1. polkichcha

    ගල්ෆ් ලයිසන් වීසා ගන්නවද?ගන්නවද?

    අනිවාර්යෙන් trial ගිහිල්ල ලයිසන් එක ඉල්ලුම් කලයුතුයි. සමහර රටවල ලයිසන් එක මැදපෙරදිග රටවල පිලිගන්නවා . නමුත් ලංකාවේ අය නැවත ඉල්ලුම් කලයුතුයි.
  2. polkichcha

    .: Clarence Nonstop (Original Music) :.

    නියමයි - කියල වැඩක් නැහැ - බොහොම ස්තුතියි
  3. polkichcha

    රන්ජන්_වන්_ෂොට්

    ගොන්ජාගේ රගපෑම ගොන්ජා බලයට එන්නට පෙර කරපු රගපෑම අද කෝ? ඉස්සර විදෙස්ගත කාන්තාවන් විදින දුක ගැන බොහෝ ලෙස කතාකරපු - පුවත් මවපු මෙයා අද ඒ කාන්තාවන් විදින දුක ගැන කතාකරන්නේ නැහැ. විදෙස්ගත කාන්තාවෝ එදත් අදත් තවමත් ඒ දුක විදිනවා නමුත් මිනිසුන්ගේ දුක ප්‍රයෝජනයට අරගන මිනිසුන්ගේ අනුකම්පාව හොද හිත...
  4. polkichcha

    ISIS සහ ඉස්ලාමයේ සාමය

    අරාබි එවුන්ගේ කොන්ද පන නැහැ කියමු - කෝ එතකොට කොන්ද පන තියෙන ලංකාවේ හෝ ආසියාතික රටක ප්‍රසිද්ධ ප්‍රකාශයක් එවැනි ප්‍රසිද්ධ ප්‍රකාශ නැත්තේ ඒවාට සහය දක්වන නිසා නේද?
  5. polkichcha

    ISIS සහ ඉස්ලාමයේ සාමය

    මේකට උත්තර දීපං උඹ කියල තියෙනවනේ මේවා කරන්නේ ඇමරිකන්කාරයන්ගේ සංවිධානයක් ය මුස්ලිම් මිනිස්සු නෙවෙයිය කියලා . මුස්ලිම් ජනයා බොහෝ වෙසෙන මුස්ලිම් රට වලත් බොහොමයක මේවෙනකොට මේ ව්‍යසනය පැතිරිලා ජනයා ඉතා දැඩි ලෙස පීඩාවට පත් වෙලා ඉන්නවා ඒක කියන්න අවශ්‍යත් නැහැ නමුත් මට තියෙන ගැටලුව මේක. මුස්ලිම්...
  6. polkichcha

    කතුරුමුරුංගා සහ පිළිකාව

    කාලෙකට පෙර පොල්තෙල් භාවිත නොකරන්න කියලත් මාධ්‍ය මගින් කීවා. රටේ පිළිගත් දොස්තරලා ඒ වෙනුවෙන් පෙනී සිටියා . දැන් දොස්තරලා කියනවා පොල්තෙල් තමයි හොදම කියලා. එයාල කියනවා අපි අහනවා . නමුත් හරි දෙයක් කීවත් ඒ කියන දේවල් විශ්වාස නොකරන තැනට ඇවිල්ලා . කතුරුමුරුංගා කියන්නේ බොහෝ ගුණ ඇති වැඩි පරෙස්සමක් අවශ්‍ය...
  7. polkichcha

    රිලත්.හමාරයි

    පරිපාලනයේ තියෙන අඩුපාඩුව සහ බලධාරීන්ගේ නොදැනුවත්කම නිසා තමා මෙවැනි තීරණ ගන්නේ. ගුවන්තොටුපොළේ වැසිකිලි සියගානක් නැහැනේ . තියෙන කීපය නිතර ශුද්ධ පවිත්‍ර කරන එක housekeeping අංශයේ වගකීම. මොන මගුලකටද සිංගප්පූරු ක්‍රමයක් ආදේශ කරගන්නේ . දවසකට ලක්ෂ ගණන් එහා මෙහා යන ඩුබායි එයාපෝර්ට් එකේ ඔය කියන වතුර සහ...
  8. polkichcha

    Ganunta Sapa madi hinda da ban Kotu Paninne ?

    මේකත් අහපල්ලා https://youtu.be/qDInDkfqW40
  9. polkichcha

    flashback roshan

    ආතල් එකේ හිටපන් :no: ඉතින් මොකද බන් උන් එහෙම කලහම .. ඒක උගේ අයිතියනේ...ඌ කරන දේ උබට අල්ලන්නේ නැහැ - මම මේ කරන දේත් උබට අල්ලන එකක් නැහැ. උබ කියල තියෙන දේත් මට අල්ලන්නේ නැහැ.එක තමා ලෝක ස්වභාවය. සිංහල සින්දු කියල හරි උන් මොනවහරි කරනවනේ .... ඉංගිරිසි සින්දුවක් කියන්න පුළුවන් වුනොත් විතරද උබට...
  10. polkichcha

    කොස්ගම සීන් එක මරාගේ බලු වැඩක්

    කොන්ද පන නැති එවුන්ට වෙන කියන්න දෙයක් නැහැ .... මොන දේ වුනත් මහින්දගේ වැඩක්...... වැස්සත් මහින්ද පෑව්වත් මහින්ද අකුණු ගැහුවත් මහින්ද ... එතකොට මේ රටේ මුකුත්ම වැඩක් කරන්න එකෙක් නැද්ද බන් .....
  11. polkichcha

    Rear Spoiler

    TRY THIS Meka Try Karapan http://www.auto-lanka.com/Car-Modification-in-srilanka
  12. polkichcha

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    මේකත් හොදයි software මුකුත් අවශ්ය නැහැ මම නම් ZENMATE කියන EXTENSION එක GOOGLE CHROME එකට ADD කරගත්තා SPEED එකේ අවුලක් නැහැ - උබලත් TRY කරලා බලපල්ලා
  13. polkichcha

    targus backpack එකක් ගන්න පුලුවන් තැනක්?

    Try this http://ikman.lk/en/ad/targus-backpack-for-sale-colombo-1
  14. polkichcha

    තර්ජනයක් නොවේ ලු

    ඇත්තනේ බං! ඇත්තනේ බං! තර්ජනයක් වෙන්නේ ඕක කොහේදී හරි පිපිරෙව්වනම් නේ . තවම එහෙම වුනේ නෑනේ. ආරක්ෂක ලේකම්ට කොහොමටත් ආරක්ෂාව තියෙනවානේ. අනිත් එවුන්ට කෙලවුනහම මොකද
  15. polkichcha

    Printing කරන අය

    අදහසක් මචෝ මේවගේ වැඩකට හොද මිලක් ගන්න ලොකු quantity එකක් අවශ්‍යයි. මම උබට වෙනත් ක්‍රමයක් කියන්නම්. printing company එකක binding කරන කෙනෙකුට කියල බෑග් ටිකක් අතින් (manual) හදාගනින්. ඊට පස්සේ ලෝගෝ එක screen printing කරගනින්. එහෙම නැතිනම් digital printing කරන තැනකින් logo එක print කරලා පස්සේ බෑග්...
  16. polkichcha

    රටකට ලැබුණු අපමණ අගය... ස්තූතියි සහෘදයිනි.

    සංහිදියාව මොනවා වුනත් සංහිදියාව නියමෙට වැඩ කරනවා - ඇයි ඔය සිංහල පත්තරේකින්නේ ඔතලා තියෙන්නේ
  17. polkichcha

    අනේ බන් හොදද බලපන් මේක

    නියමයි! නියමයි! සුබ පැතුම්
  18. polkichcha

    GOOGLE සභාපති ලංකාවට-සැමටම නොමිලේ ඉන්ටනෙට්

    ඔවා හීන නොමිලේ ඉන්ටනෙට් දෙන්න නම් 44% බදු ගහන්න තීරණය කරයිද ? මේවගේ දේවල් එක එක අය දකින දවල් හීන.
  19. polkichcha

    ඉන්දියාවෙන් ලංකාවට Viber

    බුකියේ මෙහෙමත් තිබුණා
  20. polkichcha

    කාලකන්නි යහපාලනය..

    අසමජ්ජාතියෝ මෙච්චර රටට කෙලවලත් තවම මේවා නොතේරෙන නොදැනෙන නොපෙනෙන අසමජ්ජාතියෝ යොත් මේ ලංකාවේ ඉන්නවනේ බං.

    No contents