1. SANJEE

    EK Married Club-16

    ඈ බොල...... මම එක කියලා කිව්වම උඹට එක පාරටම මතක්වෙන්නේ උඹේ කුස්ටම විතරමද....... වෙන මොනවත්ම මතක් වෙන්නේ නැද්ද...... (එක අතකින් අවුලකුත් නෑ තියෙන වටිනාම දේපල නේ නෙහ්හ්....) :lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-16

    උඹේ එක පල්ලා..... :yes::yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-16

    මම කිව්වේ උඹේ නම ගැන යකෝ..... :lol:
  4. SANJEE

    EK Married Club-16

    ඕක ආයේ අමුතුවෙන් කවුරුහරි කියන්න ඔනාද බං ඕනෑම එකෙක්ට දැකපු ගමන් හිතෙනවනෙ තියෙන්නේ එකයි කියලා...... :P:P:P
  5. SANJEE

    EK Married Club-16

    ආහ්හ් එකක් විතරක් තියෙන ඉසුරුවෝ......
  6. SANJEE

    EK Married Club-16

    අවුල්.....? නෑ නෑ අපි සිංහලු නොවැ.. ඒ හින්දා බස්සා හොඳා...... :lol:
  7. SANJEE

    Real murder captured in Kandy Shopping mall in sri lanka

    උයා හරි පංකාදු ලිඳක් කපලා මෙයා..... :lol:
  8. SANJEE

    කුරුල්ලෝ....

    අගේ කරනවා වැඩේ....... අපේ වත්තට නම් එන්නේ ගිරව්, මයිනෝ, අළු කොබෙයියෝ, කහ කුරුල්ලෝ වගේ උන් තමා...... රෙප්+
  9. SANJEE

    Real murder captured in Kandy Shopping mall in sri lanka

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  10. SANJEE

    මෙතන්නින් කීයක් පාර්ලිමේන්තු යයිද ?

    නෑ කිව්වට ඔය නැෂනල් ලිස්ට් එකේ නම තියෙනවයි කියන්නේ..... :dull::dull:
  11. SANJEE

    කන්න බොන්න හොඳ තැන්

    මම සාමාන්යෙන් ගෙදරින් කෑම ගෙනාවේ නැති දවස් වලට දවල්ට කන්නේ මෙන්න මෙතනින්.... නම 7+ රෙස්ටුරන්ට්......... තියෙන්නේ පැලවත්ත හන්දියෙන් පාර්ලිමේන්තුව, අපේ ගම එක පැත්තට යද්දී වම් පැත්තට තියෙනවා ගැමුණු මාවත කියලා...... එතනින් හැරුනම දෙවෙනි තැන........ පුංචි රෙස්ටුරන්ට් එකක්........ කෑම එහෙම හොඳ රහට...
  12. SANJEE

    කන්න බොන්න හොඳ තැන්

    මට නෙවෙයි තෑන්ක්ස් කරන්න ඕනේ ඕක ගැන දාපු පෙරාට....... ;)
  13. SANJEE

    මෙතන්නින් කීයක් පාර්ලිමේන්තු යයිද ?

    ටක්කෙටම කියනවා ඔතනින් අර්ල් කාරයා කොහොමත්ම ආයේ පාර්ලිමේන්තු යන්නේ නෑ...... ඒකාට නොමිනේෂන් හම්බුනේ නෑනේ.......
  14. SANJEE

    ..::[කපලා බලමුද ]::..

    niyama thread ekak...... rep 16+.......
  15. SANJEE

    EK Married Club-16

    අෆ්ෆටසිරි ඔයා සැහෙන්න දියුණු වෙලා නොවැ...... ;):cool:
  16. SANJEE

    EK Married Club-16

    විකි මොකෝ මේ අවේලාවේ මේකේ සක්මන් කොරන්නේ....... වෙනදට හවස් වරුවේ & රෑට විතරනේ පේන්න ඉන්නේ......
  17. SANJEE

    කන්න බොන්න හොඳ තැන්

    මම හිතාගෙන හිටියේ එතන take away ඔන්ලි කියලා...... :oo:
  18. SANJEE

    කන්න බොන්න හොඳ තැන්

    අපේ ඉස්කෝලේ ග්‍රවුන්ඩ් එක පල්ලෙහා ප්ලේස් එක ගැන නොවැ මේ කියල තියෙන්නේ.....
  19. SANJEE

    pulsar 135ls

    දරුවා ගැන හිතලා ඔය බයික් එක වෙනුවට සෙකන්ඩ් හෑන්ඩ් 3විල් එකක්වත් ගනින්....... අනික ඔකේ පදින උඹට අවුලක් නැති උනත් වයිෆ්ට & බබාට පිටිපස්සේ යන එක අපහසුයි......
  20. SANJEE

    EK Married Club-16

    ආහ්හ් සහෝදර සහෝදරිය සුභ උදෑසනක් වේවා......

    No contents