කාලෝ ෆොන්සේකා මහතා පහු ගිය දවස් වල අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ අභියෝගයන් වලින් කිහිපයක් මට බාර ගැනීමට පුළුවන්.
ඔහුගේ සියලුම අභියෝගයන් බාරගැනීමට ශක්තියක් මට නැති උනත් මාගේ ගුරුතුමාටනම් මෙය කජ්ජක් නොවේ. නමුත් මෙවැනි අභියෝග තුලින් ඔහුට ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අවශ්‍ය වෙන්නේ නැති නිසා මේක එතුමා...