandawath ba mata. parana sinhala.

    eka eka poth godak aragena study kara mama. eth umbata hoda mattame danumak thiyenwa. ela machan.
     
    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    machan umba kohenda ban mewa igena gaththe. Haramanisge pothnen wathda. eke kiywa gandawath ba mata. parana sinhala.

    eka eka poth godak aragena study kara mama. eth umbata hoda mattame danumak thiyenwa. ela machan.

    හරමානිස් අප්පුහාමි මහත්තයාගේ පොත හරියට කියවපු කෙනෙකුට තව පොත් නම් ඔන වෙන්නෙ නැ නමුත් එක ටිකක් ගැඹුරු පොතක්,එ පොතත් මගේ ලඟ තියනවා,හරමානිස් අප්පුහාමි මහත්තයාගේ පොතේ තියන විදිහිටම දැන් වාස්තු බලන්නෙ නැ නේ,නවින වාස්තු කියලා එකකුත් තියනවා නේ නමුත් පැරණි දෙවල් ඔක්කොම එ පොත ආශ්‍රයෙන් තමයි අපේ අය ඉගනගන්නෙ,හරමානිස් අප්පුහාමි මහත්තයාගේ පොත වාස්තු ශිල්පියන්ට සිංහලෙන් ලියවුනු ප්‍රධාන අත්පොත හරියට හෙන්ද්‍රික් ද සිල්වා හෙට්ටිගොඩ මහත්තයා ලියපු ජිවිතය හා ග්‍රහයෝ දෛවඥයන්ගේ ප්‍රධාන අත්පොත වගේ.

    ඔයාගේ PM එකට රිප්ලයි එකක් දාන්නම්.
     
    • Like
    Reactions: Pessimist

    Fordbros

    Member
    Dec 14, 2018
    222
    67
    0
    ශ්‍රි ලංකාව
    waasthu gena thiyana pothak daanawada?

    eka pothak kiyanna ba godak poth thiyanawa,aluth apu poth nam godak wikara

    L hadeta thiyena gewal walata hoda nathda? .tiger eye walin aththatama power ekak thiyenawada?.

    L hade thiyana gewal ekapara hondada nadda kiyanna ba,eka thiranaya wenne kohomada L thiyenne mona dishwatada saha karunu kihipayak thiyanawa balanna,tiger eye eka gana pyra vastu wage karana kenek gen ahanna wenawa e ayata danimak athi oya gana...