1. V

    මහමැතිවරණයෙන් පසු නාමල් අගමැති ?

    ගූරාජ් දාලා අරගෙලේ උන්ව කුඩ්ඩ‌ෝ කරලා කැම්පේන් ඒකක් යයි. මාලිමාවට සජිත්ට මඩ පාරක් යයි. මිනිස්සු නම් සති දෙ‌කෙන් හරවයි.
  2. V

    මහමැතිවරණයෙන් පසු නාමල් අගමැති ?

    මම කියපු දේ දැනුන ගමන් ලංකාවේ බිස්නස් කාරයෝ ටික සෙට් වෙන්නේ කොතනටද බලන්න. බලය කරකැවෙන තැනට උන් සෙට් ව‌ෙනවා
  3. V

    මහමැතිවරණයෙන් පසු නාමල් අගමැති ?

    මහමැතිවරණයක් මුලින් ආවොත් නාමල් කුරුණෑගලට යනවා. මහින්ද ඡන්දෙ ඉල්ලන්නේ නෑ. දේශපාලනය‌ේ දිගටම ඉන්නවා බොහෝ විට ලිස්ට් ඒකෙන් ඒයි. නාමල් කුරුණෑගලින් ලංකාවේ වැඩිම ඡන්ද ප්‍රතිශතයක් අරගෙන පාර්ලිමේන්තුවට ඒනවා. යූ ඇන් පී ඒක්ක ආණ්ඩුව හදනවා. අගමැති ව‌ෙනවා. :confused: ඊලගට වෙන්නේ ඒක නේද යන විදියට.
  4. V

    මහමග අවසන් ගමන් ගිය පාතාලයේ කෙරුම් කාරයා

    උපාලිගේ පුතා ඉන්නව ඉන්නේ කාත් ඒක්කද කියලා දන්නේ නෑනේ :P
  5. V

    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

    කවුරු හරි දා ගන්න ඇති ඒ ඒල් නැති
  6. V

    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

    ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි ? https://recruit.srilankan.com/jobs/Careers/700027000001562368/Cabin-Crew-Female-?source=CareerSite
  7. V

    SriLankan Cabin Crew Vacancies - Female

    බලපන් ඒ ඒල් බලන්නෙත් නෑ දෙශපාලන ලිස්ට් ඒකක් ගහයි

    No contents