1. shammaxxy

    බඳිනවද? මහණ වෙනවද?

    කසාද බඳින්න hotel එහෙමත් දැන් book කරලද තියෙන්නේ? මුලින්ම මහණ වෙන්න සුදුසුද කියල තීරණයකට එන්න. මහණ වෙලා දිගටම පහු ගිය බැදීම් අමතක කරලා ඉන්න පුළුවන් කියල හිතෙනවනම් මහණ වෙන්න. මොකද අපි මේ සසරේ මෙච්චර එන්න හේතුවත් ඔහොම බැදීම් ගැන හිත හිත, අත හරින්න බැරුව හිටිය හින්දම තමා...
  2. shammaxxy

    ධර්ම දානයක් කරමුද?

    ධර්ම දානයක් කරමුද? මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ලිපි පෙළ ගැන අහල ඇතිනේ හුඟක් කට්ටිය? දිවයින පුවත්පතේ ගියපු ඒ ලිපි පෙළ පොත් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවනේ. කවුද කැමති මේ පොත් ධර්ම දානයක් වශයෙන් ලබාදෙන්න? අපිට පුළුවන් පෝය දවසක කොහෙහරි පන්සලකට එකතු වෙලා, එදින සිල් සමාදන් වන උපාසක, උපාසිකාවන්ට ලබා දෙන්න...
  3. shammaxxy

    NO-SQL

    වැඩ කරන්න ලේසිද බන්? resources එහෙම තියෙනවද? මේ system එකක් ගහන්න පටන් ගන්න ඉන්නේ. NO-SQL වලින් කරනවද නැද්ද කියල හිත හිත ඉන්නේ. දන්නෙම නෑ NO SQL ගැන. https://www.digitalocean.com/community/tutorials/understanding-sql-and-nosql-databases-and-different-database-models...
  4. shammaxxy

    NO-SQL

    No-SQL වලින් වැඩ කරල තියෙන අය ඉන්නවද? relational වලට වඩා no sql වලට යන එක හොඳද? පහසුද වැඩ කරන්න?
  5. shammaxxy

    SEO Free training

    parana thread ekak neh!!! :D :D thamath thiyenawada tutes tika???
  6. shammaxxy

    ඔරලෝසු 10.10 පෙන්වීමේ හේතුව දන්නවද?

    ada thamai danagaththe scene eka.. thanx aahh!! :D
  7. shammaxxy

    සියලු සත්වයො...

    පුළුවන් හැම මොහොතකම තමන්ගේ හිතේ කුසල සිතක් පහල කරගන්න එකයි වැදගත් වන්නේ. ඔයා ඔහොම හිතුවම ඔයාටම තමයි ඉතින් වැරදෙන්නේ. :)
  8. shammaxxy

    සියලු සත්වයො...

    සියලු සත්වයො නිදුක් වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, නිවන් ලබත්වා...
  9. shammaxxy

    මේකනම් පට්ට

    patta tfs :) :)
  10. shammaxxy

    අලුත්_වහනයක්_ගත්ත_මම

    සුභ පැතුම්
  11. shammaxxy

    Monkey's "selfie"

    patta :D

    No contents