1. NEMISIS

    IDM එකට මොකෝ උනේ. ඉගෙන ගත්ත උන්ට මොකෝ උනේ

    ක්ලාස් මොනිටර් කරන්න ඕන නැහැ බන් උන් එක්සෑම් එක තියනවනේ එතකොට හරියට උගන්නන ක්ලාස් යන එවුන් තමයි පාස් වෙන්නෙ
  2. NEMISIS

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

     මේක මෙහෙමයි මචන් පොල් තෙල් වල පාට එන්නෙ කොප්පරා අවුවෙ වේලද්දි හරියට අවුව තිබුනෙ නැත්නම් ඒව දුඹුරු පාට වෙනවා ඒත් ගොඩක්ම තද අවුවෙ වේලුවොතින් සුදු පාටටම වේලෙනවා එතකොට ඒවයෙන් හිදින තෙල් වල පාට අඩයි ගොඩක් දුරට සුදු පාටට හුරුවට තමයි එන්නෙ අනික පොල්තෙල් වල සුවද සහ පාට එන්නෙ තෙල් කර උනාම මොකද පොඩි...
  3. NEMISIS

    බ්ලොග් එකේ ලිපි කොපි කරලා මේකේ ම එකෙක්.

     ඕව මොනාද බන් මගේ බ්ලොග් එකෙන් කොපි කරලා මේකෙ දාල තිවුනා, මට කලින් මේකෙ කෙනෙක් දැකල කමෙන්ට් දාල තිබුනා කොපි කරලා කියලා ඒ පාර කොපි කරපු එකා කියපි උගේ බ්ලොග් එකෙන් කොපි කරා කියලා මම බ්ලොගේ එකේ කන්ට්‍රොල් පැනල් එකට ලොග් වෙලා එකේ ස්ක්‍රින්ශොට් එකක් දාල තමයි ඒ දාපු එකා ලිදට දැම්මෙ
  4. NEMISIS

    SANTA SAVES THE DAY

    ලංකාවෙ ගෑනියෙක් එහෙම නම් පලවෙනි සැරේ පාර් එකා හප්පල බයට දෙවනි සැරෙ වෙන කොහෙ හරි ඇනගන්නවා එලවලා අල්ලන්න දෙයක් නැහැ
  5. NEMISIS

    Wagon R parts රත්තරංද බන්

    අලුත් අවුරුද්දට ප්ලෑන් එක :P:P:P:P සිවික් එක විකුනනවා ඒ සල්ලි වලින් වැගන් R දෙකක් ගෙනත් පාට්ස් වලට විකුනනවා 2017 සිවික් SI එකක් ගන්නවා ඉතුරු සල්ලි වලින් iMac Pro එකක් ගන්නවා
  6. NEMISIS

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    එහෙම වෙනවා නං ඒ දියවෙලා ඇවිල්ල ඇලවෙන ඒවයෙන් කෑමකට ජලවාශ්ප ඇතුල් වෙන එක වැලැක්වෙන්නෙ නැහැ මොකද ඔය බෝතල් හදන ප්ලාස්ටික් ජාතිය(PET) තමයි ප්‍රධානවම ජලය හෝ දියර වර්ග වලින් ආරක්ශාව ලැබෙන්නෙ(PET හරහා දියර වර්ග වලට යන්න බැහැ, බෝතල් හදන්න මේක ගන්න හේතුව මේකයි). ඔය කෑම බදිනකොට ඕව දානව කියලා තිබුනු...
  7. NEMISIS

    PC Repair Help

    හාඩ් එක චෙක් කරාද ඔහොම වෙන්න කලින් බූට් වෙන්න කලින් නිතරම හාඩ් එකේ පාටිශන් ස්කෑන් කරන්න කියලා ආවද එහෙම ආව නම් අවුල අනිවාර්යෙන් හාඩ් එකේ අලුතෙන් හාඩ් එකක් අරන් දාපන්
  8. NEMISIS

    Honda Civic FD3 Hybrid

    ඕක ගන්න එපා ඕක ආපු කාලෙ තෙල් කරන්නෙ නැති කේස් එකක් ආව ඒ කාලෙ පර්ෆෝමන්ස් හොදයි පස්සෙ සොෆ්ට්වෙයා අප්ඩේට් එකක් ආව ඒකෙන් පස්සෙ තෙල් කරන එක පොඩ්ඩක් හොද උනා, ඒත් පර්ෆොමන්ස් කෙලම උනා ඕකෙ තව අවුල් තියනවා හයිබ්‍රිඩ් සිස්ටම් එකේ දැන් ඕක මහලොකුවට තෙල් කරන්නෙත් නැති සිවික් එකක් කිවුවට පර්ෆෝමනස්නුත් නැති...
  9. NEMISIS

    8085 8086 wage proccer ganna thanak

    ඔවු මයික්‍රොචිප්ලාගෙ ඩිවලොප්මන්ට් බෝඩ් තියනවා හැබැයි ඔරිජිනල් ඒව ගනන් ඒක නිසා ප්‍රෝගැමර් එකක් ගත්තා නම් සර්කිට් එක අපිම අටවලා ඕන දෙයක් කරන්න පුලුවන් PIC Kit 2 ප්‍රෝගැමර් එක ඕපන් සෝස් නිසා ඒකෙ ක්ලෝන් තියනවා අඩු ගනන් වලට ඒකක් ගත්තා නම් හරි
  10. NEMISIS

    Wagon R parts රත්තරංද බන්

    මගෙ යාලුවෙක්ගෙ ඕකක දොරක් දැම්මා දොර දුන්නෙ පැනල්ස් ස්විචස් සේරම ගලවලා යකඩ දොර විතරක් හොදම සීන් එක කියන්නෙ ඒ පාට්ස් ගනිපු තැන අලුත්ම Wagon R එකකින් තමයි ගලවලා දුන්නෙ (පාට්ස් වලටම ගලවන්න ගෙනාපු එකකින්) ඒක බොඩි පාට්ස් ටික විතරක් විකුනලා ඌ අලුත් Wagon R එකක් ගන්න ගාන හොයනවා ඇති පස්සෙ ඕවයෙ පාට්ස්...
  11. NEMISIS

    ඔක්කොම ඇත්තද දන්නෑ. එහෙනම් කන්න දෙයක් නෑ

    පොල්තෙල් වල තාපාංකය (ඒ කියන්නෙ පොල්තෙල් වාශ්ප නොවී රත් කරන්න පුලුවන් උපරිම උශ්ණත්වය) සෙල්සියස් 205 - 220 වගේ වෙනවා තෙල් වල තත්වය අනුව ඕක ඔය රේන්ජ් එකේ වෙනස් වෙන්න පුලුවන් ප්ලාස්ටික් බෝතල් හදන්නෙ polyethylene terephthalate කියන ප්ලාස්ටික් ජාතියෙන් ඒකෙ ද්‍රවාංකය සෙල්සියස් 255 ක් විතර වෙනවා...
  12. NEMISIS

    8085 8086 wage proccer ganna thanak

    ඉතින් බන් ඕකට x86 චිප් එකක්ම ඕන නැහැනේ Microchip ලාගෙ හරි AVR(ඒකත් දැන් නම් මයික්‍රොචිප්ලගෙම තමයි) ඩිවලොප්මන්ට් බෝඩ් එකක් ගත්තා නම් ඕන මගුලක් කරතහැකි එහෙම නැත්නම් NASM වගේ ඇසෙම්බ්ලර් එකක් දාගත්තා නම් මැශින් එකේම රන් කරන්න පුලුවන් එමියුලේටරයක් නැතුව ඕන නම් පෙන් එකට බූට්ලෝඩර් එකක් ලියලා(මේක...
  13. NEMISIS

    Why are most of the IT Professionals Frustrated in their Life?

    ඕක මචන් කෙනාගෙන කෙනාට වෙනස් වෙනවා මම වැඩ කරලා තියනවා මේ එලකිරියෙම වැඩ වැඩියි කියලා කියන කම්පැනි වල එහෙමයි කියල මට IT නම් එපා වෙලා නැහැ IT කරනවා නම් Coding වලට IT ප්‍රොජෙක්ට් වලට ආස වෙන්න ඕන එහෙම නැත්නම් එපා වෙනවා තමයි මට නම් කොච්චර වැඩ තිබුනත් කෝඩ් එකක් ගහගෙන ඉන්න පුලුවන් නම් කිසි අවුලක් නැහැ...
  14. NEMISIS

    අහංගම බැංකු හොරා වෙඩි කා වැටීසිටි අයුරු....

    ha ha ATM මැශින් එකක් අරන් යන එක ඔය තරම් ලේසි නැහැ ATM මැශින් හැම එකකම ට්‍රැකින් ඩිවයිස් එකක් තියනවා පොලිසිය ගෙදරටම ඇවිත් අල්ලගනීවි ඒක කපලා සල්ලි අරගන්න අතරතුරේම
  15. NEMISIS

    නැතිඋන ෆෝන් එකක්

    ඌ ඇන්ට්‍රියක් දාල නම් උඹ උඹගෙ ෆෝන් එකට සිම් එක දාපු නිසා උන් උඹේ ෆෝන් එකේ එමි එක හොයාගෙන ඒ ෆෝන් එක යූස් කරන අනෙක් සිම් වලට කෝල් කරනවා ඒක නිසා උඹ ඔහොමම ඉදපන් පොලීසියෙන්ම උඹට කතා කරාවි ඔය ඇඩ්‍රස් එකට පොස්ට් කාඩ් එකක් දාපන් ඇවිත් අරන් යන්න කියලා
  16. NEMISIS

    apple samagama wisin parana iphones slow karanawa kiyana eka aththakda ?

     බැටරිය අවුල් නම් එක සැරේම බැටරි ප්‍රසන්ටේජ් එක 20% වගේ ඉදලා 0% ට යන්න පුලුවන් එහෙම උනාම ෆෝන් එක හිටපු ගමන් ශට්ඩවුන් වෙනවා මේක නවත්තන්න iOS 11 වලදි බැටරිය අවුල් නම් CPU එක අඩු ස්පීඩ් එකකින් තමයි වැඩ කරන්නෙ එතකොට ෆෝන් එක ස්ලෝ වෙලා බැටරි තව ටිකක් වෙලා තියාගන්න පුලුවන් වෙනවා සරලව කිවුවොතින්...
  17. NEMISIS

    iPhone - mydeal.lk

    ඇපල් කෙයා තිබිලා අබානස් එක එහෙම කරා නම් ඕක ඇපල් එකට කම්ප්ලේන් කරන්න තියෙන්නෙ මගේ හොදම යාලුවෙක්ගේ මැක්බුක් එකක ඩිස්ප්ලේ පැච් එකක් ඇවිත් කොල්ලුපිටියෙ අබාන්ස් එකෙන් දවස් 3න් වගේ අලුත් ඩිස්ප්ලේ එකක් දාල දුන්නා ඒක නිසා මම හිතුවෙ උන්ගෙ අනික් එවුන්ටත් සර්විස් ඒ වගේ ඇති කියලා මම නම් ගොඩක්ම ඩීල් කරලා...
  18. NEMISIS

    ඇපල් වැඩ්ඩො ඉන්නවද????

    මැක් වල Inbuilt සිංග්ලිශ් කීබෝඩ් ලේයවුට් එකක් එනවා ඒක හදා ගන්න හැටි කාලෙකට කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1590174 මම ටයිප් කරන්නෙ ඒකෙන් (මේක ටයිප් කරන්නෙත් මැක් එකෙන්) මේ විදියට නම් ර් ටයිප් කරන්නෙ rz කියලා ටයිප් කරලා (z එකෙන් තමයි හල් කිරීම ටයිප්...
  19. NEMISIS

    iPhone - mydeal.lk

    Physical damage and water damage වලට වොරන්ටි වලින් දෙන්නෙ නැහැ
  20. NEMISIS

    IT salaries in Sri Lanka

    UOM ගොඩක් අයට 1.50 ගියසැරෙත් දුන්නා ඕක ඔය WSO2/Sysco Labs විතරක් නෙමෙයි UOM එකෙන් ගනිපු වෙන කම්පැනි වලිනුත් ගෙවපු ගාන, දැන් ෆ්‍රෙශ් 1.75 කියන්නෙ පුදුම හිතෙන ගානක් නෙමයි අනික ඔය ගාන හැමකෙනාටම ගෙවන්නෙත් නැහැ හැම ඉනස්ටිටියුට් එකට ගෙවන්නෙත් නැහැ ඔය ලෙවල් එකට ගන්න පුලුවන් UOM Eng,Pera Eng, Ruhuna...

    No contents