වස විස නැති යෝගර්ට්

slsaico

Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    හයිලන්ඩ් හොදයි. මාත් පට්ට ගේමක් දීලා තමයි යෝගට් හොයා ගන්නෙ.

    උඹ කොහේද? හැම ආර්පිකෝ කිල්ස් - වගේ ලොකු කඩවල තියෙනවා බන්
     
    • Like
    Reactions: Lahiru120

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උඹ කොහේද? හැම ආර්පිකෝ කිල්ස් - වගේ ලොකු කඩවල තියෙනවා බන්
    ඉරිදට තමයි කඩේකට උනත් යන්න වෙලාවක් තියෙන්නෙ. ඒ යනකොට කීල්ස්වලත් ඕවා ඉවරයි.
     
    • Like
    Reactions: Lahiru120

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    Prima stella 10ta 5k denawa kiyala thibuna bnz..:rolleyes2::rolleyes2:
    ඕවා නම් අවුල් බන්. කාලම නැහැ..

    කලුතර පැත්තේ තියනව ඔනාවි යෝගට් කියල එකක්.. රස නම් අවුලක් නැහැ ටිකක් ලාබයි.. නිතරම wife ලගෙ ගෙදර යන නිසා ගේනවා.. ආයෙ ගද්දි ‌ඩේට් බලල ගන්න ඕන
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    NLDB yogurt suth hodai neda?

    unnamed.png
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    gedara hadaganin loku amaruwak na. fresh milk walin. 1lr walin 16-18k wage puluwan

    කොහොමද හදන්නෙ?

    ඕවා නම් අවුල් බන්. කාලම නැහැ..

    කලුතර පැත්තේ තියනව ඔනාවි යෝගට් කියල එකක්.. රස නම් අවුලක් නැහැ ටිකක් ලාබයි.. නිතරම wife ලගෙ ගෙදර යන නිසා ගේනවා.. ආයෙ ගද්දි ‌ඩේට් බලල ගන්න ඕන
    ඔනාවි එක 100ට 5ක් දෙනවා නේද? සම්පත් ෆුඩ්සිටි එකේ තියෙනවා
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කොහොමද හදන්නෙ?


    ඔනාවි එක 100ට 5ක් දෙනවා නේද? සම්පත් ෆුඩ්සිටි එකේ තියෙනවා
    ඔනාවි එක කලින් නම් රුපියල් 100 ට යෝගට් 5ක් දුන්නා. අන්තිම පාරට ගිය වෙලේ යෝගට් එකක් රු.23ක් උනා මතක විදියට
     
    • Like
    Reactions: Lahiru120

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    💙 Highland Ice cream ehemath rasai .
    සිරාවට ඒක පට්ට කිරි රහයි වැනිලා එක

    අබේවල මොකද කියන්නේ එකේ රහ පට්ට , ඩෙට් බලන්න ඕන පස්සේ ...


    NLDB yogurt suth hodai neda?

    View attachment 91637

    ඔකේ මෙහෙ තියෙන ඒවාගේ නම් ජෙලටින් දානවා යෝගට් එකට , අනිත් එක මෙලෝ රහක් නෑ.
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මන් නම් හයිලන්ඩ් agent එකේ වාහනයක් සෙට් කරගෙන ඉන්නේ එයාලගෙන් ගන්නවා ඕන දෙයක් තියෙනවා කඩවල් වලට වැටෙන ගානටම ගන්න පුළුවන්. හයිලන්ඩ් එකෙත් යෝගට් කේස් එකක් ගත්තහම free තියෙනවා
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    CIC මුස්ලිම් - කෘතිමව හදන්නේ - අපේ පැත්තේ කඩවල CIC 10ක් ගත්තාම 2ක් නිකන් දෙනවා - CIC කැවාම නිකන් ඇසිඩ් කැවා වගේ දනවා. ඒ මදිවට පට්ට පැණි රසයි. කන්න එපා බන් නිකන්ම සී‌නි හැදෙනවා.
    kaduwla paththe thoga kada wala CIC 2 ta 1 denwa ban.

    highland thamayi supiri anik ewa wadak na
    Kaduwela area eke highland thiyanwa kal kiri piti ehema ona tharam
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,297
    113