කුළුණු දුම්රිය ඒක පැත්තකටද දුවන්නේ?

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    කුළුණු දුම්රිය ඒක පැත්තකටද දුවන්නේ?
     
    • Like
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,624
    125,148
    113
    දෙහිවල
    1. දෙයක් කියන්න කලින් හොදට හිතපන්. හොයල බලලා කතාකරපන්.
    2. කෙනෙක් දෙයක් කියුවට පස්සේ එක අල්ලාගෙන දගලන්න එපා. මොකද ඒක කියලා ඉවරයි. එක්කෙනෙක්ගේ මතයකට හරි, ප්‍රකාශයට හරි සමස්ත කොට්ටාශයක් අල්ලගන්න එක හොද වැඩක් නෙමේ.

    LRT is a transportation system based on electrically powered light rail vehicles that operates on a track in a dedicated right-of-way (meaning separated lanes)

    Dimensions : 60ft (L) 10ft (W) 12ft (H)
    Weight : 30-33 MT
    100 light rail transit cars ( Middle & Front )

    එන්න තිබ්බේ සම්පුර්ණ කාර් 100යි.
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,793
    113
    පෘථිවිය
    කුළුණු දුම්රිය ඒක පැත්තකටද දුවන්නේ?
    ඔව් බන් එක කොට්ටාවට ගිහින් එතන නතර කරලා අනිත් පැත්තට එන්න ඕන එක කොච්චියයි දාන්නේ මුළු ලයින් එකටම,
    මිට ගොන් බිජු ගොපයියා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    AC Bus වසන්ත බයියා තමා හොඳටම දන්නේ 🤣🤣
    ගෝටට උපදෙස් දීපු එකා අන්න එහෙම කිව්වෙ නෑලු :lol: ගෝටා උඹෙන් අහලද ඒක නැවැත්තුවෙ?

     
    • Haha
    Reactions: Xi Jinping

    shenat

    Well-known member
  • May 13, 2007
    58,663
    87,045
    113
    ආශ්චර්යමත් රටක
    ගොන් කතා කියන්නයි, අහන්නයි කලින් දෙපාරක් හිතන්න ඕන.

    එක පැත්තකට නං යන්නෙ ඕකෙ පළවෙනි ගමන විතරයිනෙ යන්න වෙන්නෙ. ඊට පස්සෙ කරේ තියාගෙන එනවද? එදයින් පස්සෙ LRT වහල දානවද? 😞
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බයියො රැල තමා හරියටම දන්නේ. මෙහෙ වර @2osama @N A K A M U R A

    ගූ පෝර කුහක ජෙප්පො හත්පොලේ ගාගෙන දැන් මරු කියවනවා..🤣🤣 අැත්තතටම තොපිට ලැජ්ජාවක් ගෑවිලාවත් නැද්ද පරයෝ?🤣🤣

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    ගෝටට උපදෙස් දීපු එකා අන්න එහෙම කිව්වෙ නෑලු :lol: ගෝටා උඹෙන් අහලද ඒක නැවැත්තුවෙ?


    ගෝඨා LRT නවත්වන කොට වසන්තලා LRT නැවැත්තුවා කියලා අඩ අඩ ගියේ🤣
     

    Similar threads