කෑසිනෝ සටනින් දිනන්නේ ජේම්ස් පැකර් ද? මහා &#35

who will win

  • James packer

    Votes: 50 82.0%
  • Objection parties headed by Mahaasangha

    Votes: 11 18.0%

  • Total voters
    61
  • Poll closed .

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,584
    16,436
    113
    casino lankawa wage ratakata hariyanne naha.mathakane sakvithi naththatama nathi une casino hinda.thawa issarahata thawa keedenek e wage weida danne naha.lankawe minissunta limit ekak naha owata.issarahata lanawe bank ehemath kadai casino Gahanna salli hoyanna
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කට තිබ්බ පලියට ගොන් කතා කියන්න එපා බන්.. දැන් එතකොට අර රස්සාවල් 2000 ගැන මොකද කියන්නෙ? ඔය සන්කෘතිය සදාචාරෙ ගැන කියවන උන්ට ඔය දෙදාහට රස්සාවල් දෙන්න පුලුවන්ද? බඩට නොකෑවත් සන්ස්කෘතිය රැකපල්ලා කියලා නේද කියන්නෙ? මිනිස්සුන්ට ජීවත්වෙන්න රස්සාවක් වත් දෙන්න බැරි සන්ස්කෘතියකින් මොනව කරන්නද බන්? හම්බයො තව හොඳයි වගේ.
    අම්මා විකුණලා ගන්න රස්සාවෙන් වැඩක් තියෙනවද ,උබේ දැක්ම ගැන මම අනුකම්ම්ප කරනවා ,රටේ සංවර්දනය කියන්නේ රැකියා දෙන එකම නෙමේ බන් ,හොද කොම්පැනියක් දාපන් ඊට වඩා රස්සා දෙනාත් පුළුවන් :P:P:P
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මම ඕකට හොද පොස්ට් එකක් හදල දන්නම් ,මෙහෙමයි ,අපේ රටේ ආර්ථිකයේ සන්යුතිය ඉස්සෙලම බලන්න ඕනේ ,අනික දැන් ලෝකේ ආර්ථික ගමන් මග විශ්ල්ශනය කරන්න ඕනේ
    ඉක්මනට සල්ලි හොයන ක්‍රම තමයි

    1 තොරතුරු තාක්ෂනය (ඉන්දියාවේ කියක් මය්ක්රෝසොෆ්ට් එකේ වැඩද බලන්න ,එක උදා හරණයක් විතරයි ,වැඩකරන්නේ ඉන්දියාවේ ඉදල )එකෙන් කොචර සල්ලි එනවද රටට

    2 දැනුම අලෙවිය ,අනිවාර්යෙන් අසියාතික්යන් බුද්දියෙන් ඉහලයි ,ඒ නිසා වැඩිපුර අද්යාපනයට් සල්ලි දාන්න ඕනේ ,විශේශ යෙන් බෂා වැඩි දියුණුවට ,

    (මේකේ අවාසිය හොද අද්යාපන ක්‍රමයක් හැදුවොත් ඔය දෙෂ්පලුවන්න්ට ගෙදර යන්න වෙන්ව ,ජනතාව බුද්දිමත් නිසා )අපේ රට කඩා වැටෙන්න ප්‍රදානම හේතුව 1957 සිංහල රාජසය බස කරලා අද්යාපනය සිංහල හැරවීම ,එක තමා ගත්ත කුහකම තීරණය ඔය දේශ ප්‍රේමින් කියන එවුන් ,එක යුද්ද ඇතිවෙන්න ,මින්ස්සු අසමගි කරන්නත් හේතු උනා

    ඔය එකාක් විතරයි ,තව ගොඩක් තියෙනවා ,මේවා ගොඩදානං පුළුවන් මිනිස්සු ඉන්නවා ඒ ය මේ දෙෂ්පලුවන්න්ට කැමති නැ බන් ,පැන් ඒෂියා එක ගොඩ දාපු එක ගැන හොයපන් ,ඒ එකක් විතරයි ,
    තව බලමු ඉස්සෙරහට

    lol :lol:

    i dont know the exact words for these so ill type this way..

    so as you say what is the composition of the SL economy? capital intensive? labor intensive? industrial or agri intensive?

    1. so there are ppl in sl also employed at MS.. are there any enough remittance to feed their mouths? not to forget google, wns, hsbc, ifs, mit...

    2. knowledge economy. bullshit! SL is far more lower rated than india in knowledge thanks to the idiotic education system. an average youth spends 5-6 years in a uni wasting their time for some stupid degree worth nothing.

    btw.. where are the answers for the others? :D

    pan asia case? :lol: ill send u the actual annual reports if u need.. not the ones manipulated by dhammika & his govt clan.

    get lost man.. get ur qualification form a reputed place & fuck off from this hell.. this country will do no good for u or ur children.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අම්මා විකුණලා ගන්න රස්සාවෙන් වැඩක් තියෙනවද ,උබේ දැක්ම ගැන මම අනුකම්ම්ප කරනවා ,රටේ සංවර්දනය කියන්නේ රැකියා දෙන එකම නෙමේ බන් ,හොද කොම්පැනියක් දාපන් ඊට වඩා රස්සා දෙනාත් පුළුවන් :P:P:P
    කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැතිවුනාම ඕන පෝර ටෝක් දෙන එකෙක් අම්ම හරි විකුනන්න පෙලඹෙනව, ඒක තමයි ඇත්ත. හුඟක් වෙලාවට මිනිස්සු වැරදි පාරෙ යන්නෙ ඔය වගේ දේවල් නිසා තමයි. මෙහෙමයි ඔය වගේ දේවලුත් තියෙන්න ඕන, ඕවගෙ සල්ලි හුවමාරු වෙන්නෙ ඇති හැකි අයගෙ ඒවා, ඒ නිසා බොරුවට කලබල වෙන්න ඕන නැහැ. අනික කැසිනෝ කියන්නෙ බඩුපොට් නෙමෙයි, ඒවගෙ ඉන්න කෙල්ලොන්ට නීති සෑහෙන්න තදයි.:cool:

    කම්පැනි දාන එක නෙමෙයි, මෙතන කතාව කැසිනෝ සහ සන්ස්කෘතිය
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචං ඔවා නෙමෙයි බන් ප්‍රශ්න , කොහොමත් දුප්පත් අපි ඕවට යන්නේ නැ , අපිට දැනුනු විදුලි බිල ප්‍රශ්නේට ඔය විදිහට මැදිහත් උනානම් අද විදුලි බිල වැඩි වෙන්නෙත් නැ , ආණ්ඩුවත් පාඩමක් ඉගනගන්නවා, අපිට ඔයට වඩා ප්‍රශ්න තියනවා මචං , ඕකට යන්නේ දුප්පත් උන් නෙමෙයි, අනිත් 1 බලෙන් ඔකේ සුදු කෙලවන්නෙත් නැ, විපකශේ උන් කියනවා අපි හිටියනම් උට බදු ගහනවලු, බලපන් උන්ට ඕනෙත් නැ 1 නවත්තන්න උන්ට තියෙන්නේ කොමිස් 1 නැති උන දුක,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    lol :lol:

    i dont know the exact words for these so ill type this way..

    so as you say what is the composition of the SL economy? capital intensive? labor intensive? industrial or agri intensive?

    1. so there are ppl in sl also employed at MS.. are there any enough remittance to feed their mouths? not to forget google, wns, hsbc, ifs, mit...

    2. knowledge economy. bullshit! SL is far more lower rated than india in knowledge thanks to the idiotic education system. an average youth spends 5-6 years in a uni wasting their time for some stupid degree worth nothing.

    btw.. where are the answers for the others? :D

    pan asia case? :lol: ill send u the actual annual reports if u need.. not the ones manipulated by dhammika & his govt clan.

    get lost man.. get ur qualification form a reputed place & fuck off from this hell.. this country will do no good for u or ur children.
    please send me your reports .as well as we are confuse this data and what to do ,
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කන්න බොන්න ඉන්න හිටින්න තැනක් නැතිවුනාම ඕන පෝර ටෝක් දෙන එකෙක් අම්ම හරි විකුනන්න පෙලඹෙනව, ඒක තමයි ඇත්ත. හුඟක් වෙලාවට මිනිස්සු වැරදි පාරෙ යන්නෙ ඔය වගේ දේවල් නිසා තමයි. මෙහෙමයි ඔය වගේ දේවලුත් තියෙන්න ඕන, ඕවගෙ සල්ලි හුවමාරු වෙන්නෙ ඇති හැකි අයගෙ ඒවා, ඒ නිසා බොරුවට කලබල වෙන්න ඕන නැහැ. අනික කැසිනෝ කියන්නෙ බඩුපොට් නෙමෙයි, ඒවගෙ ඉන්න කෙල්ලොන්ට නීති සෑහෙන්න තදයි.:cool:

    කම්පැනි දාන එක නෙමෙයි, මෙතන කතාව කැසිනෝ සහ සන්ස්කෘතිය
    mm ඔය කතාව තමා කිවේ විවුර්ත ආර්ථිකේ ගෙන කාලේ දනුයි ,එකේ පල විපාක විදවන්නේ ,ඕකත් ඔයවගේ තමා ,රටක් හදන් න ඕනේ හොද වියව සයකයෝ ,මේ මුකුත් නෙමේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං ඔවා නෙමෙයි බන් ප්‍රශ්න , කොහොමත් දුප්පත් අපි ඕවට යන්නේ නැ , අපිට දැනුනු විදුලි බිල ප්‍රශ්නේට ඔය විදිහට මැදිහත් උනානම් අද විදුලි බිල වැඩි වෙන්නෙත් නැ , ආණ්ඩුවත් පාඩමක් ඉගනගන්නවා, අපිට ඔයට වඩා ප්‍රශ්න තියනවා මචං , ඕකට යන්නේ දුප්පත් උන් නෙමෙයි, අනිත් 1 බලෙන් ඔකේ සුදු කෙලවන්නෙත් නැ, විපකශේ උන් කියනවා අපි හිටියනම් උට බදු ගහනවලු, බලපන් උන්ට ඕනෙත් නැ 1 නවත්තන්න උන්ට තියෙන්නේ කොමිස් 1 නැති උන දුක,
    එකස්න්ම් ඇත්ත
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,284
    12,343
    113
    Ohio, USA
    qQL6woy.jpg

    :sorry::dull:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.

    completely agree with u bnz..!!
    mun hithna widihata hitiyoth lankaawa hamadaama ekamathana..oya Singapore wage ratawal lankaawata wada kochchara pallehayin hitapu ewnda..dan koheda inne..

    hamdaama culture eka gana katha karala wadak na..danantamath lankaawa pirihilaa thiyenne...
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අවුරුදු 2500 ඉතිහාසයයි සන්ස්කෘතියයි සදාචාරයයි අරකයි මේකයි කබල් ගගා ඉදලා මේ රටට මොනවාද හම්බවේලා තියේන්නේ බන්.. අපි මෙහේ මහාලොකු ඉතිහාසේයි රේද්දයි හෑට්ටෙයි ගෑන කියව කියව ඉන්නකොට අපිවා දාලා ලෝකේ ගොඩාක් දුර ගිහිල්ලා අපි හෑමදාම තුන්වේනි ලෝකේ නෑත්තන් දියුනු වේමින් පවතින රටක්. අනික මේ කාලේ රටේ තොටේ වේන දේවල් දෑක්කම ඔය කියන අහවල් රෙද්දේ 2500 එක තවත් තියේනවාද කියලාත් හිතේනවා.

    පොඩ්ඩක් බලපන් ම්නුස්සයෙක්ට කාල බීලා ඈදලා ඉන්න පුලුවන්ද කියලා.. මිනිස්සු කොච්චර බරකින් දුකකින්ද ජීවත් වෙන්නේ.. පාරක යන්න බස් එකක් නෑ.. පාරක් තිබ්බත් කිලෝමීටර් 10ක් යන්න සමහර වේලාවට පෑයක් යනවා. කිසිම ආයතනයක හරියට වේලාවට සේවයක් නෑ.. කිසිම මිනිහේක් පිලිවේලට වෙලාවට වෑඩක් කරන්නේ නෑ. හෑමදේම සල්ලි වලට යටවේලා.. මහාලොකු බුදුන් වෑඩිය දේශය. මිනිස්සුන්ගේ ඈටිට්යුඩ්ස් නම් මෑරේනකන් වේනස් කරන්න බෑරිවේයි. ගමේ එකා හෑමදාම ගමේ.. ඌට කමක් නෑ රටට මොකක් උඅන්ත් හාල් ටිකයි පොල් ටිකයි තියේනවානම් එච්චරයි. දෑශපාලනේ ගෑන කතා කරලම වෑඩක් නෑ. මමත් රටවල් කීපයක ඉදලා තියේනවා.. මේ තරම් සක්කිලි රටක් නම් තවත් දෑකලා නෑ.
    සිරාම කතාව. :yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    ඇත්තටම සංවර්දනය කියන්නේ මොකද්ද නොදන්න මිනිස්සුන්න්ට මේවා හොදා ,ඔය දේවල් වලින් සල්ලි හොයන රටවල සමාජ පරිහානිය ගැන අපේ අය හොයලා බැලුවද ,අපේ සංස්කෘතිය නැති කරලා හොයන සල්ලි කන්න්නද ,අපේ ගැනුන් විකුනලා මැදපෙරදිග සල්ලි ගේන්න ගන්නවා ,දැන් මෙහේ ඉන්න අපේ මිනිසුන් ව බිලි දීලා සල්ලි හොයනවා ,ඔයිට වඩා සල්ලි හොයන්න පුළුවන් ක්‍රම තියෙනවා ,තේරුමක් නැති දේවල් වලට සල්ලි නාස්ති කරලා ,රටේ අර්තිකය කෙළ කරගන්නවා ,වෙන කියන්න දෙයක් නැ ,

    samajaya pari hani wenne na. parihani wechcha aya thama mewata yanne.danatath casino kiyak thiyanawada. ithin packer awa kiyala wenasak wenne nane. hama ekaama salli aran owa asse duwanne na. aduma gane BMW 520D ekakwath thiyana aya thama yanne. so casino hoda deyak. e ayagen salli huuraganna puluwan. eeken bagayak ratatane ayith. casino robin hood wage