මේකෙ කෝඩ් එක අවුල්නෙ බං.. උඹට සින් >> වලිං ස්ට්‍රින්ග් එකකට කෙලින්ටින්පුට් එකක් ගන්න පුළුවන් මේන් එකේදි විතරයි.. උඹ x කියන ෆන්ක්ශන් එකෙදිත් එහෙම අරං.. මේක කම්පයිල්වත් වෙන්නෙ නෑ...
යූසර්නේම් පාස්වර්ඩ් උඹ මේන් එකේදි cin >> එකෙන් අරගෙන x ෆන්ක්ශන් එකේ පැරාමීටර්ස් විදිහට පාස් කරපං..