නැහැ මචන්, මෙතන ප්රශ්නේ ආන්ඩුවත් සල්ලිවත් නෙමෙයි.. ප්රමිතියක් නැති අරක්කු නීති ගත කිරීම.. උබ හිතනවද අල ගෙඩියට ලූනු ගෙඩියට කුනු වෙච්ච එවා කලවන් කරන ලන්කාවේ අරක්කු පර්මිට් දුන්නොත් ගමේ කසිප්පු මුදලාලිට ඌ පයට පාවඩ දාලා උඩට උඩු වියන් බැදලා අරක්කු පෙරයි කියලා.. ඔකාලා ඔය දැන් විකුනන එකම නීතීයානුකුලව විකුනනවා, ඔකෙන් වෙන්නේ බොන එකා තව බොනවා.. ආර්තික ප්රශ්නවලට වඩා සමාජීය ප්රශ්න වැඩියි බන් කසිප්පු බොන උන්ගේ.. උගේ දරුවො, ගැනු අපා දුක් විදිනවා.. ලෙඩ උනාම බේත් කරන්න සල්ලි ගන්න ඔනා ඒකත් ඇත්ත නමුත් එහෙම උනයි කියලා ක්සිප්පු බොන එකා ඔක අත හරින්නේ නැ..