ඉන්නේ කොයි පැත්තේද?
දිගටම වෙනවනං අදාල ප්‍රදේශීය කාර්යාලයට යන්න...........
ගිහින් ලොක්කටම කියන්න.............
ලියුමකුත් ලියාගෙන යන්න..............
ලියුමේ කොපියක් අමාත්‍යාංශයටත් දාන්න..........
මහජන උපයෝගීතා කොමිසමටත් දාන්න......
ඔක්කොටම කලින් ගොඩිං බේරගන්න බලන්න...........
http://www.pucsl.gov.lk/