උබට මේ ගැන හොද දැනුමක් තියෙන්නෙ ඕනි. කොටින්ම කියනව නම් ඇනයක් දැක්ක ගමන් මේක කොහෙටද සෙට් වෙන්න ඕනි කියලා උබට දැනෙන්න ඕනි. උබට මේක බැරි නම් හොද ගෝලයෙක් ගන්න වෙනවා.
ත්‍රීවීල්, බයික් විතරක් ටාගට් කරලත් වැඩක් නැ. දැන් වෙනකොට බජාජ් වගේ සර්විස් සෙන් ටර්වල ඔක්කොම ස්පෙයා පාට් තියනවා. කාර් , ලොරි වගේ...