ශ්‍රී ලංකන් Cabin Crew A/L වත් බලන්නේ නැත්තේ ඇයි?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    උබට තියෙන්නේ බන් ම‌ොකක් හරි උසස්පෙල ඒක්ක ගැටලුවක්. උබ ඒහෙනම් කියපන් ඔතනම මෑත කාලේ ගහපු සිකුරුටි ද‌ේශපාලන පත්වීම් වලට උසස්පෙල බැලුවේ ඇයි කියලා ?
    ත්‍රෙඩ් එක තියෙන්නේ ගුවන් සේවික/සේවිකාවන් ගැන මිස සෙකුරිටි ගැන නෙමෙයි.

    දෙක ශ්‍රී ලංකන් කියන්නේ සංස්ථාවක් මිසක් දෙපාර්මේන්තුවක් නෙමෙයි එකේ රෙකෘට්මන්ට් ප්‍රොසෙස් වෙනස් ආන්ඩුවේ කා.කා.ස යන්නත් උසස්පෙල බලන එක ආන්ඩුවේ චිරාත් කාලයක් කරන එකක්.

    එනම් රට බේරගන්න සොල්දාදුවෙක් වෙන්න 8 පාස් උනාම ඇති ඒ මිනිස්සු ඒ මුන දෙන අත්දැකීම් වලට හරිනම් හොද අධාපනයක් එපැයි . විකාර .

    ඔව් ලංකාවේ උසස්පෙල වැඩක් නෑ ගැටලුවක් නෙමෙයි එක වැඩක් නෑ වෘතිමය පුද්ගලයෙක්ට. උසස් අධ්‍යාපනයට විතරයි උදව් වෙන්නේ එකත් රජයේ විශ්වවිද්‍යාලවලට යන කෙනෙක්ට.
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543

    ඉතින් උබ පිලිඅරගෙන තියෙනවනේ මම කියන දේ .ආණ්ඩුව නේවේ රජය. රජය චිරාත් කාලයක් කරන ඒකක් නම්. උබ කියන සංස්ථාවට රජයේ සම්බන්ධයක් තියෙනවා ඒක නිසා තමයි උසස්පෙල අනිවාර්යය කරන්න ඔන කියන්නේ. රජයට සම්බනධයක් නැත්නම් අට පාස් උන් දා ගත්තත් කමක් නෑ. උබට ලංකාවේ උසස්පෙල වැඩක් නැති උනාට වැඩක් තියෙන උන් ඉන්නවා ඉතින්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    ow ban. nathnam mokatada flight wala life jacket geniyanne.

    Emergency ekakadi wathura land karoth passengersla balaganne kohomada swimming baruwa.
    Many airlines need the ability to swim an Olympic sized pool (50m) without any flotation device. Some need at least half (25m) to start with. Only some airlines insist on secondary qualifications.

    PS: I know of several young people - who are sons & daughters of my friends, complete A/L failures - in all subjects - lamp posts. But they are very fluent in English, have excellent communication skills, both verbal & written. They all are employed with companies and hold quite senior positions. Success or failure is not determined by A/Ls alone. That doesn't imply that you don't need tertiary education. When you don't have tertiary qualifications, then your fluency in English goes a long way.

    I will not comment on the SriLankan education... Have done it in some older posts. Suffice to mention that we do have a cohort of 69 lakhs who cannot think straight thanks to the system - or rather to that donkey Baduddin Mohammed who was the education minister during the Sirimavo government. :(
     
    • Like
    Reactions: Honda.putha

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    ඉතින් උබ පිලිඅරගෙන තියෙනවනේ මම කියන දේ .ආණ්ඩුව නේවේ රජය. රජය චිරාත් කාලයක් කරන ඒකක් නම්. උබ කියන සංස්ථාවට රජයේ සම්බන්ධයක් තියෙනවා ඒක නිසා තමයි උසස්පෙල අනිවාර්යය කරන්න ඔන කියන්නේ. රජයට සම්බනධයක් නැත්නම් අට පාස් උන් දා ගත්තත් කමක් නෑ. උබට ලංකාවේ උසස්පෙල වැඩක් නැති උනාට වැඩක් තියෙන උන් ඉන්නවා ඉතින්.
    සංස්ථා පාලනය වෙන්නේ සංස්ථා පණතට අනුව එක එක සංස්ථාවට පුලුවන් එයාලට කැමති ලෙස මිනිස්සු ගන්න ශ්‍රී ලංකන් කියන්නේ සංස්ථාවක්

    හමුදාව රජයට සම්බන්දයි හමුදාවටත් එනම් උසස්පෙල බලලා සෙබල ගන්න තිබ්බානේ. නෑ ඒම කරේ නෑ එකට හේතුව ඒ රස්සාවට ඕලෙවල්වත් ඕනේ නැති නිසා පාසල් අධ්‍යාපනය වැඩක් නෑ එයාලට පුහුනුව දෙන නිසා .

    දැන් කියහන් මට ඔය කැබින් කෘව් එකට උසස්පෙල වැදගත් වෙන්නේ කොමද කියලාඇති
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    සංස්ථා පාලනය වෙන්නේ සංස්ථා පණතට අනුව එක එක සංස්ථාවට පුලුවන් එයාලට කැමති ලෙස මිනිස්සු ගන්න ශ්‍රී ලංකන් කියන්නේ සංස්ථාවක්

    හමුදාව රජයට සම්බන්දයි හමුදාවටත් එනම් උසස්පෙල බලලා සෙබල ගන්න තිබ්බානේ. නෑ ඒම කරේ නෑ එකට හේතුව ඒ රස්සාවට ඕලෙවල්වත් ඕනේ නැති නිසා පාසල් අධ්‍යාපනය වැඩක් නෑ එයාලට පුහුනුව දෙන නිසා .

    දැන් කියහන් මට ඔය කැබින් කෘව් එකට උසස්පෙල වැදගත් වෙන්නේ කොමද කියලාඇති
    සංස්ථාවට කැමති දේවල් කරන්න පුලුවන් නම් ඒ නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ කැබින් කෘ ඒකට අඩුම තරමේ ඒ ඒල් පාස් අයව ගන්නේ නැත්තේ ඇයි කියලා.

    ඉතින් මම කිව්වද රජයේ රැකියා ඔක්කෝම උසස්පෙලින් ද‌ෙන්න ඔන කියලා මම කිව්වේ ලංකට් ඒයාලයින් ඒක රජයට සම්බන්ධයක් තියෙන ආයතනයක් නිසා ජාත්‍යන්තර ගුවන් සේවයක් නිසා. ආයතනයේ තත්වය ප්‍රමිතිය ආරක්ෂා කර ගන්න අවම වශයෙන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල වසර 13ක අධ්‍යාපන කාලය සම්පූර්ණ කරලා උසස්පෙළ සමත් වෙලා ඉන්න අයව කැබින් කෘ ඒකට ගන්න ඔ්න කියලා ඒච්චරයි.

    ඒහෙම සුදුසු කම් තියෙන අය ලංකාවේ ඉන්නවා. අන්න උන්ට අවස්ථාව නැති ව‌ෙනවා මේ කරන වැඩෙන්.

    විකුණ්නට පස්සේ බෝ ගහ පල්ලේ උන් දාගෙන කරත් අදාලම නෑ.

    AL kannada? Mama AL kalewath naha eth mata 350K net salary ekak gewanava non IT welath
    ඔක වික්කම නම් කිසිම අදාලත්වයක් නෑ ඒල් තිබුනත් ඒකයි නැතත් ඒකයි
    ------ Post added on Jul 26, 2023 at 5:45 PM
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අනුරගේ පුතත් මිහින් ලංකා එකේ Manger කෙනෙක් වෙලා හිටියේ උපාධියක් නැතුව 🤣🤣
    කවුද බන් ඌට පත්වීම දුන්නෙ? මයිනද? මයිනගෙ මස්සිනාද? 🤣🤣
     
    • Haha
    Reactions: SDCR

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    සංස්ථාවට කැමති දේවල් කරන්න පුලුවන් නම් ඒ නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ කැබින් කෘ ඒකට අඩුම තරමේ ඒ ඒල් පාස් අයව ගන්නේ නැත්තේ ඇයි කියලා.

    ඉතින් මම කිව්වද රජයේ රැකියා ඔක්කෝම උසස්පෙලින් ද‌ෙන්න ඔන කියලා මම කිව්වේ ලංකට් ඒයාලයින් ඒක රජයට සම්බන්ධයක් තියෙන ආයතනයක් නිසා ජාත්‍යන්තර ගුවන් සේවයක් නිසා. ආයතනයේ තත්වය ප්‍රමිතිය ආරක්ෂා කර ගන්න අවම වශයෙන් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුල වසර 13ක අධ්‍යාපන කාලය සම්පූර්ණ කරලා උසස්පෙළ සමත් වෙලා ඉන්න අයව කැබින් කෘ ඒකට ගන්න ඔ්න කියලා ඒච්චරයි.

    ඒහෙම සුදුසු කම් තියෙන අය ලංකාවේ ඉන්නවා. අන්න උන්ට අවස්ථාව නැති ව‌ෙනවා මේ කරන වැඩෙන්.

    විකුණ්නට පස්සේ බෝ ගහ පල්ලේ උන් දාගෙන කරත් අදාලම නෑ.

    ඔක වික්කම නම් කිසිම අදාලත්වයක් නෑ ඒල් තිබුනත් ඒකයි නැතත් ඒකයි
    ------ Post added on Jul 26, 2023 at 5:45 PM
    ඔයාට සංස්ථා දෙපාර්තමේන්තු වැඩ කරන හැටි තේරෙන් නෑ යාලු. ඔය උසස්පෙල තක්කෙටම බලලා ගන්නේ දෙපාර්තමේන්තු වලට . සංස්ථා කියන්නේ රජ්‍ය ආදායම් නොහොත් ලාබ උපයන පරමාර්ථයෙන්ම රජය විසින් පවත්වාගෙන යන ආයතන මේවගේ හිමිකාරිත්වය කොටස් වෙලදපොලේ ලයිස්තු කරන්න පුලුවන් ඉතින් ඒවගේ ඒම රැකියා රෙගුලාසි නෑ. කැබින් කෘව් එකට ගන්න එඑමනිසා උසස්පෙල ඕනේ නෑ අනික් අතට උසස්පෙල කිසිම විශයක් කැබින් කෘව් එකට අදාල වෙන අදයාපානයක් දෙන්නේ නෑ. කැබින් කෘව් වෙන්න වෙනම පාඨමාලා තියනවා ඒවා තමයි එයාල බලන්නේ.

    කුඩැල්ලො වගේ උසස්පෙල ඕනේ කියලා එල්ලිලා හිටියට වැඩක් නෑ වෘත්තිය සුදුසුකම් තමා කැබින් කෘව් වෙන්න ඕනේ.
     
    මට හ‌ොදට තේරෙනවා යාලු ඒකයි අවම උසස්පෙල බලන්න ඔන කියන්නේ යාලු. අන්න ඊට පස්සේ ඔයා කියන පුහුණුව දෙන්න පුලුවන් යාලු. විකුන්නම ඔන pupak
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    මට හ‌ොදට තේරෙනවා යාලු ඒකයි අවම උසස්පෙල බලන්න ඔන කියන්නේ යාලු. අන්න ඊට පස්සේ ඔයා කියන පුහුණුව දෙන්න පුලුවන් යාලු. විකුන්නම ඔන pupak
    උසස්පෙල මොකටද මොකක් බලාපොරොත්තුවෙන්ද ඕනේ කැබින් ක්‍රිව් යන්න ? උසස් පෙල දෙන ප්‍රයෝගික පුහුණුවක්වත් නැතිකොට ඇති වැඩේ මොකද්ද . උසස්පෙල නැතුව ඔය IT වලට ගන්නේ ලෝකේ වැඩිම ඉල්ලුමක් තියන විශයට . කල්පනාකරල බලන්න යාලු . පුහුනුව දෙන්නේ අදාල රාජකාරිය කරන්න මිසක් අවකලණය ,ගිනුම් ගහන්න, සාහිත්‍ය ලියන්න , රසායන සංයුති හොයන්න නෙමෙයි
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උසස්පෙල මොකටද මොකක් බලාපොරොත්තුවෙන්ද ඕනේ කැබින් ක්‍රිව් යන්න ? උසස් පෙල දෙන ප්‍රයෝගික පුහුණුවක්වත් නැතිකොට ඇති වැඩේ මොකද්ද . උසස්පෙල නැතුව ඔය IT වලට ගන්නේ ලෝකේ වැඩිම ඉල්ලුමක් තියන විශයට . කල්පනාකරල බලන්න යාලු . පුහුනුව දෙන්නේ අදාල රාජකාරිය කරන්න මිසක් අවකලණය ,ගිනුම් ගහන්න, සාහිත්‍ය ලියන්න , රසායන සංයුති හොයන්න නෙමෙයි
    ආර්ට් කරලා හෙද සේවයට බදවා ගන්න යන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගේ අවුලක් නෙවෙයි. නමුත් පවතින ක්‍රමය යටතේ අනිවාරෙන් මේකට උසස්පෙළ අවම සුදුසුකම කරන්න ඔන. ඒ කියන්නේ වසර දහතුනක පාසල් අද්‍යාපන කාලයේ නිමාව. අන්න ඊට පස්සේ අදාල පුහුණුව ලබා ද‌ෙන්න ඔන. උසස්පෙල ෆේල් නම් ඒ හා සමාන ව‌ෙනත් සුදුසුකමක් තියෙන්න ඔන. ඔක තමයි මගේ මතය. වික්කේ නැති උනොත් කරලත් ප‌ෙන්නන්න බැරි ව‌ෙන ඒකක් නෑ ඉස්සරහට.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    ආර්ට් කරලා හෙද සේවයට බදවා ගන්න යන ලංකාවේ අධ්‍යාපන ක්‍රමය මගේ අවුලක් නෙවෙයි. නමුත් පවතින ක්‍රමය යටතේ අනිවාරෙන් මේකට උසස්පෙළ අවම සුදුසුකම කරන්න ඔන. ඒ කියන්නේ වසර දහතුනක පාසල් අද්‍යාපන කාලයේ නිමාව. අන්න ඊට පස්සේ අදාල පුහුණුව ලබා ද‌ෙන්න ඔන. උසස්පෙල ෆේල් නම් ඒ හා සමාන ව‌ෙනත් සුදුසුකමක් තියෙන්න ඔන. ඔක තමයි මගේ මතය. වික්කේ නැති උනොත් කරලත් ප‌ෙන්නන්න බැරි ව‌ෙන ඒකක් නෑ ඉස්සරහට.
    මොන එහෙකටද ඒලෙවල් ඕනේ ඔකට . කියන්න මොන ස්කිල් එක බලාපොරොත්තුවක් තියාගෙනද උසස්පෙල ඕනේ කැබිම් කෘව් එකට
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මොන එහෙකටද ඒලෙවල් ඕනේ ඔකට . කියන්න මොන ස්කිල් එක බලාපොරොත්තුවක් තියාගෙනද උසස්පෙල ඕනේ කැබිම් කෘව් එකට
    සාමාන්‍යපෙල සුදුසුකම ප්‍රමාණවත් නොවන නිසා. උ පෙල කියන්නේ ලංකාවේ රජය පිලිගන්න පාසල් නිමාව‌ෙ කඩ ඉම. රජයට සම්බන්ධයක් තියෙන නිසා රට‌ෙ ජාතික මෙව්වා ඒක නිසා. නියමිත කාලය ඉස්කෝලේ ගිහින් විබාගේ පාස්වෙලා තියෙන්න ඔන ඔය රස්සාවට යන්න.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    සාමාන්‍යපෙල සුදුසුකම ප්‍රමාණවත් නොවන නිසා. උ පෙල කියන්නේ ලංකාවේ රජය පිලිගන්න පාසල් නිමාව‌ෙ කඩ ඉම. රජයට සම්බන්ධයක් තියෙන නිසා රට‌ෙ ජාතික මෙව්වා ඒක නිසා. නියමිත කාලය ඉස්කෝලේ ගිහින් විබාගේ පාස්වෙලා තියෙන්න ඔන ඔය රස්සාවට යන්න.
    ලංකාවේ පාසල් කඩ ඉම් නිමාව ඕලෙවල් පාස් . ලියන්න කියවන්න පුලුවන්

    උසස් අධ්‍යාපනය කරන්න තමා උසස්පෙල ඕනේ

    ශ්‍රී ලංකන් එක සංස්ථාවක් රජය කරගෙන යන වයාපාරයක් ලාභ ඉපයීමේ චේතනාවෙන්

    විභාග පාස් වෙන්න ඕනේ නෑ රස්සාවක් කරන්න හැකියාවයි ඕනේ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලංකාවේ පාසල් කඩ ඉම් නිමාව ඕලෙවල් පාස් . ලියන්න කියවන්න පුලුවන්

    උසස් අධ්‍යාපනය කරන්න තමා උසස්පෙල ඕනේ

    ශ්‍රී ලංකන් එක සංස්ථාවක් රජය කරගෙන යන වයාපාරයක් ලාභ ඉපයීමේ චේතනාවෙන්

    විභාග පාස් වෙන්න ඕනේ නෑ රස්සාවක් කරන්න හැකියාවයි ඕනේ
    උසස්පෙල කියන්නේ වසර 13 ක අධ්‍යාපන කාල සීමාවේ නිමාව. ඒක තමයි ලංකාවේ සිස්ටම් ඒක. ව‌ෙන රටවල අවුරුදු 12. 13 ඔය ව‌ගෙ අනිවායය අධ්‍යාපන කාල සීමාවක් තියෙනවා ලමයෙක්ට. සංස්ථාව රජය කරගෙන යනවා නම් බදවා ගන්න අය විබාග පාස් ව‌ෙන්නත් ඔන. හැකියාව තියෙන්නත් ඔන. අතීතයේ කරපු වැරදි ඇති බැරිනම් විකුණලා දාන්න ඔන.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,893
    113
    සේදවත්ත
    උසස්පෙල කියන්නේ වසර 13 ක අධ්‍යාපන කාල සීමාවේ නිමාව. ඒක තමයි ලංකාවේ සිස්ටම් ඒක. ව‌ෙන රටවල අවුරුදු 12. 13 ඔය ව‌ගෙ අනිවායය අධ්‍යාපන කාල සීමාවක් තියෙනවා ලමයෙක්ට. සංස්ථාව රජය කරගෙන යනවා නම් බදවා ගන්න අය විබාග පාස් ව‌ෙන්නත් ඔන. හැකියාව තියෙන්නත් ඔන. අතීතයේ කරපු වැරදි ඇති බැරිනම් විකුණලා දාන්න ඔන.
    රජය කරගෙන යන දෙපාර්තමේන්තු නෙමෙයි බන් මේ සංස්ථා . සංස්ථා පණත කියවල එන්න එක පාලනය වෙන්නේ අධයක්ශක මන්ඩලයක් මගින් ප්‍රයිවෙට් කොම්පැනියක් වගේ ඉතින් ඒවට රජයේ බදවාගැනිම් රෙගුලාසි බලපාන් නෑ . 8 පාස් උන් දාල යුද්ධ කරනකොට උබ මේම ත්‍රෙඩ් දාගෙන සෙබල ගන්න උසස්පෙල ඕනේ කිව්වේ නෑනේ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    රජය කරගෙන යන දෙපාර්තමේන්තු නෙමෙයි බන් මේ සංස්ථා . සංස්ථා පණත කියවල එන්න එක පාලනය වෙන්නේ අධයක්ශක මන්ඩලයක් මගින් ප්‍රයිවෙට් කොම්පැනියක් වගේ ඉතින් ඒවට රජයේ බදවාගැනිම් රෙගුලාසි බලපාන් නෑ . 8 පාස් උන් දාල යුද්ධ කරනකොට උබ මේම ත්‍රෙඩ් දාගෙන සෙබල ගන්න උසස්පෙල ඕනේ කිව්වේ නෑනේ
    පනතට අදාලවම බදවාගැනීම් කරන ආයතනයක්නේමේක :lol: උබ ලංකාවේ න‌ෙව‌ෙයිද ඉන්නේ බන් ?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    මං කියපු දේ වෙනත් විදියකට කියන්නං.

    දැන් අපි හිතමු AL අවම සුදුසුකම් වලට දැම්ම කියලා. ඒකෙ කිසිම අවුලක් කියන්නෙ නෑ. හැබැයි ඒත් ඕකට තෝර ගනිද්දි AL pass, නමුත් මන්ත්‍රීට/ඇමතිට කඩේ ගියපු පවුලකින් දැම්මම මොකද කරන්නෙ??
    දෙන්නෙක් හිටියොත් දෙන්නම AL pass, එක්කෙනෙක්ගෙ soft skills, people skills හොඳටම තියෙනවා. අනිත් කෙනාට නෑ. හැබැයි පොරට දේශපාලන සම්බන්ධෙ තියෙනවා. එතකොට ඔතන කවුද තේරෙන්නෙ??

    අන්න ඒකයි කියන්නෙ AL අනිවාර්ය කරන එක විතරක් ඕකට හරි පිළියමක් වෙන්නෙ නෑ.
     
    පහුගිය කාලේ අයදුම් පත් වලින් ඒක ලිස්ට් ඒකක් . ලෙකම්ලගෙන් තව ලිස්ට් ඒකක්. ප‌ෞද්ගලික ලේඛඛම්ගෙන් තව ලිස්ට් ඒකක්. ඇමතිගේ න‌ෝනගේ නෑයොන්ගේ තව ඒකක්. ඇමති‌ගෙ තව ඒකක්. අන්තිම ලිස්ට් ඒක වෙන ඒකක්. ඔහ‌ොම ඒන ලිස්ට් වල බහුතරයකට උසස්පෙල නෑ. අත්දැකීමෙන් කියන්නේ. උසස්පෙළ අනිවාර්යය කරොත් අඩුම තරමේ ලංකාවේ පිලිගන්න උසස්පෙළ පාස් සුදුසු කම තියෙන ඒකෙක් හරි ඇතුලට යනවනේ ? ඒක තමයි කියන්නේ අවම සුදුසුකම ඒ ඒල් කරන්න ඔන කියලා. වරාය ත‌ෙල් ගුවන්තොටුපල විශේෂයි බැරිනම් විකූනලා දාන්න ඔන ම‌ෙවා.
     
    • Like
    Reactions: shenat