මම නම් වීඩියෝ එක බැලුවට ඇප් එක මොකක්ද කියලවත් බැලුවෙ නෑ. බ්ලොක් ඩීනෝලගෙ නම් කන්ටෙන්ට් එකේ අපිට නොදැනෙන්න ප්‍රොමෝට් කරන එක ඔලුවට යවනවා. වස්තිලගෙ විනීලගෙ ඒ ගතිය නම් නෑ. කොහොමත් බ්ලොක් ඩීනෝල මාකටින් කරන උන් නිසා උන් ඒක දන්නව වෙන්න පුලුවන්.
ඔය වගේ ඇප් එකකටනම් හරියන ඕඩියන්ස් එක වස්ති තමය්. වීඩියෝ...