MCC ගිවිසුම ලග ලග එනවා පෙනේද?

justinlk

Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ආයෙත් අප්පච්චි කියන්න කලින් ඕක අත්සන් කරලම දාන්න. පුළුවන් නම් ප්‍රයිවෙට් කරන්න ඕනේ ටිකත් කරලාම දාන්න
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ආයෙත් අප්පච්චි කියන්න කලින් ඕක අත්සන් කරලම දාන්න. පුළුවන් නම් ප්‍රයිවෙට් කරන්න ඕනේ ටිකත් කරලාම දාන්න
    dan aye MCC na.. lol
    dunna welawe loku kam penna penna hitiya sinhalu
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    https://www.colombotelegraph.com/in...e-millennium-challenge-corporation-agreement/
    MCC එකේ අවුල් දන්නේ නැති උන් බලාගන්න
    කෙටියෙන් කිවුවොත් usa වලට මෙහාට ඇවිත් ඕන දෙයක් කරන්න පුළුවන් අපිට උන්ට කියන කියන විඳියට ඉන්න වෙන්නේ
     
    • Like
    Reactions: Die-hard

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    https://www.colombotelegraph.com/in...e-millennium-challenge-corporation-agreement/
    MCC එකේ අවුල් දන්නේ නැති උන් බලාගන්න
    කෙටියෙන් කිවුවොත් usa වලට මෙහාට ඇවිත් ඕන දෙයක් කරන්න පුළුවන් අපිට උන්ට කියන කියන විඳියට ඉන්න වෙන්නේ
    ලියපු එකා මරු බුවෙක් MCC ගැන ලියන්න ඇවිත් මුලින්ම ලියල තියෙන්නේ SOFA ACSA ගැන :lol:

    කව්රු හරි ඌට ඒවා MCC එකේ කොටසක් කියල රවට්ටලා :rofl:

    කව්රු හරි ඌට කියන්න ACSA 2007 ඉඳන් අද වෙනකන්ම තියනවා කියල MCC නැතුවත් :lol:
     

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,429
    1,455
    113
    IN THE INTERNET
    ලියපු එකා මරු බුවෙක් MCC ගැන ලියන්න ඇවිත් මුලින්ම ලියල තියෙන්නේ SOFA ACSA ගැන :lol:

    කව්රු හරි ඌට ඒවා MCC එකේ කොටසක් කියල රවට්ටලා :rofl:

    කව්රු හරි ඌට කියන්න ACSA 2007 ඉඳන් අද වෙනකන්ම තියනවා කියල MCC නැතුවත් :lol:
    MCC eke SOFA ACSA නැ තමා තියෙනව කියල ලණු දීල තියෙන්නෙ පොහොට්ටු වෙන් වගේ
    https://www.colombotelegraph.com/in...-grant-gota-rewards-main-culprit-as-us-envoy/
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    awulak Neha MCC hodai kiyala rajapakshala athulu hitapu set eka confirm kara. ithin ranil sign karapuden, kawuru mona kiyannada???
    onanam lejjawata @erozan @nicjosh83 wage baiyo tikak burai
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    MCC eke awl monada ?
    Good Question
    this is what I found
    MCC is old US Aid addressing some of its defects
    MR requested MCC in 2007
    The process of MCC takes time as projects were all selected by Sri Lanka and US only approves
    Three projects were earmarked
    1. Ease the congestion in Colombo and suburbs- reduce pollution and fuel consumption
    2. Reform in Land Registry and Land Bank and digitalization- land registry and records are too old(if any one bother to go to land registry will know the plight!!)
    3. A highway to link Colombo to Tinco - this is one of our main highways in initial plan

    We got USD 800 million GRAnT (not a loan) . The biggest ever Grant we got.
    Did China, Russia or any other country gave such a GRant? No

    So tell me which is wrong and why?
    I have listened to JVP , Wimal, Dr. Padeniya etc on this and had also Read Commission Report headed by prof Gunaruwan appointed by GR which recommended not to sign it on silly grounds! you need to read it ! It is available in web!
    could not find any fault in MCC. If there is any fault it is ours as the projects were 'home grown'
    PS
    I did my own research to find the truth and entirely relied on internet to find truth from reliable sources. So if there is any person who has got any other inside information other than what is in public domain please share and I am open for any criticism. We should have a heathy debate than fake news spread by interested parties such as Wimal, AKD, Telvin, Dr. Padeniaya , Uday G,Vasu ...... etc who have vested interests and Do not Love the Country and always air HMV.
    what we need at this hour is healthy debate which we lack
    If not again we will fall to deep end!
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කව්ද බං මේ ගොබ්බ ත්‍රෙඩ් දාන්නේ

    ටිකක් හොයලා බලලා දාපං දාද්දි

    MCC කියලා දෙයක් නෑ. MCC කියන්නේ සෙලවෙන මනසට

    ඒක නේපාලෙට ගියා ගුපියනේ
    අර ටියුෂන් කාරයා ආපුහු වීඩියෝ එකක් කරයිද @erozan
     
    • Haha
    Reactions: Troop

    Anil1984

    Well-known member
  • May 7, 2022
    261
    312
    63
    USA walata liyala deela apita USA passport eka ganna bari weida?

    ethakota migrate wenna mahansi wenna oneth nane.

    (2)
     
    • Dislike
    Reactions: Die-hard