ශමාවෙන්න මාතියාithin okata thread ekak dala database eke ida kaawe ai.
AZ 2nd dose ekata pfizer and moderna 1 million doses enawalu next week
තාම නිරෝධනයේ. රොටිඅක් කර වෙන්න නං ඉඩ තියෙනවාබැසිල් අගමැති වෙලාද දන්නෙ නෑ
නෑ මාතියා යේක නෙමෙයි. මේක වෙලා තියෙන්නේ AZ 2nd dose ekata pfizer and moderna 1 million doses enawalu next weekබැසිල් අගමැති වෙලාද දන්නෙ නෑ
S ta padayak gihinda danne naha.මොකක්ද දන්නෑ
Ara step ekak udin inna ekagen ahanna. Hariyatama kiyayi.@imhotep මචන් මේක ගැන අදහසක් දක්වන්න පුලුවන්ද?
කලින් ගත්ත උන්ගෙ හිත සතුටු කරන්න විදල දාය් එක ඩෝස් එකක්දැන ගැනීම සදහා...
දැන් අස්ට්රාසෙනකා එක ගහල මාස 4-5ක් වෙනවා නේද? එතකොට අලුතෙන් ගහන එකෙන් මාත්රා 2ම ගහන්න ඕනේද, නැත්නම් 1ක් ඇතිද? මොකද්ද දන්නේ නෑ ඒකට කරන්නේ?
මේක ජර්මනියේ කරල තියෙනවා කලින්, හැබැයි සති 4න් දෙවනි වැක්සීන් එක දීල තියෙනවා.