ebay වැඩ්ඩන් ගෙන් උදව්වක්
මචන් ලා මට පොඩි උපදෙසක් ඕන
අපි පිටරට බයර් කෙනෙක් ට මෙහෙන් බඩුවක් විකුනනකොට
1. අපේ බෑන්ක් එකවුන්ට් එකට සල්ලි ගන්නේ කොහොමද? මගේ malysian paypal එකක් තියනවා. එකෙන් මගේ ලංකාවේ බැංකුවට සල්ලි ගන්න පුලුවන්ද?
2. shipping cost එක calculate කරන්නේ කොහොමද? උදාහරනයක් විදියට, ebay එකේ බඩුවක් advertise කලාම එකේ ඕන රටකට ගැලපෙන්න shipping cost එක දාන්නේ කොහොමද?
එක එක රට වලට එක එක ගණන් නේ?
දාන්න අය උදව්වක් දෙන්න.
මේකේ දාන්න බැරි නම් PM දාන්න
බොහොම ස්තුතිය්. rep +11 ගානේ දෙනවා ඔන්න