Googol - එකයි බින්දු 100ක් තියෙන සංඛ්‍යාවක්.. 
Googolplex - එකයි බින්දු Googol ගානක් තියෙනවා...
දෙවැනියට ලොකුම සංඛ්‍යාව ඒක!
එතකොට ලොකුම සංඛ්‍යාව?
Googolplexian - එකයි බින්දු Googolplex ගානක් තියෙනවා..
ත්‍රෙඩ් එක දැමීමෙ අරමුන? : නිකම් දැම්මෙ.. තව, මේවගෙ සිංහල නම් දන්නවද කවුරුහරි?

Googolplex - එකයි බින්දු Googol ගානක් තියෙනවා...
දෙවැනියට ලොකුම සංඛ්‍යාව ඒක!එතකොට ලොකුම සංඛ්‍යාව?