1. කට්ටඩි.ගුරුන්නා

    යකින්නියක්

    නැහැ බන් මෙතන වෙලා තියෙන්නේ මුට ගැලපෙන විවාහයක් නොවෙයි සිද්ද කරගෙන තියෙන්නේ. මට ඔය කාර් බාර් මොකුත් නැහැ. ඇත්තම කියනවනම් මට තියෙන්නේ ත්‍රිවිල් කට්ටක් ( මම ත්‍රිවිල් කාරයෙක් නොවෙයි ) නමුත් මගේ ගෑනි මට තියන මට්ටමෙන් සෑහෙනවා.
  2. කට්ටඩි.ගුරුන්නා

    යකින්නියක්

    ඔක තමයි යකුනේ තමන්ට ගැලපෙන විවාහයක් කරගන්න කියන්නේ.
  3. කට්ටඩි.ගුරුන්නා

    Thopila Office eke dukada?

    කෝ ඔබතුමාට EPF & ETF වත් තියනවද.? බැංකු ණය පහසුකම් තියනවද.? පවුල් ජිවිතයක් තියනවද ?. දැන්වත් ඔය පිස්සු වැඩ නවත්වල හොඳ කසාදයක් කරගෙන දරුමල්ලෝ හදාගෙන වැදගත් මහත්මයෙක් විදිහට රක්ෂාවක් කරන හිටු. මගෙන් සුභපැතුම්.
  4. කට්ටඩි.ගුරුන්නා

    ශනුද්‍රී ප්‍රියසාද් ලොකු වෙලා (Shanudrie Priyasad)

    කවුරු මොන විදිහට ඇඳුම ඇන්දත් විලාසිතා කලත් අපිට මොකෝ . අපේ පොකට් එකෙන් නොවෙයිනේ වියදම් කරන්නේ. ඕකට තමයි කියන්නේ විවිධත්වය. මොකද රටේ සියලු දෙනාටම උපාසිකා මතාවල් වෙන්නත් බැහැ.
  5. කට්ටඩි.ගුරුන්නා

    යකින්නියක්

    මිත්‍රයා ඔබ ගැන මට කනගාටුයි. ගොඩක් වෙලාවට දෙමවුපියන්ට විරුද්ධව විවාහ සිද්ධ කරගත්තම ඔය සන්තෑසිය සිද්ද වෙනවා. මොකද මවුපියෝ අපිට වඩා අද්දැකීම් සම්භාරයක් හිමි අය. අදට උනත් මට තේරනව සමහර දේවල් වායස විසි ගණන් වලදී අපි මොනාද කලේ කියල. පුළුවන්තරම් පැහැදිලි කරලා දෙන්න බලන්න. බැරිම නම් ඕක අත ඇරලා දාල වෙන...
  6. කට්ටඩි.ගුරුන්නා

    ලෝක_කුසලාන

    මෙන්න මගේ අනාවැකිය ඉදිරියට එන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. අනුශුරතාවය ඔස්ට්‍රේලියාවට හෝ ඉන්දියාවට හිමි වෙනවා. මේක බොරුවක් උනොත් මම මගේ වුර්තියෙන් සමුගන්නවා.
  7. කට්ටඩි.ගුරුන්නා

    කළු_නික

    අපි සාමාන්‍යයෙන් කථාවට කියනවනේ කළු නික වගේ කියලා. ඒ කියමන අනුව ඒ කලු නික මොන වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුලුවන්නේ. ඒ කියන්නේ ඉතාම දුර්ලභ දෙයක් කියන එක. මේ කළු නික කථාව ගැන අපි යම් යම් අනුමාන හිතනවා. නමුත් 100% හරිද කියල මම දන්නේ නැහැ. ඒත් මම මෙහෙම දෙයක් හිතලා තියනවා. මේක මගේ නිර්මාණයක්...
  8. කට්ටඩි.ගුරුන්නා

    ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි

    මහින්ද ජනධිපතිතුමා නැතිනම් අපි මහපාරේ බල්ලෝ බළල්ලු වගේ මහපාරේ මැරිලා ඉඳියි.
  9. කට්ටඩි.ගුරුන්නා

    ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි

    ඒකාධිපති_පාලනයක්_අවශ්‍යයි අපි මෙතුමන්ලට කොච්චර ණයගැති වියයුතුද මම අද මේ කතා කරන්න යන්නේ මගේ විෂය පථයෙන් බැහැර උන විෂයක් ගැන. මම සාමාන්‍යයෙන් දේශපාලනයක් ගැන කතා කරන්න කැමති නැහැ. එතරමට දේශපාලනය අප්‍රිය විෂයක් වෙලා. ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ ඒකාධිපති පාලන ක්‍රමයක්. මොකද අපේ රට එක්සේසත් කලේ...
  10. කට්ටඩි.ගුරුන්නා

    අමනුෂ්‍ය_දෝෂ

    අමනුෂ්‍ය දෝෂ වළක්වන්න නිවෙසේදීම පිළිවෙත් අමනුෂ්‍ය දෝෂ කෙරෙහි යොමු වී තිබීම අප සමාජයෙන්ම හඳුනාගත හැකි ප්‍රකට ලක්‍ෂණයකි. මස්, මාළු, බැදුම් හෝ එවැනි බැදුමක් වෙනත් ස්ථානයට රැගෙන යෑමේදී දෙහි කොළ හෝ ගෙඩි සහිතව රැගෙන යෑමට අපගේ වැඩිහිටියන් පුරුදු වී ඇත්තේ එවැනි අමනුෂ්‍ය දෝෂවලට බියෙනි. මේ නිසා...
  11. කට්ටඩි.ගුරුන්නා

    ප්‍රේත_බන්ධනය

    මට ගොඩක් pm එනවා මට ඒවාට වෙන වෙනම උත්තර බදින්න බැහැ. අවශ්‍යනම් මෙතන පල කරන්න. අනෙක ගිණුම් දෙකකින් සෙල්ලම් දැමීමත් අකැපයි කියන වග අමතක නොකරන්න.
  12. කට්ටඩි.ගුරුන්නා

    මාලක_ආයෙත් ගුටි කයි.

    වහාම සුද්දව අත්අඩංගුවට ගෙන හංගපු ආයුධ පෙන්වන්න ගෙනියනු :rofl:
  13. කට්ටඩි.ගුරුන්නා

    ප්‍රේත_බන්ධනය

    මම ඔය pm පණිවිඩය යොමු කලේ thanujaka යන අයට. නමුත් එයට උත්තර බැන්දේ ඔබ. එතකොට ඔබලා දෙන්නම එක අයෙක් ද thanujaka+41100 ??
  14. කට්ටඩි.ගුරුන්නා

    මාලක_ආයෙත් ගුටි කයි.

    නියමයි. පියයි, පුත්‍රයයි දෙන්නම හරි හරියට ගුටිකනව
  15. කට්ටඩි.ගුරුන්නා

    ප්‍රේත_බන්ධනය

    ඔබ තුමාට මම පණිවිඩයක් එවල ඇති. ඒක බලන්න.
  16. කට්ටඩි.ගුරුන්නා

    ප්‍රේත_බන්ධනය

    මට කිසි කෙනෙක් එක්ක මගේ බලය පෙන්වන්න අවශ්‍ය නැහැ. මගේ ගුරුතුමා මට දුන්නේ ඒ උපදේශය
  17. කට්ටඩි.ගුරුන්නා

    ප්‍රේත_බන්ධනය

    මක්‌නිසා ද එය තීරණය කරන්නේ ආවේශ වු කපුමහතා වන බැවිනි. එහිදී වරක්‌ ප්‍රේතයකු බන්ධනය කළේ ප්‍රේතාවේශ වූ පුද්ගලයාගේ පළමුවැනි හූවට ගැට තුනක්‌ ද, දෙවන හූවට ගැට හතරක්‌ ද, තුන්වැනි හූවට ගැට පහක්‌ ද වශයෙන් සිර කිරීමෙන් ය. ඇදුරා විසින් ආවේශයට පත්වූ කාන්තාව සමග කතාකර අවසන් වී ගැට නවයේ නූල ඇගේ හිස මත තබා...
  18. කට්ටඩි.ගුරුන්නා

    වශී_කෝටුව

    වැදගත් ලිපියක් අන්තර්ජාලයේ සැරිසරනකොට දැක්ක. එක ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගන්න හිතුවා. මේකේ වැරදි අඩු පාඩු තියනවා. නමුත් 95% විතර හරි. කොන් දෙකෙන් ගහුවාම ළඟට එන සහ අෑත්වන වශී කෝටුව වශී ගුරුකම්වලට අංග තුනක් තියෙනවා. ඒ රීතිය, නීතිය සහ න්‍යාය. මේවා මේ විදියට දක්වන්න පුළුවන්. රීතිය තමයි වස්කවි...

    No contents