මට පොඩි ප්‍රශ්නය තියෙයි බන්. උබලට මතකද දන්නෙ නැ නාවල පැත්තේ ස්පා එකක් අල්ලපු වෙලාවක ඒකේ හිටපු බොරු දොස්තර කෙනෙක් පොලිසියට කියනවා හැම කෙල්ලෙක්ගෙම මෙඩිකල් රිපෝට් තියනවා කියලා. ස්පා කරන අයට මාසෙකට සැරයක් ද කොහෙද මෙඩිකල් රිපෝට් ගන්න ඕනි සීන් එකක් තියනවා. මාත් මේ ගැන හරියට දන්නෙ නැ. රිපෝට් ගන්න...