අරූටත් අච්චර සල්ලි තියෙන ඒකෙ තමන්ගේ ආරක්ෂාවට දෙතුන්දෙනෙක් තියාගන්න බැරිවෙලාද? වසන්ත කියන්නේ හොද එකෙක් නෙවෙයි ඒත් ඉතිං තමන්ව විස්වාස කරලා ආපු හතුරෙකුටවත් මෙහෙම කරන්න පුළුවන්ද බං මිනිහෙක්ට. එක්කෝ ඌ ඇත්තටම දන්නේ නෑ වසන්තව මරන්න අරුන්ගේ ප්ලෑන් එකක් තිබුණා කියලා එහෙම නැත්නම් මූ හොදම එකෙන් රඟපානවා...