1. Ryan08

    🟢Hotel ගැන උදවුවක්

    Bump. කොහේ ගියත් කමක්නැහැ පොඩි උන් පරිස්සම් කරගනිල්ලා. විශේෂයෙන්ම pool ඒකෙදි. ගොඩක් උන්ට වතුරට බැස්සම පොඩි උන්ව මතක නෑ.
  2. Ryan08

    එලකිරි එක පණ අදිනවා වගේ නේද?

    ඊයේ ඉපදී අද මියයන්නට පෙරුම් පුරාගෙන උපන් ළයේ හීයේ වේගෙන් අහස උසට බැදී ආදර ලෝකය හෙටත් තියේ ආයෙත් දවසක එක හිත් ඇත්තන් වී අපි ඉපදෙමු එකට ප්‍රියේ.. 😁😁
  3. Ryan08

    සිංහ පැටවු ප‍්‍රබල නෙදර්ලන්තයට දුවන්නම ගහයි.. කප් එක ගේන්න තව අවස්ථාවක්..

    ඒක තමයි අපි කිවුවේ අපිත් එක්ක බෑ කිවුවේ. හු..... කෑස් 😂😂😂😂
  4. Ryan08

    කලන්තෙදාල වැටිල පාරෙ

    හෙම්බිරිස්සාවට කලන්තේ දාන්නේ නෑනේ බං. ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා විස්තරේ කියලා ඕක චෙක් කරගනින්.
  5. Ryan08

    අපිට සමාවෙන්න - මැතිව්ස්

    මුන්ට බනින්න වචන නාස්තිකරන එකත් අපරාදේ
  6. Ryan08

    මේකී කවුද? 👙

    බඩදරු අම්මලව මෙහෙම මහන්සි කරවන එකනම් පව් හැබැයි 😂
  7. Ryan08

    අද මට නිදි නැති රැයක්

    මොකක්ද අවුල??
  8. Ryan08

    ගල් කැපීම වෙනුවට ගලේ ඉලීම

    වල් ඇතෙක් බං 😂
  9. Ryan08

    ටෙසාරා ඉද්දමල්ගොඩ සමග කිහිල්ලේ මයිල් බාමු

    අනිවාර්යෙන්. මොකද ඉතිං ඒකත් හැමෝටම තියෙන එකක්නේ 😂😂
  10. Ryan08

    මිහිර පත්තරේ නෝ මෝ.

    මල් මාමා ♥️♥️
  11. Ryan08

    කන්තලේ කො‍හොඹ ගසින් එන මිහිරි දියරය තොලගාන්න පිරිස් ඇදී එති

    තව සතියකින් දෙකකින් කියයි ගසකින් ගැලු දියර වර්ගයක් පානය කර පිරිසක් රෝහල් ගතකෙරේ කියලා. අපේ උන් ආයේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ. නිකන් ගලනවා නම් හුජ්ජ පීප්පෙකට හරි කමක්නැහැ කට තියයි.උබලා තව ඉතිං බලාගෙන ඉන්නවා මුන් බුද්ධිමත් පාලකයෝ පත් කරගන්නකම්.
  12. Ryan08

    රවීන්ද්‍ර රන්දෙණිය හොඳටම වයසට ගිහිං බං

    නෑ මචං ඉස්සරහ ටික තනිකරම විග් එකක් තියෙන්නේ. පිටිපස්සේ පොඩ්ඩ විතරයි ඇත්තටම කොන්ඩේ තියෙන්නේ

    No contents