කෙල්ලව_සෙට්_කරගන්න_advice_එකක්

Highlander_i

Member
Jun 7, 2016
28
10
0
මචන් ඒ කෙල්ලට විතරක් නෙමෙයි. ඕන කෙල්ලෙක්ට කොල්ලෙක් දැක්ක ගමන් හැඟීමක් එන්නෙ නැහැ. කෙල්ලෙක්ට ඔය විදියට හැඟීම් එන්න මාස දෙක තුනක්වත් මුනගැහිල කතාකරන්න ඕන.

ow mchan ekitane oka therene naththe :baffled: :baffled:
 
Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉස්සෙල්ල ඔය යාළුවා වැඩෙන් අයින් කරහන් , ඔය යාළුවො බ්‍රෝකර් ලා කර ගත්තම සන්නිවේදනය වෙන්නේ වෙන වෙන දේවල් :baffled: විශේෂයෙන් ගෑනු යාළුවො :rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කෙල්ලට කියපන් එහෙම හැගීමක් ඇති වෙන්නේ නැහැ තමයි...එත් මම ඔයාට ගොඩාක් කැමතියි...එකනේ මම ඔයාගෙන් ඇහුවේ...ඔයාට මගේ ආදරේ වැටහුනාම ඔයාට හැගීමක් ඇති වෙයි එතකන් අපි මෙහෙම ආශ්‍රය කරමු කියල..කෙල්ලෝ ඔහොම තමා බන්...උන් දාහක් දේවල් හිතනවා...සමහර පොඩි දේවල් ගැන ලෝකේ පෙරලන්න හිතනවා...අපි දන්නේ නැහැ ගොඩක් වෙලාවට...පොඩි දේවල්...ඒ කෙල්ල විශේෂයෙන්ම ගෙදරට ඇලිලම හදුනා නිසා එහෙම වෙන්න පුළුවන්...කෙල්ල කොහොම මොනවා කිව්වත් කෙල්ලගේ හිත කැඩෙන්න දෙන්නේ නැතුව තියාගනින්..එක උඹේ අතේ..අතඅරින්න එපා...අපරාදේ, උබ කෙල්ලට සිරාවටම කැමතිනම්..

    කොහොමත් අවුරුද්දක් දෙකක්, තුනක් හතරක් යනකොට තමා ඔය හැගීම් දැනීම් මතුවෙන්නේ...එතකොට තමා බලන්න ඕනේ සෙල්ලම්...

    සුභ පතනවා...ජය වේවා!! කෙල්ලව අමාරුවේ නොදා ඕනේ දෙයක් කරගන්න..මොකද මේවට වචනෙකින් හරි උදව් කරලා අවසානේ ඒ පවට හවුල් කාරයෝ වෙන්න අපිට බැහැනේ..:yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මේකයි මචන් කෙටියෙන් සිද්දිය. මට කෙල්ලෙක් සෙට් වුනා මගෙ යාළුවෙක් හරහ. set වුනා කිවුවෙ යාළු වුනේ නෑ මුලින් ඉතින් කතා කළා. හැබැයි ඒකියි මායි දෙන්නම දන්නව මේකට තමා කතා කරන්නෙ කියල. ඔන්න දවස් දෙකක් හොදට කතා කළා මචං. ඊට පස්සෙ උදෙත් good morning කියල හොදට දැනන විදිහට message එකක් එවල තිබ්බ උදේ පාන්දරම මටත් කලින්. ඊට පස්සෙ මචන් ඒකි වැඩට ගියාට පස්සෙත් මම කතා කළා. ඒකි msg බැලුවට reply ලේ නෑ පස්සෙ වැඩ off වෙලා ගියහම ඒකි අර සෙට් කරල දීපු යාළුවට කියල ඒකි අම්මටයි අයියටයි කිවුවලු එයාල වැඩිය කැමති නෑලු ඒ නිසා සම්බන්දයක් පටන් අරන් වැඩක් නෑනෙ කියල. ඊට පස්සෙ ඒකි මටත් කතා කරල කිවුව ඒ විදිහටම. ඒ වුනාට මමත් අතහැරියෙ නෑ

    ඒකි කතා කරන්න එපා කිවුවට මම කතා කරහම reply එවනව. තව අර මගෙ යාළුවට ඒකි යවනව message මගෙ යාළුව screenshot ගහල මට එවනව. ඒවයි තියෙන්නෙත් මම හොදයි ඒත් කරන්න දෙයක් නෑ දැන් වැඩක් නෑනෙ කියල.
    ඕක මචං උනේ ගිය සතියෙ. ඔන්න දැන් ඊයෙ මචං ඒකි office ගියහම අර මගෙ යාළුව අහල මොකද්ද ඇත්තටම ප්‍රශ්නෙ අම්මලගෙ case එකක්ද නැත්තන් මගෙ ප්‍රශ්නයක්ද කියල.

    ඒ ගමන මේකි කියල අම්මල එච්චරම අවුලක් නෑ. එයයි මට කැමති නැත්තෙ කියල මන් ගැන එහෙම හැගීමක් ඇති වෙන්නෙ නෑලු. ඉතින් බන් දැනගෙනත් දවස් 3යි. එක පාරට කොහොමද බන් කෙල්ලෙක්ට එහෙම හැගීමක් ඇති වෙන්නෙ. මොකද බන් මේකි මීට කලින් වෙන කිසිම කොල්ලෙක් එක්ක යාළු වෙලා නෑ කිවුව එයාට කොල්ලො ගැන හිතිලත් නෑලු ඒක නම් මම විස්වාස කලේ නෑ..

    හැබැයි මගෙ යාළුවත් කවුව අම්ම ලඟම අර ලැජ්ජ බයට හැදුන කෙනෙක්ලු කොහෙ ගියත් අම්ම එක්කලු . අනිත් එක එයාම කියනවලු මම හොදයි මාව හම්බවෙන්නෙ නැති එක පාඩුවක් තමා කියල එයාම කියනවලු. කොහොමහරි මගෙ යාළුව එයාව ආයෙ shape කරල ආයෙ පොඩ්ඩක් කතා කරල බලන්න එහෙම එක පාරට කොල්ලෙක්ට කතා කලාට හැගීම් ඇති වෙන්නෙ නෑනෙ අරකයි මෙකයි බයිල ගහල. මමත් ගේම අතහැරියෙ නෑ මම ඊයෙත් කතා කළා එයාට එතකොට කියන්නෙ එයා කැමති නෑ කියල. අකමැති වෙන්න හේතුව ඇහුවහම ඒකටත් කියන්න කැමති නැති එක තමා හේතුව කියල.

    ඒක නිසා කතා කරල වැඩක් නෑනෙ අරකයි මේකයි බයිල කියනව. හැබැයි මම කතා කරහම කතා කරනව.
    මට හිතෙනව ඇදගෙන ගියොත් සෙට් වෙයි කියල. onna මම උබලට කතාව තේරුන් ගන්නම ඕන නිසා පුළුවන් තරම් උපරිමෙන් මුල ඉදන්ම කිවුව. කතා කරපු විදිහට කෙල්ල හොදයි. අනික මගෙ යාළුව sure. මොන්ටිසෝරි යන කාලෙ ඉදන්ම යාළුව නිසා අවිස්වාස කරන්න දෙයක් නෑ යාළුවගෙ නම්. ගොඩ දාගන්න advice පාරක් දීපං මචංල.

    මටත් ඔහොම එකක් උනා. same situation. මට කියපි, මේක හරියන්නේ නෑ, එක ඔයාගේ වැරද්දක් නෙවේ bla bla... යාලුවට කියල තිබ්බ මම open නෑ කියල.

    ලොල්, ගැනු නේ බං, ඔන්න ඔහේ ඇත ඇරලා දාපන් මම වගේ :lol:

    මම නම් පස්සෙන් යන නොන්ඩි වැඩේ කරන්නේ නෑ, ප්‍රතිපත්තියක් විදියට. ඒකිට ඕන උනොත් අහවී නේ, මොකට දෙනවද හොඳට තියන ෆුක .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඉස්සෙල්ල ඔය යාළුවා වැඩෙන් අයින් කරහන් , ඔය යාළුවො බ්‍රෝකර් ලා කර ගත්තම සන්නිවේදනය වෙන්නේ වෙන වෙන දේවල් :baffled: විශේෂයෙන් ගෑනු යාළුවො :rofl:

    :yes::yes: මේ කතාව ඇත්ත...යාළුවො නම් විස්වාස කරන්න එපා...යාළුවො උනත් ගෑනු ගෑනු කියන්නේ හරියට කාන්දම් දෙකක සමාන අග්‍ර දෙකක් වගේ...එක වගේ හිටියත් උන් උන් හරි ඉරිසියයි..එකෙක් ට හරියනවට කොහොමත් කැමති නැහැ අනිත් එකා..

    මටත් මේ වගේ කැත අත්දැකීමක් තියෙනවා...මම කෙල්ලව සෙට් කරගන්න අහන්න යැව්වේ තව කෙල්ලෙක් ව...ගොඩක් ම හොඳ යාලුවෙක් නෙමෙයි කෙල්ලගේ...එත් ඒ වෙලාවේ හිටියේ ඒ ගෑනි විතරයි...මම බලන් ඉන්නවා වැඩේ වෙන පාටක් නැහැ..මේ ගෑනිගෙන් ඇහුවම කියනවා කෙල්ල කැමති නැහැ කියනවා..ඔහොම කියල...කෙල්ල එක්ක මමත් කතා කරනවා..එත් කෙල්ල ඇත්තටම හිතන්නේ මොකක්ද කියල බලාගන්නැයි මට ඕනේ වුනේ අර කෙල්ල හරහා..

    කොහොමහරි ඔහොම කාලයක් ගිහින් මම වෙන යාලුවෙක් ට මැසේජ් එකක් දාල චැට් එකක් දාල මට මේ වැඩේ කරලා දෙන්න කිව්වම මේ කෙල්ල දවස් දෙකක් යන්න කලින් මට වැඩේ සෙට් කරලා දුන්න...

    පස්සේ දවසක මම මගේ කෙල්ලගෙන් ඇහුව ඒ දවස්වල අර ගෑනි ඇවිත් ඔයාගෙන් ඇහුවම ඔයා අකමැති වුනේ අයි කියල..මෙයා අහනවා, මොනවද? එයා මගෙන් මොකවත් එහෙම දෙයක් ඇහුවේ නැහැ...නිකන් කතා කරනවා විතරයි කියල...

    මේ වගේ සීන් වෙනවා...ඒ නිසා යාළුවො ටිකක් පරිස්සමෙන් ආශ්‍රය කරන්න..හැමෝවම විස්වාස කරන්න බැහැ...එකම එක්කෙනා ගෙන් උදව් ගන්න එපා...පුලුවන තරම් උඹේ කෙල්ල එක්කලා විවුර්තව කතා කරන්න...:yes::yes:
     
    mysterious boy

    Well-known member
  • Dec 9, 2010
    850
    276
    63
    රහසිගතයි!
    මහ ලොකු අවුලක් නෑ නෙ බං.. friendly කතා කර කර ඉඳපන් ටික දවසක්... දැනෙන්න අැරපන් හොයල බලනවා care කරනව ඒයා වෙනුවෙන් ඔ්නෙම දේකට ඒයත් ඒක්ක ඉන්නව කියලා.. සෙට් වෙයි.. :D:D:D:D
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    ඉස්සෙල්ල ඔය යාළුවා වැඩෙන් අයින් කරහන් , ඔය යාළුවො බ්‍රෝකර් ලා කර ගත්තම සන්නිවේදනය වෙන්නේ වෙන වෙන දේවල් :baffled: විශේෂයෙන් ගෑනු යාළුවො :rofl:

    sira.. mama eka iyema kala. kochchara best best fredaa unath aye kiyanne na. manma shape eke karagena ynawa dan ubala oya kiyana widihata
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!

    මුලින්ම ලව් ටෝක් දෙන්න යන්න එපා මචන්. යාලුවෙක් වගේ අදුරගනින් කෙල්ලව. වැදගත්ම දේ තමයි එකී උබේ message වලට reply කරේ නැ කියලා උබ ෆුල් desperate වෙන්න එපා. උබ පෙන්නපන් උබටත් ෆුල් happening life එකක් තියෙනවා කියලා. මොකද උබ කියන විදිහට කෙල්ල අම්මා එක්කම හැදුන කෙනෙක් නම් එකී ලොවෙත් ඒකිට විතරක්ම ෆුල් attention දෙන full needy කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ නැ. අනික උබලා කතා කරනකොට ඒකිගේ school life එක වගේ කවුරුත් කතා කරන්න කැමති topic අරන් කතා කරපන්. හැමවෙලේම උබ කියවනවට වඩා ඒකිට කියවන්න අවස්තාව දීපන්.

    පුළුවන් නම් The Art of Seduction කියලා පොතක් තියෙනවා අන්න ඒක කියවපන්. උබට ඕන කෙල්ලෙක්ව tackle කරන විදිහ ගැන ඉගෙන ගන්න පුළුවන්. මෙහෙම මාසයක් දෙකක් කරලා වැඩක් නැත්තම් වෙන කෙල්ලෙක් හොයාගනින්.

    Who ever cares LESS always Wins :yes::yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මටත් ඔහොම එකක් උනා. same situation. මට කියපි, මේක හරියන්නේ නෑ, එක ඔයාගේ වැරද්දක් නෙවේ bla bla... යාලුවට කියල තිබ්බ මම open නෑ කියල.

    ලොල්, ගැනු නේ බං, ඔන්න ඔහේ ඇත ඇරලා දාපන් මම වගේ :lol:

    මම නම් පස්සෙන් යන නොන්ඩි වැඩේ කරන්නේ නෑ, ප්‍රතිපත්තියක් විදියට. ඒකිට ඕන උනොත් අහවී නේ, මොකට දෙනවද හොඳට තියන ෆුක .

    බලන් ඉදපන් ඒකිට ඕනේ වෙලා අහනකන්...:rofl::rofl: යකෝ පිරිමියා කියන්නේ ගෑනු සතාව කැමති කරගන්න ඕනේ ජාතියක්...නිකමට බලපන් ඇස් ඇරලා වටපිටාවේ..ස්වාභාවදර්මේ...එහෙම තමා වැඩේ වෙන්නේ...උබ ඔහොම හිටියොත් උබට කලින් වටේ ඉන්න අනිත් උන් කෙල්ලෝ ටික දාගනියි...උබට හබක්..:rofl: කෙල්ලෝ ඇවිත් උබෙන් අහන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි...ඒ නිසා උබ අඩු පාඩු හදාගෙන කෙල්ලෙක් දාගන්න බලපන්...:yes::yes:
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0
    මහ ලොකු අවුලක් නෑ නෙ බං.. friendly කතා කර කර ඉඳපන් ටික දවසක්... දැනෙන්න අැරපන් හොයල බලනවා care කරනව ඒයා වෙනුවෙන් ඔ්නෙම දේකට ඒයත් ඒක්ක ඉන්නව කියලා.. සෙට් වෙයි.. :D:D:D:D

    ;) ;);)
     
    Highlander_i

    Member
    Jun 7, 2016
    28
    10
    0

    මුලින්ම ලව් ටෝක් දෙන්න යන්න එපා මචන්. යාලුවෙක් වගේ අදුරගනින් කෙල්ලව. වැදගත්ම දේ තමයි එකී උබේ message වලට reply කරේ නැ කියලා උබ ෆුල් desperate වෙන්න එපා. උබ පෙන්නපන් උබටත් ෆුල් happening life එකක් තියෙනවා කියලා. මොකද උබ කියන විදිහට කෙල්ල අම්මා එක්කම හැදුන කෙනෙක් නම් එකී ලොවෙත් ඒකිට විතරක්ම ෆුල් attention දෙන full needy කොල්ලෙක් එක්ක යාලු වෙන්නේ නැ. අනික උබලා කතා කරනකොට ඒකිගේ school life එක වගේ කවුරුත් කතා කරන්න කැමති topic අරන් කතා කරපන්. හැමවෙලේම උබ කියවනවට වඩා ඒකිට කියවන්න අවස්තාව දීපන්.

    පුළුවන් නම් The Art of Seduction කියලා පොතක් තියෙනවා අන්න ඒක කියවපන්. උබට ඕන කෙල්ලෙක්ව tackle කරන විදිහ ගැන ඉගෙන ගන්න පුළුවන්. මෙහෙම මාසයක් දෙකක් කරලා වැඩක් නැත්තම් වෙන කෙල්ලෙක් හොයාගනින්.

    Who ever cares LESS always Wins :yes::yes:
    elazzz machoooo karala balannan thnx
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,407
    1,675
    113
    mata nm ohoma respect dana kellonwa allanne ne..uba sathiyk msg krpn.habai eki rply nokara innwanm uba atha arala dapn.sathiya giyata psse kmthida kiyala ahpn.eki ba kiwaoth thawa sathiyak msg krpn.habai eki rply krnwanm withrai..nethuwa uba chaa wenna ynna epa..e sathiyath iwara unata psse aye ahpn...ba kiwoth aye ahanna ynna epa..atha arala dapn..kellk unama eka para answr ekak denne ne..habai ehma kiyala passen ynnath bane bn..anika ube kalei nasthi wenne.:angry:

    kellkgen 3n sareta wada ahnnna epa
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මෙතන කිම්බක් හින්දා ගෙම්බෙක් වෙන්නෙපා...ගෑනු කන්නද, ගෑනු පස්සේ යන්නෙපා, සල්ලි හොයපන්, ගෑනු හම්බෙයි කියන ගොඩක් උන්ට කෙල්ලෙක් දාගන්න බැරි හෝ, බැරිවෙච්ච උන්...:rofl: උබ ඕවට රැවටෙන්න එපා...තමන්ට බැරිවුන දේ අනිත් උන් කරනවාටත් අකමැති උන් තමා ඔය...:lol:

    ගෑනියෙක් සෙට් කරගන්න එක පිරිමියෙක් ගේ ආවේනික ලක්ෂණයක්...:yes: එකට තමා පිරිමිකම කියන්නේ...එක ස්වාභාවදර්මයේ ලක්ෂණයක් :cool:..තමන්ගේ වර්ගය බෝ කරන ඕනේම පිරිමි සතෙක් ගැහැණු සතෙක් හොයාගන්නවා....:yes: සල්ලි හොයන්න ඕනේ එකෙක් ට පුළුවන්....එත් හැම එකාටම කෙල්ලෙක් කැමති කරවගන්න බැහැ...:rolleyes:

    මම කියන්නේ නැහැ උබට පොන්නයෙක් වගේ එකී පස්සේ ගිහින් හඬාවැටෙන්න කියල හරි, ගිනි තියාගන්න කියල හරි, ඔයා නැත්තම් මම මැරෙනවා කියල චාටර් වෙන්න හරි කියල...:rofl: පිරිමිකම තියාගෙන ඩීසන්ට් පිට දාගන්න බලපන්...:D:D බැරිනම් වෙන එකියක් දාගන්න බලපන්...ගෑනු ඕනේ තරම් ලෝකේ ඉන්නවා..උබ හරියට ඉන්නවනම් උබට කෙල්ලෝ බලෙන් කැමති වෙන්නේ..;)

    නියම පිරිමියා සල්ලිත් හොයනවා කෑලිත් දාගන්නවා..කෑල්ලක් දාගත්ත කියල ගෑනි හුරතල් කර කර කාලකන්නි වෙන්නෙපා...ඒ වැඩේ කරගත්තට පස්සේ එක ගානට තියාගෙන සල්ලි හම්බකරපන්...සල්ලි තියෙනවනම් ගෑනි උබ ළඟ ඊට පස්සේ හැමදාම ඉදිවී...:):)

    එතකොට උබට උබ ආදරේ කරන කෙල්ලත් ඉදිවී, සල්ලිත් තියේවි....අන්න එක තමා වෙන්න ඕනේ...:D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මමනම් මෙවන් කෙල්ලෝ ආශ්‍රය කිරීමක් නැත.
    ලොවෙත් පස්සෙන් යන්නේද නැත.
    එකපාරක් දෙයක් වෙලා ඉගෙනගත්ත්යින් පස්සේ අයෙ කවදාවත් වලේ වැටෙන්නේ යන්නේ නැ.
    අනික බන් කවුද දන්නේ ඔහොම කෙල්ලෙක් දාගත්තත් කටට දෙන්න මිරිකන්න අතගාන්න තිය කිස්ස් එක්ක දෙන්නත් කල්පයක් බලන් ඉන්න වෙයිද කියල.:D:D

    තාම 18-24 නම් මහන්සි වෙලා දෙයක් ඉගෙනගනින්,සල්ලි ටිකක් හම්බ ක්රගනින්.
    චීත්ත නැති වෙන්නේ නැ,වැඩි වෙනවා මිසක් හරිහමන් පිරිමි තමා දැන් නැත්තේ
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙතන කිම්බක් හින්දා ගෙම්බෙක් වෙන්නෙපා...ගෑනු කන්නද, ගෑනු පස්සේ යන්නෙපා, සල්ලි හොයපන්, ගෑනු හම්බෙයි කියන ගොඩක් උන්ට කෙල්ලෙක් දාගන්න බැරි හෝ, බැරිවෙච්ච උන්...:rofl: උබ ඕවට රැවටෙන්න එපා...තමන්ට බැරිවුන දේ අනිත් උන් කරනවාටත් අකමැති උන් තමා ඔය...:lol:

    ගෑනියෙක් සෙට් කරගන්න එක පිරිමියෙක් ගේ ආවේනික ලක්ෂණයක්...:yes: එකට තමා පිරිමිකම කියන්නේ...එක ස්වාභාවදර්මයේ ලක්ෂණයක් :cool:..තමන්ගේ වර්ගය බෝ කරන ඕනේම පිරිමි සතෙක් ගැහැණු සතෙක් හොයාගන්නවා....:yes: සල්ලි හොයන්න ඕනේ එකෙක් ට පුළුවන්....එත් හැම එකාටම කෙල්ලෙක් කැමති කරවගන්න බැහැ...:rolleyes:

    මම කියන්නේ නැහැ උබට පොන්නයෙක් වගේ එකී පස්සේ ගිහින් හඬාවැටෙන්න කියල හරි, ගිනි තියාගන්න කියල හරි, ඔයා නැත්තම් මම මැරෙනවා කියල චාටර් වෙන්න හරි කියල...:rofl: පිරිමිකම තියාගෙන ඩීසන්ට් පිට දාගන්න බලපන්...:D:D බැරිනම් වෙන එකියක් දාගන්න බලපන්...ගෑනු ඕනේ තරම් ලෝකේ ඉන්නවා..උබ හරියට ඉන්නවනම් උබට කෙල්ලෝ බලෙන් කැමති වෙන්නේ..;)

    නියම පිරිමියා සල්ලිත් හොයනවා කෑලිත් දාගන්නවා..කෑල්ලක් දාගත්ත කියල ගෑනි හුරතල් කර කර කාලකන්නි වෙන්නෙපා...ඒ වැඩේ කරගත්තට පස්සේ එක ගානට තියාගෙන සල්ලි හම්බකරපන්...සල්ලි තියෙනවනම් ගෑනි උබ ළඟ ඊට පස්සේ හැමදාම ඉදිවී...:):)

    එතකොට උබට උබ ආදරේ කරන කෙල්ලත් ඉදිවී, සල්ලිත් තියේවි....අන්න එක තමා වෙන්න ඕනේ...:D

    Why-This-Kolaveri-Di.jpg

    mona unath aththa kiyala thiyenawa kolaveri kolaveri di :yes::yes::D:P:)
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ගිනිතියා ගනින් !

    :P:P ගිනිතියාගෙන ඊට පස්සේ හම්මේ...හයියෝ...හූ...වතුර ගහපියෝ...දනවෝ...කියල අනාත වෙලා අසරණ වෙලා, මිනිස්සුන්ට පිළිකුල් වෙලා, කුණුහරුප අහගෙන, වදාපු අම්මටත් අවනම්බු කරගෙන ලබාගත්තු දේ දැක්කනේ අර වීඩියෝ එකේ? කුජීතයි නේ...:baffled::baffled:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    බලන් ඉදපන් ඒකිට ඕනේ වෙලා අහනකන්...:rofl::rofl: යකෝ පිරිමියා කියන්නේ ගෑනු සතාව කැමති කරගන්න ඕනේ ජාතියක්...නිකමට බලපන් ඇස් ඇරලා වටපිටාවේ..ස්වාභාවදර්මේ...එහෙම තමා වැඩේ වෙන්නේ...උබ ඔහොම හිටියොත් උබට කලින් වටේ ඉන්න අනිත් උන් කෙල්ලෝ ටික දාගනියි...උබට හබක්..:rofl: කෙල්ලෝ ඇවිත් උබෙන් අහන්න තියෙන සම්භාවිතාව හරිම අඩුයි...ඒ නිසා උබ අඩු පාඩු හදාගෙන කෙල්ලෙක් දාගන්න බලපන්...:yes::yes:

    huttak kiyanawa.
    magen ahapu kelloth innawa , danatath ahaganna baruwa ambari ambari inna unuth innawa. :lol: loku kamata newe kiwwe, but mama nam passen yanne na.
    umbenuth ahala athine, dannawane its possible kiyala
     
    Last edited: