පොරෝපාර
මට මේක දන්නා කෙනෙක් පහදලා දීපල්ලා .....
මට විතරක් නෙවෙයි මේක කියවන බොහොමයක් දෙනාට මේක ගැටලුවක් වෙලා ඇති
එන්රීක්ස් ගොයියාගේ ප්‍රසන්ගේ දී අපේ කෙල්ලෙක් ආතල් එක වැඩි කමට බ්‍රා එක ගලවල විසිකලාම අපේ සභ්‍යත්වය නැතිවුණා කියමු.
පසුගිය දිනෙක ජනාධිපති තුමා ගේ මල්ලි පොරෝපාරක් කාලා මියගිය එක...