අලුත් විනෝදාන්ශයක් පටන් ගන්න. නැත්නම් මොනවා හරි අලුත් දෙයක් ඉගෙන ගන්න.(ඔය සන්ගීත භාණ්ඩයක් ප්ලේ කරනවා වගේ.)ක්ලාස් ගිහින් නෙවෙයි නෙට් එකෙන් බලලා ඉගෙන ගන්න. අවුරෝර කියලා තියෙනවා වගේ තනියම ඉදලා හිටලා කොහෙහරි යන්න. අම්මා තාත්ත සහෝදර සහෝදරියෝ වෙනුවෙන් මොනවා හරි කරන්න. අනිත් අයට උදව කරන්න තමන්ගේ වේලාව...