1. Ryan08

    දිනක්ශී😍

    නිල්මිණි අක්කා කලින් අයියා කෙනෙක්ද?? 😂😂😂
  2. Ryan08

    අපේ රටේ මිනිස්සු මනුස්සකම් අතින් කොච්චර ඉදිරියෙන්ද

    පව් වැඩේ බං. අර අන්තිමට දුවගෙන එන්නේ වාහනේ අයිතිකාරයා නේද?? ඒත් ඉතිං ඌ පිස්සෙක් වගේ වාහනේ නවත්තලා ගිහින් තියෙන තැන බලපන්කො
  3. Ryan08

    අපෙ ලොන්ත පැටව් ට මෙහෙම කින්ඩි දාන එක හෙලා දකිමි

    තාමත් ලංකාවේ උන් ක්‍රිකට් ගහනවා බලන උබලා නම් මනුස්සයෝ වෙන්න බෑ
  4. Ryan08

    Totally Fucked මචන්ලා

    ළමයි නැත්නම් දැන්ම ඩිවෝස් වෙයන්. ඔහොම ගෑණු එක්ක පවුල් කනවට වැඩිය හොදයි බාගෙට සුද්ද කරපු පොල් පරාලයක් ඇලේට බිත්තියට හේත්තු කරලා ජොකා අඳින්නේ නැතුව උඩට පහළට රූටනවා.
  5. Ryan08

    සාරි බ්‍රේක් චෙක් [+16]

    ඉස්සර ගෑණු හරිම නාස්තිකාරයි බං. උන් සාරි අදිනකොට බ්‍රා එකට උඩින් හැට්ටයක් කියලා මගුලකුත් අදිනවා. එකට දැන් ඉන්න දැරිවියෝ හරිම අරපිරිමැස්මයි. උන් දෙකතුනකට වියදම් කරන්නේ නෑ කෙලින්ම බ්‍රා එක ඇන්දා ඒකට ගැලපෙන සාරියක්‌ ඇන්දා බලන උන්ගේ ඇහැටත් ප්‍රියයි වියදමත් අඩුයි.අලුත් ජෙනරේෂන් ඒකෙ උනත් කුහකකමක්...
  6. Ryan08

    ස්පාඤ්ඤයේ පදිංචියට පහසුම මඟ "Digital Nomad Visa" - Remote Work Visa

    මේක ඇත්ත. අනිත් එක summer එකට ඉන්න බෑ පට්ටම රස්නෙයි එපා වෙනවා
  7. Ryan08

    අරූට පොලිසියෙන් සලකලා වගේ

    ඔළුවෙන් පැණි බේරෙන්න දීලා නේද?? හොද වැඩේ ප#@ට
  8. Ryan08

    සින්හළු ගංවතුරට කොටු වුනා..

    පරිස්සමින් කොල්ලෝ
  9. Ryan08

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    වෙලාවට බෙහෙත් ටික ගනින්.පුළුවන් තරම් ට්‍රයි කරපන් පැය හතක්වත් නිදාගන්න. හිතලම සීනී තෙල් ලුණු වලින් ඈත්වෙයන්. සිගරට් බොනවා නම් නවත්තපන්.පස්සේ medical advice අරගෙන සුදුසු workout ටිකක් කරපන්.ඕක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. මාස ගානක බබෙක් ඉන්නවා කියන්නේ උබේ වයස කීයද?
  10. Ryan08

    ප්‍රෙෂර් 197 කුකුලොහ්

    හේමාස් ඒකෙ උන් ඕවර් ඇක්ට් කරලා නෑ. උබ තමයි පිස්සු කෙලලා ඇඩ්මිට් වෙන්නෙ නැතුව ඇවිල්ලා තියෙන්නේ.උබට මේ ජිවත් උනා ඇති නම් ගෙදරට වෙලා හොද දොස්තරලා හොය හොය හිටපන් එහෙම නැතුව තවත් කල් ඉන්න ඕන නම් දැම්ම ළඟම තියෙන හොස්පිටල් එකකට පලයන්.
  11. Ryan08

    Ausi සිහින දේශයේ Lankan දුබුරු හමට සලකන විදිය !

    ලංකාවේ දවසකට ඇක්සිඩන්ට් වලින් බර ගානක් මැරෙනවා ඊටත් වඩා ගානක් සදාකාලිකව ආබාධිත වෙනවා. එහෙමයි කියලා උබ හෙට ඉදන් පාරට බහින්නේ නැතිව ඉන්නවද??
  12. Ryan08

    සනත් ජයසූරියගේ මවගේ අභාවය

    අපේ උන් ඒ දුකට වෙන්න බැරිද ඊයේ අරම සෙල්ලම් කරේ 😂😂 ජයසුරියට මළගෙදර යන්න බැරිවෙයි කියලා හිතලා මැච් එකම මළ ගෙයක් කරලා ජයසුරියට ශෝකය ප්‍රකාශකරා වෙන්න බැරිද?
  13. Ryan08

    ආයිත් ඇමරිකන් උන් ක්‍රිකට් වද්ද ගන්නෙ නැහැ

    පව් වැඩේ බං. උන් සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන ඉන්න ඇත්තේ
  14. Ryan08

    කෙල්ලෝ බිව්වම ඇත්තටම උන් කරන දේ දන්නේ නැද්ද..

    ඇත්තටම හොද උත්සහයක් සුළු සුළු අඩුපාඩු තිබුණට සමස්ථයක් හැටියට ගත්තම කතාව හොදයි. නිතරම පාඨකයගේ මනසේ චිත්ත රූප මැවෙන විදිහට විස්වාසයෙන් ලියන්න උනන්දු වෙන්න.ඒත් එක්කම වරද්දන්නෙ නැතුව දිගටම බෙහෙත් ටික ගන්න. 😂

    No contents