මේ අවුරුද්දේ මෙතෙක් උගත් පාඩම්...

ChamodhK

Well-known member
  • May 22, 2022
    2,072
    2,387
    113
    22
    අපි කොච්චර හොද කරත් කොච්චර උදව් කරත් රු250ට ඒ ඔක්කොම අමතක වෙන උන් ඉන්නවා... අප්පිරියා උනා ඒ සිද්දියනම්..

    උගත් පාඩම් - කැරියොන්ට කැරියෙක් වෙයන්.. අනිත් උන්ට වෙනදා වගේම බොක්කෙන්ම කරහන්
    Mokada unee?
     
    • Like
    Reactions: NRTG

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    පෙම්වතියං මහාඇනයං - අකුසල කර්මං පලිසන් දෙන්නං
    සල්ලි කන්නං විනාශකාරිං - බැටරි බස්සං ෆෝන් කන්නං
    පෙම්වතියං නොපතං නමාමිං
    ඔන්න ඉගෙන ගත්ත දේවල්
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කාලයත් එක්ක අපි දුක්වෙන්නේ අපි
    කරපු දේවල් ගැන නෙවෙයි කරන්න පුළුවන්කම තියෙද්දීත් නොකරපු දේවල් ගැන. ඒ නිසා ඒ ඒ වෙලාවෙදී කරන්න තියෙන දේවල් කරපන්. කාට හරි ආදරෙයි නම් ඒක කියපන්. සමාව ගන්න ඕන තැනදී මාන්නේ පැත්තකට දාලා සමාව ගනින්.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ජොබ් එක නැතුව ගෙදර ඉද්දි ටිකක් ලැප්ටොප් එකට කොටුවෙලාහිටපු කාලෙට වඩා චූට්ටක් වැඩියෙන් සමජෙ අශ්‍රය උනා.
    සහ ආශ්‍රය කරන්න සිදු උනා

    01.
    (ඔබ කා එක්කත් සිනමුනු මූනෙන් සමාජයේ ඉන්න කෙනෙක් නම්)
    තමුන් එක්ක හිනාවෙනව කියල ටක්කෙටම ශුවර් අය පිරිසක් ඉන්නවනේ.
    ඒ අය තමුන් ඉස්සරහට එනබව තෙරුනොත් බයනැතුව ,උන් හිනාවෙන්න කලින් උනත් හිනාවෙන්න. කිසි අවුලක් නෑ.
    මට තේරෙන විදියට මිනිස්සුන්ගෙන්70%ක් විතර ඉන්නව (හදුනන ,නාදුනන ) ,හිනා වුනත් හිනා නොවන.

    solution:
    අන්න ඒක නිසා සමාජේ ඉද්දි බයි ඩිෆොල්ට් අපි මිනිස්සු එක්ක සිනාමුසු මිහුනින් ඉන්න අවශ්ය නෑ.
    දැක්කට හිනා වෙන්න හොද නෑ.
    යද්දි එද්දි වෙනදා අපි පවත්වාගන්න දර්ශන කෝනය තව ටිකක් අඩු කිරීමෙන්(පහලටනැවීමෙන්) මේ ගැටලුවෙන් මිදිය හැක.

    එහෙම කරොත් ඒක අපිටම කරගන්න අගවුරවයක්.
    උන්වත් උද්දච්ච කරවන්නෙ අපි විසින්.
    (මුලින් කිව්ව පිරිස එක්ක පැනල හිනා වෙන්න කිසි අවුලක් නෑ.)

    02. විවිධ තොරතුරු හොයල දෙන්න කියන , යමක් ගන්න යද්දි හොද මොකක්ද කියල උපදෙස් ඉල්ලල ගල්වෙන හිතවතූන් සහ ඥාතින්.
    (මේකනම් ලොකුම ප්‍රශ්නයක්)

    අපි ඒ ඉල්ලිමට අදාල දේ ගැන වෙහෙසක් අරගන තොරතුරු හොයන්න පටන් ගන්නව.
    එසේ තොරතුරු සොයමින් ඉන්න අතරතුර ඒ අය වසම්බන්ද කරගන්න හදද්දි තෙරෙන්නෙ අපෙන් එහෙම ඉල්ලිමක් කර නැතිබව.
    (ලන්කාවෙ මිනිස්සුන්ගේ හැටිද මම නොදනිමී

    No solution

    3. අපි කවුරුත් උදවු පදවු කරගන්නව. කිසි අවුලක් නෑ.
    උදව්වක් ඉල්ලගන එන ස්පීඩ් එක හෝ හදිස්සිය දැක්ක පමනින් ඒක කරල දෙන්න කලබල වෙන්න එප.
    ඒක ඇත්තටම හදිසි එකක්නම් කරල දෙන්න.
    (අපිත් ආවපිලිවෙලට කඩේක බඩුගද්දි සමහරු හතිදාගන එන්නෙ,"සිගටර් එකක්දෙන්න" කියාගන. ඒ එයාලගෙ හැටි .ඇති වැඩකුත් නෑ බොරු හදිස්සිය.ඉක්මනට වැඩේ කරගන්නව.මේ ඒවගේ අය ගැන කියන්නෙ )
    සමහරු එන විදිය්ට අපිත් කලබල වෙලාහෝ වැඩිය නොහිතා , ඒ ස්පීඩ් එකෙන්ම ඒක කරල දෙන්න යනව.
    ඒකෙන් ඒ අයටත් ඒකෙ වටිනාකමක් නෑ වගේම,අපේ පවුද්ග්ගලික වැඩ.එහෙමත් නැතිනම් අපි කවුරුහරි වෙනුවෙන් කරමින් ඉන්න දේට නිකන් බාදා කරගන්නව.

    Solution:
    අරහෙම කෙනෙක් ආවොත් එක්කො කාරනය විමසලා තෙරුම් ගන්න.
    එක්කෝ එයාට ඔබ යොජනාවක් කරන්න හවස කරොත් ඇති නේද කියල.
     
    • Love
    Reactions: NRTG and ChamodhK

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    "මල්ලී,
    උබ මේක හොදට මතක තියාගනින්
    1) උබ ඕනවට වඩා අහිංසක වෙන්නත් යන්න එපා.....
    2) උබට ප්‍රයෝජනයක් නැති එකෙක්ට වතුර උගුරක්වත් දෙන්න එපා....."
    මට වෙන කෙනෙක් කියපු දෙයක් උගේ වචන වලින්ම
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Girlfriend tath epada ?

    ලංකාවේ corporate jobs කියන්නේම බොරුව , බොරුව maintain කරනකල් හොදයි . අපි realistic වෙන්න ගියොත් පැවැත්මක් නෑ
    ඒක තමන්ගේ කැමැත්ත. මම කිව්වේ අපේ සමාජේ අපි වටේ ඉන්න උන් ගැන. ෆිට් වෙන්න කලින් මිනිසුන්ව කියවන්න ඉගෙන ගන්න ඕනේ.
     
    • Love
    Reactions: ChamodhK

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙක මං related නිසා කියන්නම් මේ අවුරුද්දේ ඉගෙනගත්ත දෙයක් නෙමෙයි.

    ජීවිතේ හම්බවෙනවා එක එක ජාතියේ කුල වල මිනිස්සු.

    වැඩි පුර ඉන්නෙ අඩු කුලේ උං.
    අඩු කුලේ උං අපේ ජීවිතේට කෙතරම් bad experience add කරත් තමුන් ගෙ qualities low කරන්න උන්ට ඉඩ තියන්න එපා.
    ඒ කියන්නේ තමුන් හිත ඇතුලෙන් හොඳ මිනිහෙක් නම් ඒ හොඳ මිනිහා කැරියෙක් කරන්න උන්ට ඉඩ තියන්න එපා.
    ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න එපා. සමාජයෙන් තැලෙන තැලෙන වාරයක් ගානේ මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්න හේතු වෙන්න පුළුවන්. උපතින් එහෙම වෙන උන් අඩුයි. නමුත් තේරුම් ගන්න අමාරුයි සමහර මිනිස්සු හැසිරෙන විදිහ ගොඩක් disappointing. එහෙම වෙන්න වෙන්නේ අපි දන්නේ නැහැ උන්ගෙ ජීවිත ගැන. මේ ලෝකේ සියල්ල සිදු වන්නේ හේතුවක් නිසා නම් උන්ටත් හේතු තියන්න පුළුවන්. ඒක නිසා අපිට මිනිස්සු judge කරන්න බැහැ. උං අඩු කුලේ IQ නිසා උන්ගෙ reason නිසා නුගත් කම් හැදිලා හැසිරෙන්න පුළුවන්.

    කෙසේ වෙතත් තමුන්ගේ හදවතේ තියන humanity එක නැති වෙන්න දෙන්න එපා. Humanity එක ගැන hope එක faith එක කොහොම හරි බේරගන්න එක challange එකක්.
    නරි නාවන්න ඕන නැහැ experience ගන්න මිනිස්සු ගැන. Narcisist ලව හොයා ගන්න උත්සහ කරන්න. උන්ට උදවු කරන්න කියලා නෙමෙයි මං කියන්නෙ.

    ලෝකේ ගැන මිනිස්සු ගැන complain කරන එක නවත්තන්න. තේරුමක් නැහැ. හැබැයි තමුන් ට ලැබෙන අවස්ථාවෙන් humanity ගැන faith එක නැති වෙලා කියලා පේන මේ ලෝකේ උඹ human කෙනෙක් වෙලා පෙන්නන්න එතනින් starts කරන්න.
    යාලුවා කියලා ජාතියක් නැහැ ඔක්කොම මාළුවෝ කියලා complain කරන්න කලින් උඹ හොඳ යාලුවෙක් වෙන්න try කරන්න.
    මම යාලුවෙක් වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්.
    හොඳ යාලුවා හොයා ගන්න හරිම අමාරුයි කියලා හැමොම කියලා තියනවනේ. ඒත් උං නැත්තේ නැහැ. ඉන්නවා. මට ඉන්නවා. මං දැකල තියනව. හරිම අඩුයි quality එක මිසක් quantitiy එක වැඩක් නැහැ ඉතින් හම්බුනා ද හොඳ යාලුවෙක් අන්න ඌ ව පරෙස්සම් කර ගන්න ඌ ට ඒ නිසි තැන අනිවාර්යයෙන් ම දෙන්න. හේතුව එහෙම උන් ජීවිතේටම හම්බෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන්. නැති කරගත්තා කියන්නේ ඊට වඩා ගොං කමක් නැහැ.
    අනික් කාරණය යාලුවෙක් වෙන්න ඕන නැහැ මිනිස්සුන්ට උදවු කරද්දී cost එක ගැන ලොකුවට හිතන්න කලින් තමුන්ගේ humanity එක එළියට අරං ඒ දේ කරන්න කිසි දෙයක් බලාපොරොත්තු නොවී කරන්න.
    එතකොට ඒ උදවුව ගත්ත මිනිහත් confuse වෙලා අහන තරමට මොකද මට උදවු කරේ කියල. එහෙම නුහුරු වෙන්නේ humanity එක අමතන වෙලා ගිහින් ගොඩක් දුර ආපු මිනිස්සුන්ට. මම එහෙම කරන්නේ එතැනින් මේ ලෝකේ වෙනස් කරන්න පුංචි හරි තල්ලුවක් මගෙන් දායකත්වයක්වෙනවා කියලා හිතේ තියාගෙනයි. එතකොට කවදාහරි ඒ මිනිහත් තව කෙනෙකුට උදවුවක් කරයි නේ කියල හිතල. එහෙමනේ වෙන්න ඕන නේද මිනිසුන්ට බැන බැන ඇඟිලි දික් කරගෙන complain කරන එක නෙමෙයි.
    ඒ වගේම humanity humanity කිය කියා සියලු දේ දන් දෙන්න කියලත් නෙමෙයි මේ කියන්නෙ. තම තමන්ගේ iq levels වලින් මේ දේවල් absorb වෙන්නෙ.
    Hope you take something valuable.

    ඔයාගෙ response එකට එකඟයි. Vulnerable වෙන්න එපා Open වෙලා හැමොටම. මෙක related දෙයක් විතරයි.
    ඔව් මේක ඇත්ත. උන් නිසා අපි අපේ ලෙවල් එක පහලට දාගන්න හොද නෑ. හැබැයි එකෙක්ගෙන් පාඩමක් ඉගෙන ගත්තම අනිත් මිනිස්සුන්වත් ඒ ලෙවල් එකෙන් තමයි බලන්න වෙන්නේ. මොකද හරියට මිනිසුන්ව තේරුම් ගන්නේ නැතුව හැමදේම ශෙයා කරගන්න නරකයි.

    මමත් යාලුවන්ට ඕන තරම් උදව් කරලා තියනවා මගේ වැඩ පාඩු කරගෙනත්. යාලුවෝ නිසා ගුටි කාලත් තියනවා. මම කවදාවත් ලිමිට් එකක් තියන් යාලුවෝ ආශ්‍රය කරලා නෑ. හැබැයි වටේ ඉන්න උන්ගේ ඇත්ත එලියට අවම මට මම ගැනම කලකිරිලා තියනවා. ඒකයි මම කිව්වේ කාටවත් වැඩිය ඕපන් වෙන්න යන්න එපා කියල. මොකද දුර ඉන්න සතුරාට වඩා ලග ඉන්න මිතුර බයානකයි.

    මම එක හොදටම තේරුම් අරන් තියනවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    1. නයට දෙන සල්ලි ලැබෙයි කියලා විස්වාස කරන්න එපා

    2. මිනිස්සු හිතන තරම් නරක නැහැ

    3. ඉවසන්න
     
    • Love
    Reactions: ChamodhK

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    සිංහ ලේ කියලා කා ගහපු උන් දැන් නෑ. හැමදේම අනිත්‍යයයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    මෙක මං related නිසා කියන්නම් මේ අවුරුද්දේ ඉගෙනගත්ත දෙයක් නෙමෙයි.

    ජීවිතේ හම්බවෙනවා එක එක ජාතියේ කුල වල මිනිස්සු.

    වැඩි පුර ඉන්නෙ අඩු කුලේ උං.
    අඩු කුලේ උං අපේ ජීවිතේට කෙතරම් bad experience add කරත් තමුන් ගෙ qualities low කරන්න උන්ට ඉඩ තියන්න එපා.
    ඒ කියන්නේ තමුන් හිත ඇතුලෙන් හොඳ මිනිහෙක් නම් ඒ හොඳ මිනිහා කැරියෙක් කරන්න උන්ට ඉඩ තියන්න එපා.
    ආත්මාර්ථකාමී කෙනෙක් වෙන්න එපා. සමාජයෙන් තැලෙන තැලෙන වාරයක් ගානේ මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්න හේතු වෙන්න පුළුවන්. උපතින් එහෙම වෙන උන් අඩුයි. නමුත් තේරුම් ගන්න අමාරුයි සමහර මිනිස්සු හැසිරෙන විදිහ ගොඩක් disappointing. එහෙම වෙන්න වෙන්නේ අපි දන්නේ නැහැ උන්ගෙ ජීවිත ගැන. මේ ලෝකේ සියල්ල සිදු වන්නේ හේතුවක් නිසා නම් උන්ටත් හේතු තියන්න පුළුවන්. ඒක නිසා අපිට මිනිස්සු judge කරන්න බැහැ. උං අඩු කුලේ IQ නිසා උන්ගෙ reason නිසා නුගත් කම් හැදිලා හැසිරෙන්න පුළුවන්.

    කෙසේ වෙතත් තමුන්ගේ හදවතේ තියන humanity එක නැති වෙන්න දෙන්න එපා. Humanity එක ගැන hope එක faith එක කොහොම හරි බේරගන්න එක challange එකක්.
    නරි නාවන්න ඕන නැහැ experience ගන්න මිනිස්සු ගැන. Narcisist ලව හොයා ගන්න උත්සහ කරන්න. උන්ට උදවු කරන්න කියලා නෙමෙයි මං කියන්නෙ.

    ලෝකේ ගැන මිනිස්සු ගැන complain කරන එක නවත්තන්න. තේරුමක් නැහැ. හැබැයි තමුන් ට ලැබෙන අවස්ථාවෙන් humanity ගැන faith එක නැති වෙලා කියලා පේන මේ ලෝකේ උඹ human කෙනෙක් වෙලා පෙන්නන්න එතනින් starts කරන්න.
    යාලුවා කියලා ජාතියක් නැහැ ඔක්කොම මාළුවෝ කියලා complain කරන්න කලින් උඹ හොඳ යාලුවෙක් වෙන්න try කරන්න.
    මම යාලුවෙක් වෙනුවෙන් ඕනම දෙයක් කරන කෙනෙක්.
    හොඳ යාලුවා හොයා ගන්න හරිම අමාරුයි කියලා හැමොම කියලා තියනවනේ. ඒත් උං නැත්තේ නැහැ. ඉන්නවා. මට ඉන්නවා. මං දැකල තියනව. හරිම අඩුයි quality එක මිසක් quantitiy එක වැඩක් නැහැ ඉතින් හම්බුනා ද හොඳ යාලුවෙක් අන්න ඌ ව පරෙස්සම් කර ගන්න ඌ ට ඒ නිසි තැන අනිවාර්යයෙන් ම දෙන්න. හේතුව එහෙම උන් ජීවිතේටම හම්බෙන්න පුළුවන් 1 වෙන්න පුළුවන්. නැති කරගත්තා කියන්නේ ඊට වඩා ගොං කමක් නැහැ.
    අනික් කාරණය යාලුවෙක් වෙන්න ඕන නැහැ මිනිස්සුන්ට උදවු කරද්දී cost එක ගැන ලොකුවට හිතන්න කලින් තමුන්ගේ humanity එක එළියට අරං ඒ දේ කරන්න කිසි දෙයක් බලාපොරොත්තු නොවී කරන්න.
    එතකොට ඒ උදවුව ගත්ත මිනිහත් confuse වෙලා අහන තරමට මොකද මට උදවු කරේ කියල. එහෙම නුහුරු වෙන්නේ humanity එක අමතන වෙලා ගිහින් ගොඩක් දුර ආපු මිනිස්සුන්ට. මම එහෙම කරන්නේ එතැනින් මේ ලෝකේ වෙනස් කරන්න පුංචි හරි තල්ලුවක් මගෙන් දායකත්වයක්වෙනවා කියලා හිතේ තියාගෙනයි. එතකොට කවදාහරි ඒ මිනිහත් තව කෙනෙකුට උදවුවක් කරයි නේ කියල හිතල. එහෙමනේ වෙන්න ඕන නේද මිනිසුන්ට බැන බැන ඇඟිලි දික් කරගෙන complain කරන එක නෙමෙයි.
    ඒ වගේම humanity humanity කිය කියා සියලු දේ දන් දෙන්න කියලත් නෙමෙයි මේ කියන්නෙ. තම තමන්ගේ iq levels වලින් මේ දේවල් absorb වෙන්නෙ.
    Hope you take something valuable.

    ඔයාගෙ response එකට එකඟයි. Vulnerable වෙන්න එපා Open වෙලා හැමොටම. මෙක related දෙයක් විතරයි.
    Gamaka indala apu adu kule unwa uda danna epa

    Unwa pahalama thiyanna, unta hamadena kiyala denna yanna epa

    Aniwa dawasaka un kela karanawaa