අලුත්-විදුලි-මිටරේ

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අලුත්-විදුලි-මිටරේ

    68913739_1381165538698016_25220301365182464_n.jpg

    එක්කො මේ වගෙ ගොන් කතා නොකිය ඉන්න ඕන.නැත්නම් කරන්න පුලුවන් එකෙකුට දීල යන්න ඕන.

    4c3c23a81e18415cb0a8a697a76dd484_M.jpg
     
    Last edited:
    • Like
    Reactions: ranga_uoc

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාව බලල යුනිට් ප්‍රයිස් එක වැඩි කරලනෙ.

    ඒ peak hours බං
    ලෝකෙ හැම රටකම වගේ ඔය වෙලාවෙ පරිභෝජනය වැඩියි ඒ වෙලාවෙ පාවිච්චි වෙන ඒකක ගාන අඩු කරගන්න පුලුවන්නං හොඳයි
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    වැඩ ඉවර වෙලා ගෙදර එන වෙලාව බලල යුනිට් ප්‍රයිස් එක වැඩි කරලනෙ.
    6:30 pm to 10:30 pm රු54.00
    ehemama neme bn, oya time thama lankawe wadima load ekak adinne electricity. minissu mega natti, superstar balana welawane. :D

    wena ratawalath mehema karanawa, me plan eka wasi ayata(electric car user) godak economical :yes:
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    ඒ peak hours බං
    ලෝකෙ හැම රටකම වගේ ඔය වෙලාවෙ පරිභෝජනය වැඩියි ඒ වෙලාවෙ පාවිච්චි වෙන ඒකක ගාන අඩු කරගන්න පුලුවන්නං හොඳයි

    :yes::yes:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ehemama neme bn, oya time thama lankawe wadima load ekak adinne electricity. minissu mega natti, superstar balana welawane. :D

    wena ratawalath mehema karanawa, me plan eka wasi ayata(electric car user) godak economical :yes:

    එකම විසදුම සොලා, එකටත් පොඩි කෙස් එකක් යනවා ගෙවන රෙට් අඩු කරන්න.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    එකම විසදුම සොලා, එකටත් පොඩි කෙස් එකක් යනවා ගෙවන රෙට් අඩු කරන්න.
    nane bn, sola walata godak spend karanna one. loku battery one wei car ekak full solar walin charge karanna. :sorry:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    nane bn, sola walata godak spend karanna one. loku battery one wei car ekak full solar walin charge karanna. :sorry:

    නැ බං, ගිරිඩ් සිස්ටම් එක බං, අපිට කලිං බිල අවා 25000ක් වගේ, දැන් නම් 30යි. වාහනෙත් චාර්ජ් කරනවා.
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8

    68913739_1381165538698016_25220301365182464_n.jpg

    එක්කො මේ වගෙ ගොන් කතා නොකිය ඉන්න ඕන.නැත්නම් කරන්න පුලුවන් එකෙකුට දීල යන්න ඕන.

    4c3c23a81e18415cb0a8a697a76dd484_M.jpg

    oya tariff eka issara idanma tynwa godak tibbe industrial sector eke e wagema lankawe electricity peak eka tama 6.30pm to 10.30pm. eth industrial wala oke anith petta reta peak ekak na domestic walata oka padui eka nisa tyna tariff ekema inna mkda api off peak eka use karanna aharagena innet na day eka use karanna geadrat na apita kohoma karat use karanna wenne peak time eka tama e nisa domestic apita oka padui e wagema tama oya tariff eke inna knk solar pv system ekak hai karagattat eyage adu wenne day time eke use karapu units gana vitarai anith tariff wala wage mulu bill ekama zero wenne na. eka nisa me tariff eka domestic eke katawat gelapenne na. meka labai wage penunata domestic userla wena apita patta padui
     
    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    nane bn, sola walata godak spend karanna one. loku battery one wei car ekak full solar walin charge karanna. :sorry:

    Solar PV Systems eke net metering kyna scheme eka yatate wenne dawal waruwata generate karana units gana grid ekata feed karana ekai gedara usage ekata adala units gana api ceb eken import karanawa mase anthimata meter reader avilla bil eka liyaddi balanne kochchara import ekak tynawada kochchara export ekak tynwada kyla import ekata wada export eka wedi nm Rs.30 fixed charge eka vitarai e wagema wedi pura tika unit credit ekak vidihata bill ekata add wenawa. gedra usage eka hariyata calculate karala ekata gelapena system ekak dagatta nm wede goda. ethkota solar walin car charge krnna battery one na. Solar wala initial cost eka wedi eth eka 4 years wage yaddi recover wena ituru 16 years ma profit tama. 20 years wenne ceb ekat ekka sign karana agreement eka 20 years nisa
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේක රවිය ගෙනාව එකක් නෙමේ බං..
    CEB එකේ සෑහෙන කල් ඉදල තියන ටැරිෆ් එකක්..

    මේකෙන් මචං කාට නැතත් රටට හොදයි..

    අපේ රටේ පීක් ටයිම් එකේ තමයි නාස්තිය වැඩිම..

    මිනිස්සුන්ට උනත් හරි විදිහට පාවිච්චි කරනව නම්
    මේක ඇත්තටම ලාබයි..
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    meka kaling indala thiba, time base billing eka, inverter + battery dala peak eka eken duwala off peak charge karanam sali athuru karaganda thiba :)
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528

    :cool: