1. shammaxxy

    Navitel_එක්ක_අලුත්ම_Offline_මැප්එක_මෙන්න

    meh app eka apiwa spy karanawada? install karanakota privacy wala receive messages read call log read contacts etc ??????
  2. shammaxxy

    වැඩිපුර රුපියල කොහෙන්ද ආවේ?

    මේකටත් කියමු බලන්න! අනිවාර්යයෙන් හැම bar එහෙකම තියෙන දෙයක් වෙන්නත් ඕනි!
  3. shammaxxy

    වැඩිපුර රුපියල කොහෙන්ද ආවේ?

    වැඩිපුර රුපියල කොහෙන්ද ආවේ? උපුටා ගැනීම බුකියෙන්!
  4. shammaxxy

    A Surprise HIP HOP Dance act @ a Wedding in SL

    nice concept dude!!! keep it up! :)
  5. shammaxxy

    ඇත්ත පිළිගන්න අකැමති ඇයි බන් අපි

    https://www.youtube.com/user/waharaka/videos https://www.youtube.com/user/paramanibbana/videos https://www.youtube.com/channel/UCpA0sy3c2kTFKmiUaLElFfA/videos
  6. shammaxxy

    මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

    යෝජනාවක් බලන්න ගිහින්, පොඩ්ඩක් ආශ්‍රය කරලා කොහොම කෙල්ලගේ අතීතය හොයන්නද??? එවෙලෙට මුකුත් නොදන්නා part එකේ අහිංසක විදිහට ඉඳියි. වුන දේවල් හංගන්න බැරි කමක් නැනේ ඉතින්
  7. shammaxxy

    සොවාන් වනුයේ කෙසේද ?

    සැබෑ ධර්මය! :)
  8. shammaxxy

    මොකක්ද බන් මේකට උත්තරේ?

    මොකක්ද බන් මේකට උත්තරේ?
  9. shammaxxy

    ආදරේ කියන හැටි..

    patta patta!!! :D
  10. shammaxxy

    සිවිලිමේ උගුඩුවෝ

    LED light set ekak daala thibboth???
  11. shammaxxy

    hithata hena dukayi

    wifeව හොඳ dinner එහෙකට එක්කන් යන්න පසු තැවිල්ල අමතක කරන්න!
  12. shammaxxy

    Nipun Furniture

    මචන් ඇඳුම් දාන පොඩි අල්මාරියක් කීයක් වගේ වෙයිද? (Single Door)
  13. shammaxxy

    අතිශයින්ම යථාර්තය අවබෝධ කරගැනීමට කැමති ප

    අතිශයින්ම යථාර්තය අවබෝධ කරගැනීමට කැමති ප ඔබ ඔබේ කාලය වැඩි වශයෙන් යොදවන්නේ දියුණුව, සාර්ථකත්වය පසු පස හඹා යාමටනම් ඔබේ වටිනා කාලය මෙය ශ්‍රවණය කිරීමට නොයොදවන්න. ධර්ම අවබෝධය පිණිස කාලය වැය කිරීමට කැමති අය සඳහායි මේ! :) ධර්ම දේශනාවක පටිගත කිරීමකි! Download හෝ online ශ්‍රවණය කිරීමට
  14. shammaxxy

    crack කරපු windows 8.1 එහෙකට original key එකක්

    මම inbox එකට එව්වා key එක, බලල කියන්නකෝ!!! :P change product key කරන එක අවුල් ඇයි බන්?
  15. shammaxxy

    crack කරපු windows 8.1 එහෙකට original key එකක්

    crack කරපු windows 8.1 එහෙකට original key එකක් crack කරපු windows 8.1 එහෙකට original key එකක් set වුණා, දැන් එක දාන්න අලුතෙන් format කරන්න ඕනිද? නැත්තන් change product key ගිහින් කරොත් අවුල්ද? :rolleyes:
  16. shammaxxy

    මගෙ life එකට උන කාලකන්නිම experience එක මම දැන් වින්දින&#3

    උඹ කෙල්ලගේ ගෙදරින් ගිහිල්ල කෙලින්ම අහපන්කෝ. එතකොට හිත හදාගන්න පුළුවන්නේ ගෙදරින් බැහැ කියනවා හරි කියල. කෙල්ලගේ ගෙදරින් බැහැ කියයි කියල හිතල නවත්තනවට වඩා, ඇත්තටම එක එහෙමයිද කියල බලපන් පොඩ්ඩක්!
  17. shammaxxy

    ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

    oke thawa athulata giyama monawada danne nah thiyenne? ai ubalata thawa yanna bariwune? yanna amaruida?
  18. shammaxxy

    oneplus one or nexus 5?

    one plus 1 එකට වඩා nexus 5 එක ලස්සන නැද්ද මචං? ඒකෙ size එකත් නියම ගාන! google updates මුලින්ම ගන්නත් පුළුවන්නේ ඉතින්. RAM එක 2 වුනාට පාවිච්චි කරන එවුන් කියන්නේ කිසිම lag එකක් නැතුව හොදට වැඩ කියල!

    No contents