1. Lionzzz

    Breaking News

  2. Lionzzz

    🔴 අගමැති ගේ විශේෂ ප්‍රකාශය තව සුළු මොහොතකින්

    බය වෙල්ල එපා. මල් යල්ලෙ ලෑ. මල්ලි යන්න කිව්වෙ නෑ. අස්ථාවර වෙන්න දෙන්න බෑ.
  3. Lionzzz

    අනුරපුරේ වැඳ පුදාගෙන කොළඹට ආ අගමැති සිය ඉල්ලා අස්වීම ජනාධිපතිට යවයි! 🙏🙏EXCLUSIVE

    යවලා නම්, අපි හිතමු බාරගත්තා කියලා. ඊට දවස් දෙකකට පස්සෙ, එයාම දිවුරුම් දේවිද? :ROFLMAO:
  4. Lionzzz

    Ear Buds

    Anker try karanna
  5. Lionzzz

    තාප්පෙට ලයිට් ගන්න

    Highly Recommended :ROFLMAO:
  6. Lionzzz

    Who has the fastest typing speed?

    ලියුම් ටයිප් කරන්නෙ නැතිනිසා මේ හොදටම ඇති.
  7. Lionzzz

    STATE OF EMERGENCY DECLARED 🔴BREAKING

    කොහොමත් මේ දවස් දෙක ඕකෙන් අදීවි. ආපහු සදුදා හෝ අගහරුවාදා ඕක Reverse කරාවි. අනෙ මංදා :confused2:
  8. Lionzzz

    මම අස් වෙන්නෙ නෑ, මල්ලි අස්වෙන්න කිව්වෙ නැහැ.

    ඉස්සෙල්ලා අයියා මලෝ ලා කතා කරගෙන එකක් Media වලට දෙන්න කියන්න. ඔය වගේ දෙයක් වත් හරියට කතා කරගන්නෙ නැතුව කොහොමද රටක් පාලනය කරන්නෙ.
  9. Lionzzz

    රතිඤ්ඤා දාපන්.

    යන්න හදන ඒවා දාන්න එපා. ගියාට පස්සෙ දාපං.
  10. Lionzzz

    Mobitel 5G

    දැන් Cheap Phones නෑ මචං. මාත් බැලුවා. පාවිච්චි කරපු එවා පවා පට්ට ගනන්.
  11. Lionzzz

    One Drive vs Google Drive

    Google Drive / One Drive වල File Version කරන්න පුලුවන්ද කියලා දන්නෙ නෑ. මොකද Graphic වලදි එකම File එකෙ එක එක Versions තියෙන එක වටිනවා නෙහ්? එක නිසා DropBox Try එකක් දෙන්න..
  12. Lionzzz

    Mobitel 5G

    තාම iPhone වලට 5G වැඩ නෑ නේද?
  13. Lionzzz

    සාමාන්‍ය ජනතාව පාරේ ගමන් කරන විට්දි පොලිසිය කදුලු ගැස් ගසයි. 🔴BREAKING

    කදුලු ගෑස් නෙවෙයි කියලා දෙර්ණේ Reporter කියන්නෙ
  14. Lionzzz

    පොහොට්ටුවේ බුද්දීමතා වැඩ පෙන්නයි.. 2020 ජපානයෙන් ලැබුණු යෙන් මිලියන 800 ට වෙච්ච දෙයක් නෑ

    අනෙමංදා බං. හිගන්නගෙ බත් එකෙනුත් හොරා කාලා තියෙන සීන් එකක් තියෙන්නෙ. :confused2: .
  15. Lionzzz

    Passport renewal help

    කොළබින් පිට දාලා යන එකේ පොඩි Luck එකක් තියෙනවා. උන්ට මොනම හේතුවක් නිසාවත් උබව ඇතුලට නොගෙන ඉන්න බෑ අදාල Time Slot එකෙදි. මං යද්දි පොඩි පෝලිමක් තිබ්බා (10 විතර හිටියා) . සික්කා මගේ SMS බලලා ඇතුලෙ ඉන්න කෙනෙක් එක්ක කතා කරලා මාව ඇතුලට ගත්තා. මේක උනේ නම් හැබැයි කොවිඩ් ටිකක් Shape වෙච්ච දවස්වල.
  16. Lionzzz

    ශ්‍රී ලංකාවේ දෙමළ අය පමණක් තෝරා උදව් කිරීමට තමිල්නාඩු මහඇමති සූදානම්

    අවස්තාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න මිනිස්සු.
  17. Lionzzz

    live උද්ගෝෂණ link

    Today: 28.04.2022

    No contents