මචෝ උඹ දාල තියෙන පළමු වැනි Image එක UV වාර්නිෂ් කරලා තියෙන්නේ (අකුරු හෝ සීමා සහිත ප්‍රදේශයක් shine වෙන්නේ )
මේ ලින්ක් බලපන් https://www.youtube.com/watch?v=k8ckX5MMZTY
දෙවෙනි image එකේ flood UV කරලා තියෙන්නේ
මේ ලින්ක් එක බලපන් https://www.youtube.com/watch?v=tpHpj6O9Ev8
එහෙම නැතිනම් glossy...