පුටුවක අලවන්න පුළුවන් බලගතු මන්තර තියෙනවා
හාමුදුරුවනේ මුලින්ම කෙටි උත්තරයක් දෙන්න මේ මන්තර-ගුරුකම් ඇත්තද? බොරුද?
මන්ත්ර කියලා කියන්නෙ මන, තන්ත්ර කියන එක. ඒ කියන්නෙ මනසේ යම්කිසි ශක්තියක් ගොඩනැඟීම. ඒක බුදු දහමේ පමණක් නෙවෙයි සෑම ආගමකම තියෙනවා.
මේවා ආගම්වල ආරම්භයත් එක්ක බිහිවුණු දේවල්ද?
නෑ...