1. කට්ටඩි.ගුරුන්නා

    ආතුරයෙක්

    මෙය අපගේ පින්තුරයක් නොවන බව කරුණාවෙන් සලකන්න. පහුගිය ටිකේ එන්න බැරිඋන අධික කාර්යබහුලත්වය නිසා. මම ගියා ඇබිලිපිටියේ ආතුරයෙක් සනීප කරන්න. තරුණ කාන්තාවක් උමතු වෙලා. ගෙදරට හැමදාම බිත්තර වලින් ප්‍රහාර එල්ල වෙනවා. කොහෙන් එනවද කියල හිතා ගන්න බැහැ නිවැසියන්ට. රාත්‍රියට මැද සාලේ කකුල් අද්ද අද්ද කෙනෙක්...
  2. කට්ටඩි.ගුරුන්නා

    යක්ෂයෝ-එලවමු

    මෙහෙමයි අපගේ භූමියක ඕන තරම් යක්ෂයෝ කුම්බන්ඩයෝ අරක්ගෙන ඉන්නවා. ඔව්න්ගෙන් විශාල බලපෑමක් නැහැ. ඇත්තටම නැත්තෙත් නැහැ. මේවගේ අය සේපාලිකා වැනි මල් වල තියනකොට ඒගොල්ලන්ට ලැගුම් ගන්න වෙනත් ප්‍රදේශ හොයා ගන්නවා. නමුත් නිවැසියන්ට කෙලින්ම බලපෑම් කරන යක්ෂයෝ මල පෙරේතොයෝ ඉන්නේව. ඔවුන්ගේ ඉල්ලක්ක ගෙදර වැසියන්...
  3. කට්ටඩි.ගුරුන්නා

    යක්ෂයෝ-එලවමු

    මේක තාවකාලික විසදුමක් විතරයි. තාවකාලික සහ ලොකු සාර්ථකත්වයක් ලබන්න බැහැ.
  4. කට්ටඩි.ගුරුන්නා

    යක්ෂයෝ-එලවමු

    පිළිතුර ඉහතින් ලබා දීල තියනවා
  5. කට්ටඩි.ගුරුන්නා

    යක්ෂයෝ-එලවමු

    එහෙම දෙයක් නැහැ. සේපාලිකා මල්වල සුවදට දෙවියෝ ආකර්ෂණය වෙනවා. විශේෂයෙන් රාත්‍රී කාලයේදී තමයි අමනුෂ්‍යයන් වැඩියෙන් ඉන්නේ . රාත්‍රියට තමයි සේපාලිකා මල් පිපෙන්නේ. දෙවියෝ වැඩ සිටින තැන්වලට අමනුශ්‍යෝ එන්නේ නැහැ.
  6. කට්ටඩි.ගුරුන්නා

    යක්ෂයෝ-එලවමු

    මෙන්න මගේ පළමු උපදේශය. මේක හරිම සරල දෙයක් .වත්තේ හතර කොනේ පුලුවන්නම් සමන් පිච්ච වැලක් සහ සේපාලිකා මල් ගස් වවන්න. ගෙවල්වලට අරක්ගෙන ඉන්න බුත යක්ෂ දෝෂ සමනය වනු ඇත. මෙය අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි. නිවැසියන්ට සුව නින්දක් ලැබෙනු ඇත.
  7. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    එහෙම අය ඉන්නවා මිත්‍රයා. මම කියන්නේ මම උගන්වන කෙනාගේ. මගේ දරුවන්ට මම දැනටමත් මේ ශාස්ත්‍රය උගන්වල ඉවරයි. නමුත් ඒගොල්ලන් මේවා ඉදිරියට ගෙනි යයි කියල මට එක දශමයක විස්වාසයක් නැහැ.
  8. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    අකමැත්තෙන් උනත් දෙයක් කියන්න තියෙනවා. අද ඇත්තටම කනප්පු කරකවන අය ගොඩක් බොරු කරන්නේ. ගොඩක් අය බොරුව දාල ශාස්ත්‍රය විකුණන් කනවා. අපේ පරම්පරාවටත් ඉහල හැකියාවක් තියනවා. ඉදිරියට මම මේ ගැන කතා කරන්නම්.
  9. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා ) 1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ 2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ. 3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය. 4. මා උගන්වන...
  10. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    කොඩිවින නම් කරන්නේ නැහැ කාටවත්. දැනට අවුරුදු 4 කට විතර කලින් නම් එකක් කළා. එත් ඒවා මහා පව් වැඩ. අයෙත් නම් ඒවගේ වැඩ කරන්නේ නැහැ .( ඉතා සාධාරණ හේතුවක් නම් සලකා බලනවා )
  11. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    මම මෙතනට අවේ මගේ බලය පෙන්වන්න නොවෙයි.
  12. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    ස්තුතියි. අපි දෙයක් කරනකොට ඒකට වල කපන මඩගහන අය කොහෙත් ඉන්නවනේ . මගේ ශාස්ත්‍රය හරි කියල මම දන්නවා . ඒ මට හොදටම ඇති. පිළිනොගන්නා අය එක්ක මගේ ඇති තරහක් නැහැ. කැමති කෙනෙකුට පිළිගන්න පුළුවන්. අකමැතිනම් පිලි නොගෙන ඉන්නත් පුළුවන්.
  13. කට්ටඩි.ගුරුන්නා

    මම කවුද

    ආයුබෝවන්. මගේ නම ශාන්ත. ගම කොග්ගල. අපි පරම්පරා 4 ( දැනට දන්නා අයුරින් ) ගුරුකම්වලට නම්දරාපු අය. සමහරක් විට මම අවසාන පුරුක වෙන්නත් පුළුවනි. මම නවයුගයට හැඩ ගැහුන කෙනෙක්. දැන්නම් අපි 90% දුරට ගුරුකම් නවත්වල තියෙන්නේ. නමුත් මමනම් ගොඩක් අත් හදා බැලීම් කරලා සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. වැරදි වැඩත්...

    No contents