1. SANJEE

    EK Married Club-16

    අනේ ඉතින් අපි සාමාන්‍ය මිනිස්සුනේ...... අපිට ඉතිං උඹලට වගේ ආරක්ෂක අමාත්‍යංශ පිහිට නෑනේ....
  2. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-16

    :yes::yes::yes::yes::yes:
  4. SANJEE

    EK Married Club-16

    "ෂෑර්ර්ර් මාතියෝ ඔය කියන සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මාතියා දන්නේ අපේ බඩා මාමි තමා....... ආඩවනේ ඔය මාතියා දන්නෙත් නැතිද අපේ බඩා මාමා ගැන..... අයියෝ කඩුවෙල ලොකුම කම්පියුටර් කඩේ අයිති බඩා මාමි ගැන දන්නේ නෑ කිව්වනේ මේ ෂෑර්ර්ර්....... අර මෙන්න මේ සයිස් බඩක් තියෙන්නේ ඇඟ පුරාම....... වාවන්නේ නෑ මාතියා...
  5. SANJEE

    EK Married Club-16

    මෙහ්හ් මෙහ්හ් මේක පබ්ලික් ෆෝරම් එකක් හරිය........ මලපෙරේත කුම්භාණ්ඩයෝ මේක දිහා බලන් ඉන්න බව තාට අමතකද...... :frown:
  6. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-16

    ඈහ්හ්හ්හ්........ සිටි ට්‍රෑෆික් එකේ පෙරේරා මහත්තයා තමුන්ගේ කවුද කියලා ඇහුවොත් මක්කැයි මාතියා කියනවා.....?
  8. SANJEE

    EK Married Club-16

    ආව්ව් ඇෆ්ෆ්ෆා....... ලාබෙට මැණික් ගත හැකි නොවැ එහෙනම් උඹේ මාර්ගෙන්...... :lol::lol:
  9. SANJEE

    EK Married Club-16

    ආපෝ ලදරම..... අටවලා දීපන් බං ඊට පස්සේ අවුල් ගියාම අලුත් බෝඩ් එකක් දායිනේ..... වර වර.... :):cool:
  10. SANJEE

    EK Married Club-16

    ඇන්ටි තමන් මහතයි කියලා පිළිගත්තු ඉතා සංවේදී අවතාවක්....... :lol::lol:
  11. SANJEE

    EK Married Club-16

    :lol::lol::lol::lol::lol:
  12. SANJEE

    EK Married Club-16

    එහෙමද..... :oo::oo:
  13. SANJEE

    EK Married Club-16

    :oo::baffled: බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.....
  14. SANJEE

    EK Married Club-16

    http://www.elakiri.com/forum/showthread.php?t=1683836
  15. SANJEE

    EK Married Club-16

    හම්මටසිරි අම්මා නියමයිනේ........ :):):) මෙහ්හ් එක නෙවෙයි...... අර මම කෙනෙක්ගෙන් විස්තරයක් අහලා කියන්නම් කිව්වේ....... ඒ කෙනා එදායින් පස්සේ මේ වෙනකං දැක්කෙම නෑනේ....... :oo:
  16. SANJEE

    EK Married Club-16

    22-23 වගේ කොල්ලෙක් හින්දා හොඳයි..... ඔය හරියේ ඉන්න ඇම්ඩේක් උනානම් අක්කා තාමත් එතන...... :lol::lol::lol:
  17. SANJEE

    EK Married Club-16

    එකෙන්ම බං....... මහාම කාලකන්නි විදියට රස්සාව කරන සෙට් එකක්...... බයි ද වේ අපේ බඩා මාමිගෙන් මිට වඩා හොඳ විග්‍රහයක් ලැබේවි මේ ගැන.......
  18. SANJEE

    EK Married Club-16

    හම්මටසිරි....... අම්මට හොඳ ගණන් ඇති ගයිඩ් කරලාම....... :lol::lol::lol::lol:
  19. SANJEE

    EK Married Club-16

    කේම් ෆ්‍රොම් ඉතියෝපියා කියලා ද........:lol::lol::lol:
  20. SANJEE

    EK Married Club-16

    ඇඩෝව් කඩේ ෆ්ලැට් කරනවා හරිද කාගෙන ආවොතින්........ :frown:

    No contents