සීගිරියේ - සිංහ පාදයක්ද කුරුලු පාදයක්ද
ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් අතර මුදුන් මල්කඩ ලෙස සීගිරියට ලැබෙන්නේ අද්විතීය ස්ථානයකි. අෑත අතීතයේ ආලකමන්දාවක් බඳුව පැවැති සීගිරිය අද දෙස් විදෙස් සංචාරකයන්ගේ වඩාත් සිත්ගත් ස්ථානයක් බවට පත්වී ඇත. විල්, පොකුණු, දියකඩිති, බිතුසිතුවම් මෙන්ම අලංකාර මාලිගයක...