oka tika dawasakin amathaka wela yai
lankawe minissunge jana walama thiyenawa amathaka wena eka
obata meeta kalain kellek idala na
ekai oya aula thiyenne
ow a ka aththa. mama podi kale indan igena gaththa eka kale.. ape gedarin kellek ekka yalu wenna dunne na mata.. o/l kale ekak set una after jst 4 days akki ta aranchi wela cls eka langatama awilla a grl ta nathi wenakan banna. so mage past eka ehemai. mata 23yrs old dan.. mata o ne uneth igena ganna eka witharai. habai mama a ka hariyatama kala.. bt dan thiyana awula kellek nisa a igena gaththa okkoma wathure yai da kiyana baya bn..
අවුරුදු 23ක් උබ කෙල්ලෙක් එක්කවත් යාලු වෙන්නේ නැතුව අමාරුවෙන් ලොකු කට්ටක් කාල ඉගෙන ගත්ත එකෙන් දෙයක් අරන් ජිවිතේ ගොඩදගන්නවද එහෙම නැත්තම් මාසයක් වගේ කාලයක් ලගින් හිටපු කෙල්ල නිසා මුළු ජීවිතේම අවුල් කරගෙන හදාපු දෙමව්පියටත් දුකක් දෙනවද කියලා උබම තීරණය කරපන් මචන්..

මචන්ලා.. මතකද මේ ත්රේඩ් එකේ topic එක.. මචන් මට ගෙවල් වලින් full blessing එක ඇතුව permission හම්බුනා.. කේන්දර බැලුවම කියලා ආත්මගත බැන්ඩීමක් මේක කඩන්න හදන අයට ලබන ආත්ම වලටත් පවු පිරෙයි කියල..කෙන්දර 100% matching.. mythree ගෙ ජොතිශ්ය කරන කෙනා බලල තියෙන්නෙ එයාගෙ ජීවිත කාලෙටම ආත්මගත බැන්දීමක් එකතු වෙනව දැක්කමයි කියල.. එ අම්මට තමන්ගෙ පුතාට ආදරෙ කරනවට වඩා මට ආදරෙ කරන්න කියල.. එයාට මම එයාගෙම පුතාට වඩා ආදරෙ කරනව ගරු කරනව කියල.. අද මාව දකින්නෙත් නැතුව පුතා , දරුව කියල මට කතා කරනව.. මට හරිම සතුටුයි බන්..

Prashne e widihata wisaduna nam sathutui machan. Kellawa hodata balaganin.
E wagema dennagema life ekath hadaganin.
Good luck!![]()