ithin goda enna kiyala hithagena api USD bank ekata dammoth. ewa walin priority denne deshapalaka sakkilinge weda walata witharai. janathawata kisis deyak labenne ne. system change wela rajapakshala sadahatama deshapalanayen athu gewila giya dawasakata rata inna minissu salli wediyen ewai.
dan warella mata baninna
සිස්ටම් එක වෙනස් වෙනකම් රටේ මිනිස්සු ජීවත් වෙන්න ඕන. දැනට ඔය ටිකක් හරි ආධාර සහ වෙනත් සේවාවල් වලින් අල්ලන් ඉන්න නිසා තමයි මෙහෙම හරි ඉන්නෙ. අනික දැනටමත් හොරකං කරපු අයට සුපිරි වත්කමක් ඇති. උන්ට මේකට USD ආවත් එකයි නාවත් එකයි. දැන් තියෙන ප්රශ්නෙට මූලිකත්වය දෙන්න ඕන, එක නිසා Foreign Currencies එවද්දි Banking System එක Through එවන එක තමයි හොදම දේ.
PS : Foreign Currency එවන්න ඕන ක්රමේ තීරනය කරන්න ඕන ඒවා එවන අය. එකේ Impact එක ගැන පැහැදිලි කරන්න තමයි මං Try එකක් දුන්නෙ.