රොප් said:තොරතුරුවලට ස්තූතියි කෝඩ් එක විදිහට දාන්න පුළුවංනේ ගත්තු තැනගත්තු තැන දාන නොදාන එක නෙවේ කියන්නේ අනුංගේ එකක් කියලා කිව්වාම අපි බුරන බල්ලෝ උනානේ
නම දානවට ලිව්ව කෙනා කැමතිත් නෑල්ලු
ඉන්පස්සේ අනික් පැත්තට ෆේක් එකක් ඇවිත් නොසෑහෙන්න කුණුහරුප කිව්වා මම ඒක එයාට කිව්වා කියලා කාගෙද දන්නැහැ ෆේක් එක
![]()
ඔය ටික කිව්වට ස්තූතියි මචන්
Edited:- යකෝ මට දැං මීටර් උනේ මං උඹට නෙවේ ඒ බැන්නේ මේ ත්රෙඩ් එක දාපු එකාට![]()
ලෝල්. අනුන්ගේ එකක් නං ඉතිං PM එකක් ගහල කියහන් ගේම ඉල්ලන්න ඕනේ නෑනේ බං පබ්ලික් එකේ. PM තියෙන්නෙත් ඒ වගේ දේවල් වලටනේ. පබ්ලික් එකේ කෙලිනකොට ඉතිං ඉන්සල්ට් එකක්නේ.
ඔව් කෝඩ් බොක්ස් එකේ දැම්මහැකි අව්ලක් නෑ ශේප්.
ගත්තු තැන දාන නොදාන එක නෙවේ කියන්නේ අනුංගේ එකක් කියලා කිව්වාම අපි බුරන බල්ලෝ උනානේ
නම දානවට ලිව්ව කෙනා කැමතිත් නෑල්ලු
ඉන්පස්සේ අනික් පැත්තට ෆේක් එකක් ඇවිත් නොසෑහෙන්න කුණුහරුප කිව්වා මම ඒක එයාට කිව්වා කියලා කාගෙද දන්නැහැ ෆේක් එක 
ඔය ටික කිව්වට ස්තූතියි මචන්



වැද්දොයි බස්සොයි.