:yes::yes:
ස්පීඩ් එක කියන්නෙ තත්පරේට බිට් කීයද කියලා එක කියන්නෙ සිම්පල් b වලින්
1bps, 1Kbps, 1Mbps, 1Gbps
ඩවුන්ලෝඩ් වෙන ප්‍රමානෙ කියන්නෙ බයිට් වලින් එක කියන්නෙ කැපිටල් B වලින්
1B, 1KB, 1MB, 1GB වගේ
සමහර එවුන් ස්පීඩ් එකත් තත්පරේට බයිට් වලින් කියනවා ඒ උනාට ඒක හරි විදියක් නෙමෙයි ස්ටෑන්ඩඩ් එක තමයි...