ඔන්න මමත් ආව. මම මීට කලින් යාළුවොන්ගේ එකවුන්ට් වලින් මේකේ වැඩ කරා. මටම කියල අයි ඩී එකකින් ඇවිත් තනි ෆන් එකක් ගන්න හිතුන. :D
 
pc kush

Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    1012.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    තව ටික දවසකින් බුදුහාමුදුරුවොත් elakiri වඩිනව අනිව ෂුවර්
    (අපහාසයක් සේ නොසලකන්න)
     
    මොකද බන් මේ නමේ අවුල? දැන් ඔහොම බැලුවොත් ලංකාවේ තියන නම් වලින් බාගයක් ම වැරදියිනේ. ආනන්ද, භද්‍රජි, කාශ්‍යප, ඔය ඕන තරම් ඉන්නේ බන් රහතන් වහන්සේලාගේ නම් දාගෙන. ඉස්සර ඉඳලම. ඒවට මොකුත් අවුලක් නැද්ද? මේක විතරද අවුල? මොනවද බන් සමහර උන් ආපු ගමන් ගේම ඉල්ලන්නේ?
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    අංගුලිමාල;12909094 said:
    මොකද බන් මේ නමේ අවුල? දැන් ඔහොම බැලුවොත් ලංකාවේ තියන නම් වලින් බාගයක් ම වැරදියිනේ. ආනන්ද, භද්‍රජි, කාශ්‍යප, ඔය ඕන තරම් ඉන්නේ බන් රහතන් වහන්සේලාගේ නම් දාගෙන. ඉස්සර ඉඳලම. ඒවට මොකුත් අවුලක් නැද්ද? මේක විතරද අවුල? මොනවද බන් සමහර උන් ආපු ගමන් ගේම ඉල්ලන්නේ?

    kawda gema illuwe ai ubata gemada ona.
    Fun ekak ganin agili kapanna nam thiya ganna epa lol
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    තව ටික දවසකින් බුදුහාමුදුරුවොත් elakiri වඩිනව අනිව ෂුවර්
    (අපහාසයක් සේ නොසලකන්න)

    ඔවු බන් හෙන මෝඩ හැත්තක් ඉන්නේ
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අංගුලිමාල;12909144 said:
    නෑ බන් මේකේ ඉන්න බොරු ජාතිවාදියෝ ටිකක් ගේම ඉල්ලගෙන එනවා.

    මචන් අවුල් ගන්න එපා මෙහෙම කිව්වට.

    පුළුවන් නම් ඔය ID එක නැතුව වෙන එකකින් වරෙන්.

    උඹේ ආගම මොකක්ද කියල මම දන්නේ නෑ.

    ඒත් උඹ ඔය දාගෙන ඉන්න නමෙන් බුද්ධාගමට වක්‍රාකාරයෙන් හරි අවැඩක් මිසක් යහපතක් නම් නෑ.

    ඒ නිසා පුළුවන් නම් සහ කැමති නම් විතරක් වෙන එකකින් වරෙන් :)
     
    මචන් වෙසක් එකට තොරණේ පෙන්නන්නේ අංගුලිමාල රහතන් වහන්සේ භාවනා කරනවා නෙවෙයි නේ. කඩුව අරන් බුදුහාමුදුරුවෝ පස්සේ පන්නන එක නේ. එත් අපි ඒකට මොකුත් නොකියන්නේ ඇයි? අපි යමක් දිහා බලන්නේ කොහොමද කියන එකයි වැදගත්. මේකේ ඉන්න උන් නම දැක්ක ගමන් කැත විදිහට හිතනවට මං මොනවා කරන්නද ?
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    අංගුලිමාල;12909220 said:
    මචන් වෙසක් එකට තොරණේ පෙන්නන්නේ අංගුලිමාල රහතන් වහන්සේ භාවනා කරනවා නෙවෙයි නේ. කඩුව අරන් බුදුහාමුදුරුවෝ පස්සේ පන්නන එක නේ. එත් අපි ඒකට මොකුත් නොකියන්නේ ඇයි? අපි යමක් දිහා බලන්නේ කොහොමද කියන එකයි වැදගත්. මේකේ ඉන්න උන් නම දැක්ක ගමන් කැත විදිහට හිතනවට මං මොනවා කරන්නද ?

    එල එල ඕන එකක්. කැමති නම් විතරක් වෙන එකකින් වරෙන්.