මටත් ඔහොම එකක් උනා. same situation. මට කියපි, මේක හරියන්නේ නෑ, එක ඔයාගේ වැරද්දක් නෙවේ bla bla... යාලුවට කියල තිබ්බ මම open නෑ කියල.
ලොල්, ගැනු නේ බං, ඔන්න ඔහේ ඇත ඇරලා දාපන් මම වගේ :lol:
මම නම් පස්සෙන් යන නොන්ඩි වැඩේ කරන්නේ නෑ, ප්‍රතිපත්තියක් විදියට. ඒකිට ඕන උනොත් අහවී නේ, මොකට දෙනවද හොඳට තියන...