දෙයක් එකතු කරන්න කැමතියි. ලඟකදී වෙනකන් මමත් හිතන් හිටියේ යනකොට ගෙනියන්න දේවල් රැස් කරගන්න... ඒ කිව්වේ කුසල් සංස්කාරයන්... අපි කුසල් සංස්කාරයන් යොදා ගන්න ඕන වෙන්නේ මේ භාවය තුලදී අපිට ධර්ම මාර්ගයේ යන්න ශක්තියක් වෙන්න අවශ්‍ය ආයුෂ, වර්ණය, සැප, බල යනාදිය ලබාගන්න... අන්තිමේදී ඒවත් අතහරින්න ඕන කියල තමා...