1. Lionzzz

    3 wheel ගොඩ බලපන්කො

    ඔකේ Minium වයස වැඩි කරා නේද කලින් Government එකෙන්. හැමතැනම බැලුවොත් Three wheel & Bike තමා වැඩිම. තව ඔය ත්‍රීවීල් හරියට නියාමනය කරන්න ඕන.
  2. Lionzzz

    අවශ්‍ය තරම් ඉන්ධන තියෙනවා.. මුදල් ගෙවූ නැවක් බාන්න ඉඩ නැතිව බලන් ඉන්නවා..

    ඊයෙ News වල පෙන්නුවා Press Conf එක. මෙන්න තව Source එකක් https://economynext.com/sri-lanka-energy-minister-says-adequate-fuel-stocks-will-be-available-over-next-10-days-94517/ හැබැයි එහෙව් රටක අපි ඉන්නෙ :ROFLMAO::ROFLMAO::ROFLMAO: ------ Post added on 1653185308
  3. Lionzzz

    +9479 number

    Dialog එක Suntel එක ගත්තා. අලුත් නෙට්වර්ක් එකක් කෙසේ වෙතත් , තියෙන එකකම තව Number Series එකක් Release කරයි ද දන්නෙ නැ. නැත්නම් ඔය SMS Gateway එකකට වගෙ Release කරාද දන්නෙ නැ.
  4. Lionzzz

    +9479 number

    ඉස්සර CDMA වලත් තිබ්බෙ මොබයිල් codes 074 තිබ්බා සන්ටෙල් වල.
  5. Lionzzz

    +9479 number

    මගේ මතකෙ හැටියට ඔක ඉස්සර Tritel ලට තමයි තිබ්බෙ. අර Phone Booth තිබ්බෙ,අන්න උන්ට. කොකටත් TRC / Dialog එකට වගෙ email එකක් ගහලා බලපං.
  6. Lionzzz

    Taktikbook එකෙන් Film හෝල් ටිකක් බුක් කරපු උන් වරෙව්

    බොක්ස් එකක් සිලෙක් කරපං. බොක්ස් එකක දෙන්නෙක්, නැතුව බොක්ස් දෙකක් නෙවෙයි.
  7. Lionzzz

    USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?

    ඔන්න ඔය Highlight කරලා තියෙන එක ගැන මට Idea එකක් නෑ. පුලුවන්නම් Explaination එකක් දියං. එළ, ඔයාට Impact එක තේරෙනවනම් එච්චරයි.
  8. Lionzzz

    USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?

    සිස්ටම් එක වෙනස් වෙනකම් රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕන. දැනට ඔය ටිකක් හරි ආධාර සහ වෙනත් සේවාවල් වලින් අල්ලන් ඉන්න නිසා තමයි මෙහෙම හරි ඉන්නෙ. අනික දැනටමත් හොරකං කරපු අයට සුපිරි වත්කමක් ඇති. උන්ට මේකට USD ආවත් එකයි නාවත් එකයි. දැන් තියෙන ප්‍රශ්නෙට මූලිකත්වය දෙන්න ඕන, එක නිසා Foreign Currencies එවද්දි...
  9. Lionzzz

    USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?

    උන් හොරා කන එක දැන් පෙන්නෙ අග හිගකම් වැඩි වෙච්ච නිසා තමයි. නැත්නම් තාමත් හුගක් අය තමන්ගෙ පක්ශෙට කඩෙ යන ගමන් Office එකෙ වැඩක් කරන් Chill ඉන්නවා. මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න නම් $ ඔන.
  10. Lionzzz

    USA to Sri lanka Dollers ගෙන්වන්න හොදම මාර්ගය මොකක්ද?

    මෙහෙම දෙයක් තියෙනවා. උබලා ලංකාවට සල්ලි එවන්නෙ මොකක් හරි හේතුවක් උඩ නෙහ්. උන්ඩියල් හරි මෝකක් හරි විදියකින්.වැඩෙ තියෙන්නෙ උන්ඩියල් වලින් වැඩිපුර රුපියල් ගානක් හම්බුනාට වැඩක් නෑ ලංකාවෙ එකට හරියන්න බඩු නැත්නම්. සමහර විට උබලගේ ගෙවල් වල කට්ටියට සල්ලි දානවා ඇති උන්ඩියල් වලින්. වැඩේ තියෙන්නෙ දවසින් දවස...
  11. Lionzzz

    PickMe using E-bikes for Delivery

    ඔක දාලා තිබ්බ ගානට වටින්නෙ නෑ නේද? E- Bikes වල සාමාන්යයෙන් වෙන්නෙ Pedal Assist එකක් නේද?
  12. Lionzzz

    Dialog 5G Fixed (DIALOG CAT 12 HUAWEI 5G)

    අඩෝ... :/
  13. Lionzzz

    Dialog 5G Fixed (DIALOG CAT 12 HUAWEI 5G)

    Dialog Fixed 5G දෙන්න පටන් අරන් වගෙ. මේ Unit එක 5G නෙවෙයි 4G
  14. Lionzzz

    Breaking - හෙට පාසල් නිවාඩු (2022-05-19)

    දැනට තිබෙන ඉන්ධන ගැටලුව හේතු කරගෙන, හෙට අවසන් වීමට තිබුනු වාරය අදින් අවසන් වී නැවත ජූනි 6 2022 වනදා පාසැල් විවෘත වේ "The Government has decided to close schools tomorrow due to the current fuel crisis. The first school term of the year 2022 in Government and State-approved private schools will...
  15. Lionzzz

    Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

    තාමත් ඉන්නවා Data off කරන් ඉන්න එවුන්. මැසෙජ් දානවට වඩා ලෙසී කෝල් කරලා කියන එක. Airtel Package එක හොද ඇති. අමුතුවෙන් සිම් මාරු කරන් නටන්න ඕන නෙ. අලුත් නම්බර් අරන්. ඩයලොග් තියෙන අයට, ඒ නම්බර් එක ඕන අයට මේ වැඩේ මරු. ------ Post added on 1652680228
  16. Lionzzz

    පෙගින් කරන්න ආස අය හා අත්දැකීම් තියෙන අය එන්න

    මං හිතුවෙ Foreign Currency Pegging කියලා. 💔
  17. Lionzzz

    Dialog 5G අනාගතේ අදයි! මොටයි!?

    SAMSUNG GALAXY A52S 5G (SM-A528B) ඔකෙ ඔය යට තියෙන්නෙ Device එකේ මොඩල් එක.
  18. Lionzzz

    Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

    Upgrade නම් Upgrade වෙනො, Downgrade නම් Downgrade වෙනො උබ මෙක පාවිචි කරනවද? ------ Post added on 1652631084
  19. Lionzzz

    Dialog වෙතින් අලුත් Postpaid Voice Packages (On-net and Off-Net)

    Hutch internet නම් අවුල්. සමහර වෙලාවට හොදටම හොදයි, සමහර වෙලාට පට්ට අවුල්.. Voice ගැන නම් ලොකු දැනීමක් නෑ.

    No contents