1. markhaloce

    තාන්, තාන්.....

    constantan :baffled:
  2. markhaloce

    Should parents teach superstitious ideas to children?

    ඔව් කියාදෙන්න ඕනෙ ඒව සුපස්ටිශස් කියල හඳුන්වල දීල... වැරදි එහෙම කියාදෙන දේවල් ඇත්ත, ඒව පිළිගන්න, ඒව පස්සෙ යන්න, හැමදේම ඔප්පු කරන්න බෑ, ඒ නිසා මේව ඇත්ත, මේව බොරුයි කිව්වොත් ගොඩක් රිදෙනව වගේ දේවල් කියල බලෙන් ඔළුවෙ ගහන එක.. :yes: :yes: අඩෝ ඒ වුනාට සොම්බියො ඇත්ත බං :baffled:
  3. markhaloce

    රාජපක්ෂ බෑනා යුක්රේන ත්‍රස්තයන්ට අවි වික

    රාජපක්ෂ පරම්පරාවෙ සුක්‍රාණු ගෑවුණා කියන්නෙ ඌ ඉතිං ඔය වගේ දේකට හවුල්ම තමා :lol: රුසියාවට උක්‍රේනෙටනං මේව මැජික් වගේ ඇති :baffled: ඒත් රාජපක්ෂ පාලනයක් යටතේ අවුරුදු ගානක් හිටපු අපිට නං ඕව සාමාන්‍යය දේවල් :yes: :yes:
  4. markhaloce

    ඩොලර් වලින් ඉතුරු කිරීම

    වාසිය ඉතිං ලඞ්කාව නොදියුණු වෙමින් පවතින රටක් නිසා රුපියලේ අගය අඩුවෙනව.. උඹට මේ අවුරුද්දෙ ඩොලර් කල්ල රුපියලක් දැම්මනං ඊලඟ අවුරුද්දෙ රුපියල් විස්සක් තිහක් වෙලා තියෙන එක තමා වාසිය :baffled:
  5. markhaloce

    ElaKiri Programmer's Club

    ගූගල් ඉන්පුට් ටූල්ස් රියල්ටයිම් සින්ග්ලිශ් වගේ රියල් ටයිම් ඩෙස්ක්ටොප් සිඞ්හල කොටනයක සෝස් කෝඩ්ස් ටිකක් නැද්ද බං හොයාගන්න ? තියේනම් දියංකො :D මොකක් හරි කමක් නෑ.. විජේසේකර ක්‍රමේට කෙටෙන ඒව එහෙම එපා :( සින්ග්‍රීසි ක්‍රමේට කෙටෙන ඕනෙම එකක..
  6. markhaloce

    රේ මිස්ටිරියෝගේ මරු පහරින්

    ඔහොමද බං ගහගන්නෙ.. විකාර.. ඔහොම නෙමේ ආයුධ දීල පට්ටෙට ශීල්ඩ් දාල දෙන්න ඕනෙ ගහගන්න :yes: ගහගන්නවනං තියෙන්න ඕනෙ මෞන්ට්න්ගෙයි ප්‍රින්ස් ඕබරින්ගෙයි වලිය වගේ :D කෝමද දත් මීටර් ගානක් විසික් වෙන්න දීල ඇස් දෙකට මහපට ඇඟිලි ඔබල ඇස් දෙකෙන් ලේ ගලද්දි, බෙරිහං දෙද්දි මිරිකල ඔළු කට්ට චප්ප කල්ල දාද්දි ලස්සන...
  7. markhaloce

    ඔබට ගැළපෙන වෘත්තිය තෝරා ගන්නේ කෙසේද?

    කකා බිබී බුදියගන්න කැමති එකෙක්ට මොන වගේ වෘත්තියක්ද හරියන්නෙ :baffled: මට නෙමේ මං අඳුරන එකෙක්ට :rofl:
  8. markhaloce

    පුංච් කවි

    අලි වැඩේ දාපං ඕක පත්තරේ අද
  9. markhaloce

    හොඳම USB PEN DRIVE එක​

    ට්‍රාන්ස්සන්ඩ් ඒව ලස්සනයි බං :D අනික බලුබ් එකත් නිල් පාටයි :baffled: :baffled: රෞටරෙයි අරකෙයි මේකෙයි කොල පාට බලුබ් දැකලම එපා වෙලා :D එහෙම එකේ නිල් පාට බලුබ් එකක් පත්තු වෙද්දි ලස්සන :baffled: :baffled: මං නං ට්‍රාන්ස්සන්ඩ් :D
  10. markhaloce

    පුංච් කවි

    තොගේ අසහනේට හැම මඟුලම ආතල්නේ තොට :baffled:
  11. markhaloce

    German Engineering vs Arab Technology

    :lol: :lol: :lol: පට්ට රෙප් :yes:
  12. markhaloce

    හොඳම USB PEN DRIVE එක​

    දෙක නැති තුනක්ම තියෙන එකක් ගනිං :yes: එතකොට පට්ට පාස්ට් :rofl: මං දන්නෑ ඕව රට්ටු කියන කතා :baffled: මගෙ පෙන් දෙක නං දෙකේ එව :sorry:
  13. markhaloce

    පුංච් කවි

    :dull: :dull:
  14. markhaloce

    Methana kunuharupa type karranna puluwan da?

    ඒ කියන්නෙ උඹ දන්නෑ :P
  15. markhaloce

    පුංච් කවි

    කව්ද කුකුලෝහ් කවි ලිව්වේ :P ඕක වාක්‍යයක් :rofl: :rofl:
  16. markhaloce

    පුංච් කවි

    තොට අසහනේ ගිහිං බෙහෙතක් ගනිං කුකුලෝහ් :P
  17. markhaloce

    Methana kunuharupa type karranna puluwan da?

    අවුලක් ලෑ.. :yes: හැබැයි සීමාවක් ඇතුව :yes: සීමා රහිතව ඕනෙම කුණුහරුපයක් කියන්න අයිතිය තියෙන්නෙ ගෝඩ් ට විතරයි.. :yes: ගෝඩ් නොවෙන හැම එකාම සීමාවක් ඇතුව ගැහුවට අවුලක් නෑ :P ගෝඩ්ගෙ මට්ටමට ඉස්සෙන්න හැදුවොත් බෑන් වෙනව :baffled: දේව කෝපය :rofl:
  18. markhaloce

    සඳහිරු සෑය ඇත්ත කතාව

    ගොනා කරත්තෙ උස්සල තියෙන්නෙ ඇදගෙන යන්න වෙන්ටැ :P :P :P සාඨකේ නහය හරහ දාල රත්තරං කරත්තෙ බැඳල කරත්තෙට නග්ගන්න ඕනෙ ශිරන්තිව.. :rofl: :rofl: ඊට පස්සෙ තලන්න ඕනෙ වැලිවේරියෙ මිනිස්සුන්ට වෙඩි තිබ්බ තුවක්කු මිටවල් වලිං අදිනකං :baffled: :baffled:
  19. markhaloce

    පුංච් කවි

    තොගේ ත්‍රෙඩ් එක කිසිම කමකට නැත :P

    No contents