. සරල මැතිදු පොදු මගී යානාවලින් රට ගිහිල්ලා ඒ ඉතුරු වන මුදලින් දහම්වයි බෑනල set එකයි තව පවුලේ අයත් එක්ක ගෙන යනවා කොච්චර සරල ක්රියාමාර්ගද,
උඹලා ඒ වගේ මිනිස්සුන්ටමයි අපහාස කරන්නෙ ලැජ්ජා වෙයන් තමන් ගැන
?ඉස්සර මහින්ද පෞද්ගලික යානාවලින් වෙන්න රට වලට යද්දී විශාල මුදලක් වැය කළා. සරල මැතිදු පොදු මගී යානාවලින් රට ගිහිල්ලා ඒ ඉතුරු වන මුදලින් දහම්වයි බෑනල set එකයි තව පවුලේ අයත් එක්ක ගෙන යනවා කොච්චර සරල ක්රියාමාර්ගද,
උඹලා ඒ වගේ මිනිස්සුන්ටමයි අපහාස කරන්නෙ ලැජ්ජා වෙයන් තමන් ගැන
?

mu tharam bite wechcha janapathiyek nethuwa ethi mulu lanka ithihasema
මේක දැක්කම පොස්ට් එක දාපු එකාගේ පෙර ක්රියාකාරම් මතක් උනා

e kiwwe kageda![]()

කලින් මු විලි ලජ්ජා නතුව සිරාට කඩේ ගියා..දැන් ඒ එකවුන්ට් එකෙන් එන්නේ නැහැ ලැජ්ජාවට![]()


දුප්. මම ඔය එකෙකුටවත් කඩේ යන්නේ නැහැ.
හරි දේට හරියි කියනවා. වැරදි දේ විවේචනය කරනවා. එක එකාට වහල් වෙලා පුදන්න යන්නේ නෑ.![]()


හරි එහෙනම් චන්දෙ දුන්නේ කාටද? 2015 දි?![]()


