පරිපාලනයේ තියෙන අඩුපාඩුව සහ බලධාරීන්ගේ නොදැනුවත්කම නිසා තමා මෙවැනි තීරණ ගන්නේ. ගුවන්තොටුපොළේ වැසිකිලි සියගානක් නැහැනේ . තියෙන කීපය නිතර ශුද්ධ පවිත්ර කරන එක housekeeping අංශයේ වගකීම. මොන මගුලකටද සිංගප්පූරු ක්රමයක් ආදේශ කරගන්නේ . දවසකට ලක්ෂ ගණන් එහා මෙහා යන ඩුබායි එයාපෝර්ට් එකේ ඔය කියන වතුර සහ...