ලංකාවේ උන්ට ඔවා පැහැදිලි කරන්න බෑ පහුගිය කාලේ වෙච්ච දේවල් දන්න නිසා තමයි මෙහෙම ඒකක් දැම්මේ. අඩුම තරමේ සුදුසුකමක් තියෙන ඒකෙක්ව ඊලගට ගනීවිද බලන්න. දේශපාලන ලිස්ට් වල ඒන 90% වඩා උසස්පෙළ නෑ. දේශපාලුවෝ වටේ ඉන්න අන්න ඒ බත් බැලයෝ ටික රටේ තියෙන වටින ආයතන වලට රින්ගවන ඒක වලක්වන ඒක තමයි ඉස්සරවෙලා නවත්තන්න...